This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
As a bride, you are also important to it. Today, we are trying to tell you some of the little facts that make this day more important for knowing that significance. do you know? The height of the bride and bridegroom are far from paying much attention to anyone on the wedding day. The height between the bride and the groom is very important for wedding photography and for the wedding day. If the bridegroom is less than the bridegroom, then the bride will have a low hair style. And that hairstyle should fit the bride's face. If a groom is a low-bride or a bridegroom of the Indian bride, it is preferable to raise her body slightly. And if he is a little short, the bride's body can be adjusted to a normal height. Do you know that the bride's head also affects the groom? Choosing your skin to fit your wish or the style you choose is a common mistake. There are plenty of opportunities for the bride, her family, or the beautician on hand. If the bridegroom is taller than the bride, the bridegroom will fit a necklace with a neckline. It's important to remember that if the groom and the bride are of the same height, they really fit a long wrapper. If the bridegroom is the highest height, the bride fits in with the long tusks. If the bridegroom is short, then it is best for the bride to have two large surfaces. If a bridegroom is taller, it is advisable to squeeze her sals off her sleeves on Bridal wish. And it is better to apply the saris to the wrap. This is just some of the things that make the most beautiful day of your life as well as beauticians. Look at these little things how much your wedding feels.
If the groom looks like a bride, the bridegroom has many things to keep in mind. We will present you eight things that are so important to the bride and groom, the artist or the stylist. 01) When choosing a wedding dress, be careful about the bride's height. If you prefer a high hairstyle, the bridegroom will not be in high condition if you do not go high. Then you will have to choose a hairdresser that will make the Nail suitable for your face. 02) Although the style of the body is fashionable, it should be worn in relation to the height of the bridegroom. Most of the bridegrooms can be worn to the bride, as if they were high. 03) many brides wish to wear a necklace. Do you think that the bridegroom's height will influence this too? 04) If the bridegroom is high, then the bride's shoulder can be worn. If the bridegroom is so high, the wall of the bride should be extended to the chest. It should not be forgotten that the beautiful couple appear in such a small matter. 05) The choice of Earrings also should be careful. If the bridegroom's height is low, the tassels (hanging) are not suitable for the bride. If the bridegroom is tall, the bride has the capability to wear the Tablel sapphire. Otherwise, she is not suitable for wearing T-shirts. 06) some brides would like to make a V-shaped image. Others liked the round twin. Others have a retractable bow. If the bridegroom is tall, the bride is fitted with a V-shaped neckline. 07) The hand of the blotch also depends on height. If the bridegroom is tall, the styling of the extension of the elbow is not compliant. It's a fitting style. 08) The bridegroom's height determines when the thread is threaded in the mask. If the bridegroom is tall, the shoulder should be attached to the saree. This is the flexible way. In reality, when two are together, the two must fit in. The bridal dress should definitely be concerned about the bridal's height.
Sithmal Yaya
ඔබේ ලග්නයට ගැළපෙන වර්ණය
අෑත අතීතයේ පටන් වර්ණවලට විශේෂ තැනක් හිමි විය. ජේ‍යාතිෂයේ විශේෂයෙන් දවස්වලට සුබ වර්ණ යොදා ගැනීමට පුරාණයේ සිටි ඍෂිවරුන් දේශනා කර ග්‍රන්ථාරූඪ කර ඇත. අපි ජේ‍යාතිෂයේ එක් එක් දිනයේ නැකැත් ගන්නා විට ඒ ඒ දිනට අවශ්‍ය පාට වර්ණ භාවිත කෙරේ. ඉරිදා දිනට රන්වන් පාටද, සඳුදා දිනට සුදු පාටද, අඟහරුවාදා දිනට රතු පාටද, බදාදා දිනට කොළ පාටද, බ්‍රහස්පතින්දා දිනට කහ පාටද, සිකුරාදා දිනට විවිධ වර්ණද (වෛවර්ණ), සෙනසුරාදා දිනට නිල් පැහැයද භාවිත කෙරේ. එම දිනට අධිපති ග්‍රහයාගේ වර්ණය පාවිච්චි කිරීමෙන් ප්‍රතිඵල ඇති කෙරේ. ඒ වගේම ඔබ නිතර පාවිච්චි කරන මෝටර් රථයද, ඔබගේ කාමරයේ පාවිච්චි කරන වර්ණ තුළින්ද, ඔබගේ උනන්දුව, උත්සාහය වැඩි කරන අතරම කරන්නාවූ වැඩය පහසුවෙන් කරගෙන යෑමට ඉඩ සැලැසේ. ඔබගේ ලග්නයට අනුව වර්ණ තෝරා ගැනීම මෙන් ඔබගේ අරමුණ කරා යෑමට පහසුවක් වනු නොඅනුමානය. ඔබ මේෂ ලග්නයෙන් ඉපදුණේ නම් රතු පාට, රෝස පාට, සුදු පාට සුදුසු වේ. ඒ වගේම ඔබට සුබ දවස් වන්නේ අඟහරුවාදා, සෙනසුරාදා හා සිකුරාදාය. සඳුදා හා සිකුරාදා තරමක් සුබ වේ. අනෙක් දවස් සුබ නොවේ. වියදම් වැඩිවේ. ඔබ වෘෂභ ලග්නයෙන් ඉපදුණේ නම් රෝස පාට හා සුදු පාට සුබ වර්ණ වන අතර සාමාන්‍යයෙන් සුබ දවස සිකුරාදාය. ජයග්‍රාහී දිනය බදාදාය. සෙනසුරාදා ප්‍රතිඵල පමා කෙරේ. නමුත් කෙසේ හෝ සෙනසුරාදා දිනය ජයග්‍රහණය ගෙනෙනු ලබයි. අඟහරුවාදා අනවශ්‍ය වියදම් පෙන්නුම් කරයි. බ්‍රහස්පතින්දා හවුල්කරුවන්ගෙන් ලාභ ලබා දෙයි. සඳුදා දිනවල කෙටි ගමන්, ප්‍රීතිමත් ලිපි ගනුදෙනු හා ඉරිදා නිවෙසේ විවේකය ගත කිරීමට යොදා ගැනීම සුබයි. ඔබ මිථුන ලග්නයෙන් ඉපදුණේ නම් සුබ වර්ණය වනුයේ කොළ හා කහ පාට වේ. රතු වර්ණවලින් වළකින තරමට සුබ වේ. සඳුදා ආදායම වැඩි වන අතර අඟහරුවාදා සුබ වේ. බදාදා සුබ වන අතර බ්‍රහස්පතින්දා දින ජයග්‍රාහී දිනය වශයෙන් සලකන්න. සිකුරාදා ප්‍රීතිමත් දිනයක් වුවත් ඔබගේ මුදල් වැය වේ. සෙනසුරාදා දින කරදර ඇතිවේ. ඔබ කටක ලග්නයෙන් ඉපදුණේ නම් ඔබේ සුබ වර්ණය වනුයේ සුදු හා කහ වේ. කොළ වර්ණ අසුබ වන අතර අඟහරුවාදා හා සිකුරාදා සුබ දින වෙයි. අප්‍රේල් හා මැයි ජය මාස වේ. රැකී - රක්ෂා හා අධ්‍යාපනය සඳහා සඳුදා දින ඉතා සුබ වෙයි. ඔබ සිංහ ලග්නයෙන් ඉපදුණේ නම් රතු - කොළ මිශ්‍ර කහ වර්ණය සුබ වේ. නිල් හා සුදු වර්ණ අසුබ වේ. ඉරිදා ඕනෑම වැඩකට උසස් නිලධාරීන් හමු වීමට, විදුලි උපකරණ මිලදී ගැනීමට සුබ වේ. සඳුදා සුබ නොවේ. අඟහරුවාදා ඉතාම සුබ දිනයකි. දීර්ඝ ගමනක් යෑමට හා තරග විභාගවලින් ජය ගැනීමට හැකිවනු ඇත. ඔබ දුර්වල අයෙක් වුවත් අඟහරුවාදා දින ජය ගැනීමට හැකියාව යෙදේ. බදාදා වාසනාව උරගා බැලීමට සුදුසුය. සිකුරාදා කෙටි ගමන් යෙදේ. උසස්වීම්වලට සුබ වේ. රැවටිලිවලට, වංචාවලට හසු වන්නේ සෙනසුරාදාය. ඔබ කන්‍යා ලග්නයෙන් උපන්නේ නම් කොළ හා කහ වර්ණ සුබ වේ. රතු සහ නිල් අත්හරින්න. ලෙඩ රෝගවලට හා හදිසි අනතුරුවලට මඟ පාදයි. බදාදා වාසනාවන්ත දිනයකි. සිකුරාදා ධනය ලැබේ. අඟහරුවාදා / සෙනසුරාදා හා ඉරිදා අසුබ වෙයි. සඳුදා මිතුරන් හමුවීම හා මිතුරන් හා ගනුදෙනුවට සුබ වෙයි. මෝටර් රථ මිලදී ගැනීමට හා ව්‍යාපාරවලට මුදල් යෙදවීමට හා ප්‍රේම සම්බන්ධතාවලට ඉතා සුබ වේ. ඔබ තුලා ලග්නයෙන් උපන්නේ නම් ඔරේන්ජ් පාට ඉතා සුබ වෙයි. සුදු හා රතු සුබ වන අතර විවාහයට, තරගවලට රතු පැහැය සුබ වෙයි. ඉරිදා හා සඳුදා දිනය වාසනාවන්ත වන අතර සෙනසුරාදා දින විශිෂ්ට ප්‍රතිඵල ගෙන දෙයි. අඟහරුවාදා තරගවලට හා නඩුවලට මෙන්ම ඡන්ද විමසීම්වලට සුබ වෙයි. බලාපොරොත්තු නොවූ ලාභ ලැබෙයි. සිකුරාදා මිශ්‍ර ඵල ඇති කරන අතර බ්‍රහස්පතින්දා අසුබ වෙයි. ඔබ වෘශ්චික ලග්නයෙන් උපන්නේ නම් කහ හා රතු පරිහරණයට ගන්න. ඉරිදා දින උසස් අය හමුවීමට හා රැකී රක්ෂා සඳහා පිට වීමට සුබ වෙයි. බැංකු ගිණුමක් ඇරඹීමට හා විවාහයට බ්‍රහස්පතින්දා සුබ වෙයි. සෙනසුරාදා ණය ගෙවීමට සුබ වන අතර බදාදා වැදගත් ලේඛනවලට අස්සන් නොකරන්න. සිකුරාදා දින මුදල් බැඳීම් හා පොරොන්දුවලින් වළකින්න. ඔබ ධනු ලග්නයෙන් උපන්නේ නම් සුබ වර්ණ වනුයේ සුදු / ක්‍රීම් / කොළ / ඔරේන්ජ් හා ළා නිල් පාට වෙයි. රතු හා මුතු වර්ණ අසුබ වේ. සුදු මිශ්‍ර කහ වර්ණය ආණ්ඩුවෙන් ආධාර ලබා ගැනීමට සුදුසු වේ. බදාදා හා සිකුරාදා ඉතාමත් වාසනාවන්ත වෙයි. බ්‍රහස්පතින්දා ජයග්‍රහණ ලබන අතර සඳුදා කරදර සිත් තැවුල් ඇති වෙයි. බදාදා ප්‍රසන්න භාවය හා සමෘද්ධිය ලැබෙන අතර සෙනසුරාදා අන් අයගෙන් උදවු ලැබේ. සිකුරාදා දින අධික ලාභ ලැබීමට මුදල් යෙදීමට සුබ වෙයි. ඔබ මකර ලග්නයෙන් උපන්නේ නම් සුදු / රතු හා නිල් වාසනාවන්ත වර්ණ වන අතර කහ හා ක්‍රීම් වර්ණවලින් වළකින්න. සුදු වාසනාවන්ත දරුවන් ලැබෙන අතර මුදල් ලාභ සහිත වේ. ව්‍යාපාරවලින් නොසිතූ ලාභ ලැබෙන අතර සිකුරාදා / අඟහරුවාදා හා සෙනසුරාදා සුබ දවස් වේ. බදාදා ජය ගන්නා දිනයකි. බ්‍රහස්පතින්දා හා ඉරිදා වියදම් අධික වේ. ඔබ කුම්භ ලග්නයෙන් උපන්නේ නම් කහ / රතු / සුදු හා ක්‍රීම් පාට වාසනාවන්ත වේ. කහ පාට ආදායම වැඩිවීමට හා ප්‍රීතිමත් පවුල් ජීවිතයකට සුබ වේ. රතු පාට සතුරන්ගෙන් ජය ගැනීමට හා කීර්තියට සුබ වෙයි. බ්‍රහස්පතින්දා / සිකුරාදා / අඟහරුවාදා යන දින කුම්භ ලග්නයට ඉතාමත් සුබ වේ. බදාදා හා ඉරිදා එතරම් සුබ නොවන අතර මුදල් යෙදවීම් අසුබ වෙයි. ඔබ මීන ලග්නයෙන් උපන්නේ නම් රෝස / රතු හා ඔරේන්ජ් වර්ණවලින් වළකින්න. සුදු / කොළ හා ක්‍රීම් වර්ණයන් සහකරුවාට සුබ වන අතර මීන ලග්නයේ අයට මෙම වර්ණයන් සුබ නොවේ. බ්‍රහස්පතින්දා රක්ෂාවට හා කීර්තියට සුබ වන අතර අඟහරුවාදා දීර්ඝ ගමන් හා මිල - මුදල් කටයුතු සඳහා සුබ වේ. ජේ‍යාතිෂවේදී බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ උපුටා ගැනීම මව්බිම