This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
As a bride, you are also important to it. Today, we are trying to tell you some of the little facts that make this day more important for knowing that significance. do you know? The height of the bride and bridegroom are far from paying much attention to anyone on the wedding day. The height between the bride and the groom is very important for wedding photography and for the wedding day. If the bridegroom is less than the bridegroom, then the bride will have a low hair style. And that hairstyle should fit the bride's face. If a groom is a low-bride or a bridegroom of the Indian bride, it is preferable to raise her body slightly. And if he is a little short, the bride's body can be adjusted to a normal height. Do you know that the bride's head also affects the groom? Choosing your skin to fit your wish or the style you choose is a common mistake. There are plenty of opportunities for the bride, her family, or the beautician on hand. If the bridegroom is taller than the bride, the bridegroom will fit a necklace with a neckline. It's important to remember that if the groom and the bride are of the same height, they really fit a long wrapper. If the bridegroom is the highest height, the bride fits in with the long tusks. If the bridegroom is short, then it is best for the bride to have two large surfaces. If a bridegroom is taller, it is advisable to squeeze her sals off her sleeves on Bridal wish. And it is better to apply the saris to the wrap. This is just some of the things that make the most beautiful day of your life as well as beauticians. Look at these little things how much your wedding feels.
If the groom looks like a bride, the bridegroom has many things to keep in mind. We will present you eight things that are so important to the bride and groom, the artist or the stylist. 01) When choosing a wedding dress, be careful about the bride's height. If you prefer a high hairstyle, the bridegroom will not be in high condition if you do not go high. Then you will have to choose a hairdresser that will make the Nail suitable for your face. 02) Although the style of the body is fashionable, it should be worn in relation to the height of the bridegroom. Most of the bridegrooms can be worn to the bride, as if they were high. 03) many brides wish to wear a necklace. Do you think that the bridegroom's height will influence this too? 04) If the bridegroom is high, then the bride's shoulder can be worn. If the bridegroom is so high, the wall of the bride should be extended to the chest. It should not be forgotten that the beautiful couple appear in such a small matter. 05) The choice of Earrings also should be careful. If the bridegroom's height is low, the tassels (hanging) are not suitable for the bride. If the bridegroom is tall, the bride has the capability to wear the Tablel sapphire. Otherwise, she is not suitable for wearing T-shirts. 06) some brides would like to make a V-shaped image. Others liked the round twin. Others have a retractable bow. If the bridegroom is tall, the bride is fitted with a V-shaped neckline. 07) The hand of the blotch also depends on height. If the bridegroom is tall, the styling of the extension of the elbow is not compliant. It's a fitting style. 08) The bridegroom's height determines when the thread is threaded in the mask. If the bridegroom is tall, the shoulder should be attached to the saree. This is the flexible way. In reality, when two are together, the two must fit in. The bridal dress should definitely be concerned about the bridal's height.
Sithmal Yaya
තාරකා ලකුණෙන් හෙළිවන පලාපල

කිසියම් අයෙකුගේ අත්ලෙහි පිහිටන විවිධ සලකුණු ඔහුගේ හෝ ඇයගේ චරිත ලක්‍ෂණ හා ජීවන තත්ත්වයන් හෙළිකරන බැව් සාමුද්‍රික ශාස්‌ත්‍රයේ සඳහන් වෙයි. මේ අනුව අත්ලේ පිහිටි සුවිශේෂ ලකුණු කීපයක්‌ පිළිබඳව පසුගිය ලිපිවලින් විස්‌තර කළා ඔබට මතක ඇති. අදත් එවැනිම විශේෂ ලකුණක්‌ පිළිබඳවයි විස්‌තර කරන්නේ. එය තමයි තාරකා සලකුණ බැලූ බැල්මට එම ලකුණ ඔබේ අතේ නොපෙනෙන්නට පුළුවන්. නමුත් ඔබ පරීක්‍ෂාකාරී ලෙස ඔබේ අත්ල නිරීක්‍ෂණ කළහොත් කොයිම තැනක හෝ තාරකා ලකුණ සටහන් වී තිබිය හැකියි. එම ස්‌ථානය අනුව අත්ල හිමියා වෙත ප්‍රකාශවෙන පලාපල සාමුද්‍රික ශාස්‌ත්‍රයේ මේ අයුරින් සඳහන් වෙයි.

ග්‍රහ මංඩල මත : මංඩල යනුවෙන් හස්‌ත රේඛා විද්‍යාවේ සඳහන් වන්නේ සප්ත ග්‍රහයන්ට අයත් ආකර්ෂණ ශක්‌තීන් පෙන්නුම් කරන ස්‌ථාන වේ. මේ අනුව අතේ ඇඟිලි පහේ මුල ප්‍රදේශය ගුරු, ශනි, රවි ආදී ග්‍රහයන්ගේ ආකර්ශණ ශක්‌තීන් ගබඩා වෙන ස්‌ථාන ලෙස සැලකිය හැක. 

අංක 1 යනුවෙන් සඳහන් කර ඇත්තේ දබරඟිල්ල මුල පිහිටි ප්‍රදේශයයි. මෙය ගුරු ග්‍රහයාගේ ආකර්ශණ ශක්‌තිය පෙන්නුම් කරන ගුරු මංඩල යයි. තාරකාවේ සලකුණක්‌ ඔබේ අතේ ගුරු මංඩලයේ පිහිටා ඇත්නම් එය ඉතා හොඳ වාසනාවන්ත පිහිටීමක්‌. ඉගෙනීමෙන් උපරිම ප්‍රයෝජන ලබා රජයේ උසස්‌ තනතුරු ලැබීමට ඔබ වාසනාවන්තයෙක්‌ වෙයි. කොයි කාගේත් ගෞරවාදරයට පාත්‍රවෙන ඔබ පිරිමියෙක්‌ නම් රූමත්, ධනවත් භාර්යාවක්‌ ලබන අතර ගැහැනියක්‌ නම් උගත්, ධනවත් බලවත් පුරුෂයෙක්‌ භාර්යාවක්‌ වනු ඇත.

අංක 2 සලකුණින් පෙන්නුම් කරන්නේ මැද ඇඟිල්ලේ මුල පිහිටි ශනි මංඩලයයි. තාරක සලකුණ ශනි මංඩලයට නම් සුබ නොවේ. හදිසි අනතුරකින් හෝ සාහසිකයෙකුගේ අතින් මරණයට පත්වෙන අයගේ අත්වල එම ස්‌ථානයේ තරු ලකුණ සටහන්වෙන බව කියෑවේ. එල්ලුම් ගසට නියම වෙන අයගේද අත්වල මෙම සලකුණ තිබිය හැක.

අංක 3 න් සටහන් වන්නේ රවි මංඩලයයි. රවි මංඩලය උස්‌ව පිහිටීම කලාවට සම්බන්ධ අයට ඉතා හොඳ පිහිටීමක්‌. එය මත තාරකා ලක්‍ෂණයකුත් පිහිටා ඇත්නම් එයින් ප්‍රකාශවන්නේ ඔහු හෝ ඇය ලේඛකයෙක්‌ සංගීතඥයෙක්‌ හෝ නළුවෙක්‌ වශයෙන් ජාත්‍යන්තර වශයෙන් කීර්තියට, ප්‍රසිද්ධියට පත්වෙන බවයි. සෙවාත්සාහයෙන් දියුණු වී රටට, සමාජයට විශාල මෙහෙයක්‌ ඉටුකර සදානුස්‌මරණීය නාමයක්‌ තබන අයවෙති.

අංක 4 න් පෙන්නුම් කරන්නේ බුධ මංඩලයයි. දක්‍ෂ කපටි පුද්ගලයන්ගේ අත්වල බොහෝවිට බුධ මංඩලය මත තාරුකා සලකුණ දිස්‌වී ඇති බව දැකිය හැක. ව්‍යාපෘති අංශයෙන් විශාල දියුණුවක්‌ ලබා ධනවතෙකු වීමටත් මෙම ලකුණ හේතුවන බැව් කියෑවේ. එවැනි පිහිටීම් ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපන අංශයෙන් ශීඝ්‍ර දියුණුව ලබා ගැනීමටද හේතුවක්‌ වනු ඇත.

අංක 5 අත්ලෙහි කුජ ග්‍රහයාගේ ආකර්ෂණය ලැබෙන ස්‌ථාන දෙකක්‌ වෙයි. ඒ ඉහළ කුජ මංඩලය හා පහල කුජ මංඩලයයි අංක 5 යටතේ සලකුණු කර ඇත්තේ පහල කුජ මංඩලයයි. ජීවිත සටනකින් ජයගෙන කායික හා මානසික සුවයෙන් ජීවත්වීමේ වරම් ලබන අයගේ මෙම පහල කුජ මංඩලය මත තාරකා සලකුණ දැකිය හැක.

අංක 6 චන්ද්‍ර මංඩලයයි. නව නිර්මාණයන් සොයා ගැනීම නිසා ප්‍රසිද්ධියට පත්වෙන අයගේ අත්වල චන්ද්‍ර මංඩලය මත තාරකා ලකුණු පිහිටයි. නමුත් මෙම ලකුණ චන්ද්‍ර මංඩලයේ පිහිටීම ජලයෙන් අනතුරු ඇතිවීමට හේතුවන බැවින් තවත් අතකින් එය අසුබ ලක්‍ෂණයක්‌ ලෙසද සැලකිය හැක.

අංක 7 ඉහළ කුජ මංඩලය ලෙස හඳුන්වයි. මෙම ස්‌ථානයේ තාරකා ලකුණ ඇති අය ඉතා නිර්භීතයි. යුද කටයුතුවලින් ජයගත් කීර්තියට පත්වෙන ඔවුන් හමුදාවේ ඉහළ තනතුරුවලට වඩා සුදුස්‌සෝය. ත්‍රිවිධ හමුදා සේවය ඔවුන්ට බොහෝ විට ගැලපේ. ඒ කෙසේ වෙතත් ඒ විදියේ තාරකා ඇති පුද්ගලයෙක්‌ වැරදි පැත්තට යොමු වුවහොත් රටේ නමගිය අපරාධකරුවෙක්‌ වීමටද ඉඩ ඇත. ප්‍රසිද්ධ අපරාධකරුවන්ගේ අත්වල එම සලකුණු පිහිටා තිබුණ බව ඔප්පු වී ඇත.

අංක 8 සලකුණු කර ඇත්තේ සිකුරු මංඩලයයි. පහසුවෙන් ප්‍රේම සම්බන්ධතාවයන් ඇතිවීමට වගේම සාර්ථක ප්‍රේම සම්බන්ධයකින් සිදුවන විවාහයක්‌ද මෙම ලකුණින් පෙන්නුම් කරයි. ස්‌ත්‍රී පුරුෂ සේවනයේ දීද දක්‍ෂතා දක්‌වන අයගේද සිකුරු මංඩලයට තාරකා ලකුණ දැකිය හැකිවෙයි. අසීමිත කාම රාගය නිසාම නොයෙකුත් අවුල් වියවුල් ඇතිකර ගැනීමටත් එය හේතුවනු ඇත.

අංක 9 තාරකාව ලකුණ ඇත්තේ මහපට ඇඟිල්ලේ නියපිහිටා ඇති පුරුකේය. මෙම සලකුණ එම ස්‌ථානයට සුබ නොවේ. බලාපොරොත්තු නිශ්ඵල වීමට එය හේතුවක්‌ වේ.

අංක 10 තාරකාව ඇත්තේ මහපට ඇඟිල්ලේ දෙවැනි පුරුකේ තර්කානුකූලව කතා කරන්න දක්‍ෂතාවයක්‌ දක්‌වන ඔවුන් ඉතා ජනප්‍රියතාවයට පත්වෙයි. දේශපාලනඥයන්ගේ අත්වල බොහෝවිට මහපට ඇඟිල්ලේ තාරකා ලකුණ දැකිය හැකි වෙයි.

අංක 11 දැන් දබර ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුක දෙස බලන්න. උසස්‌ අදහස්‌ ඇති අයෙක්‌ දබර ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුකේ දිස්‌වෙන තාරකා සලකුණෙන් හඳුනා ගන්න. හදිසි ධන ලාභ ලැබීමේ වාසනාවක්‌ එමගින් පෙන්නුම් කරයි. දැන් ඔබට පුළුවන් තමන්ගේ දකුණු අතදිග ඇරල බලන්න තමන්ට ලොතරැයි දිනුමක්‌ ලැබෙන වාසනාව තියෙනවද කියල.

අංක 12 යටතේ සලකුණු කර ඇත්තේ දබර ඇඟිල්ලේ දෙවැනි පුරුකේ පිහිටි තාරුකා සලකුණයි. සුවිනීත ගතිගුණ ඇති අයෙක්‌ එම ස්‌ථානයේ ඇති තාරකා ලක්‍ෂණයෙන් හඳුන්වා දෙයි.

අංක 13 නිස්‌ ප්‍රයෝජන කතා කියමින් කාලය ගත කරන අය ඔබ දැක ඇති එවැනි අයගේ දබර ඇඟිල්ලේ තුන්වැනි පුරුකේ තාරකා සලකුණ තිබිය හැකිය.

අංක 14 න් දක්‌වන මැද ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුක දෙස දැන් බලන්න. ඕනෑම දෙයක්‌ විනිවිද දැකිය හැක. තියුණු වින්දන ශක්‌තියක්‌ එවැනි සලකුන ඇති අයකු තුළ තිබෙන බව කියෑවේ.

අංක 15 සඳහන් ස්‌ථානයේ ඇති තාරකා සලකුණ සුබ නොවේ. යුතු අයුතු කම් ගැන නොදන්නාගේ මැද ඇඟිල්ලේ දෙවැනි පුරුකේ තරු සලකුණ දැකිය හැකිය.

අංක 16 සලකුණු කර ඇති තාරකා සලකුණ ඇති අයද අවාසනාවන්තය. සාහසිකයෙකු අතින් ජීවිතක්‍ෂයට පත් මහත්මා ගාන්ධිතුමාගේ අත්ලෙත් මෙවැනි තාරුකා ලකුණක්‌ තිබුණ බව අනාවරණය වී ඇත. කොහොම වුවත් එවැනි තාරකාවක්‌ තමන්ගෙ අතේත් තියෙනව නම් බිය විය යුතු නොවේ. වෙනත් සුබ පිහිටීම් පිහිටා ඇත්නම් සිදුවීමට යන එවැනි අවාසනාවන්ත සිදුවීම් වලින් ඔබට ආරක්‍ෂා විය හැක.

අංක 17 වෙද ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුකේ දිස්‌වෙන තාරකාවෙන් හඳුන්වාදෙන්නේ ජීවිතය තුළට කි¹ බසින ලද ගුප්තමය බල ශක්‌තියක්‌ ඇති පුද්ගලයෙකුයි.

අංක 18 තමන්ගේ අධ්‍යාපන සුදුසුකම්වලට නොගැලපෙන වෙනත් රැකියාවල යෙදුණු අයගේ අත්වල මේ ආකාරයේ තරු සලකුණු දිස්‌විය හැක.

අංක 19 බුද්ධිමත් වන එවැනි අය කුමන ක්‍රමයකින් හෝ උසස්‌ තත්ත්වයකට පත්වෙන බව වෙද ඇඟිල්ලේ තාරුකා ලකුණින් පැහැදිලි වෙයි.

අංක 20 සුළඟිල්ලේ නිය පිහිටා ඇති පුරුකේ දිස්‌වෙන තාරකාව දැන් පරීක්‍ෂා කරන්න. අන් අයගේ සිත්වල ඇති දේ හැඳින ගැනීමේ පුදුම හැකියාවක්‌ ඇති ගුප්ත පුද්ගලයෙක්‌ එමගින් මූර්තිමත් වෙයි.

අංක 21 කුඩා කාලයේදීම මවුපියන් අහිමිවන අයගේ සුළඟිල්ලේ තරු ලකුණ පිහිටා තිබිය හැක.

අංක 22 සුළඟිල්ලේ අග පුරුකේ තාරකා සලකුණු සුභදායක වේ. දීප්තිමත් අනාගතයක හිමිකම් කියන වාසනාවන්තයෙක්‌ සුළඟිල්ලේ තුන්වෙන පුරුකේ දිස්‌වෙන තාරකා ලකුණින් හඳුනාගන්න.

ජීවන රේඛාව මත තාරකා ලකුණක්‌ වැටීමද අසුබයි. හදිසි අනතුරුවලට එය හේතුවෙයි. නොයෙකුත් මානසික රෝගවලට මෙන්ම ස්‌නායු රෝගවලටද හේතුවන නිසා ශීර්ෂ රේඛාවේ තාරකා සලකුණ සුබ නොවේ. හෘදය රේඛාව මත තාරකා සලකුණක්‌ වැටීම ඇස්‌වල ආබාධවලටද හේතුවන අතර සුඛරේකාව මත එම සලකුණ වැටීම ශල්‍ය කර්මයක්‌ සිදු කිරීමටද හේතු විය හැක.

හිඹුටානේ පියතිලක ද අල්විස්‌
උපුටා ගැනීම දිවයින