This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
As a bride, you are also important to it. Today, we are trying to tell you some of the little facts that make this day more important for knowing that significance. do you know? The height of the bride and bridegroom are far from paying much attention to anyone on the wedding day. The height between the bride and the groom is very important for wedding photography and for the wedding day. If the bridegroom is less than the bridegroom, then the bride will have a low hair style. And that hairstyle should fit the bride's face. If a groom is a low-bride or a bridegroom of the Indian bride, it is preferable to raise her body slightly. And if he is a little short, the bride's body can be adjusted to a normal height. Do you know that the bride's head also affects the groom? Choosing your skin to fit your wish or the style you choose is a common mistake. There are plenty of opportunities for the bride, her family, or the beautician on hand. If the bridegroom is taller than the bride, the bridegroom will fit a necklace with a neckline. It's important to remember that if the groom and the bride are of the same height, they really fit a long wrapper. If the bridegroom is the highest height, the bride fits in with the long tusks. If the bridegroom is short, then it is best for the bride to have two large surfaces. If a bridegroom is taller, it is advisable to squeeze her sals off her sleeves on Bridal wish. And it is better to apply the saris to the wrap. This is just some of the things that make the most beautiful day of your life as well as beauticians. Look at these little things how much your wedding feels.
If the groom looks like a bride, the bridegroom has many things to keep in mind. We will present you eight things that are so important to the bride and groom, the artist or the stylist. 01) When choosing a wedding dress, be careful about the bride's height. If you prefer a high hairstyle, the bridegroom will not be in high condition if you do not go high. Then you will have to choose a hairdresser that will make the Nail suitable for your face. 02) Although the style of the body is fashionable, it should be worn in relation to the height of the bridegroom. Most of the bridegrooms can be worn to the bride, as if they were high. 03) many brides wish to wear a necklace. Do you think that the bridegroom's height will influence this too? 04) If the bridegroom is high, then the bride's shoulder can be worn. If the bridegroom is so high, the wall of the bride should be extended to the chest. It should not be forgotten that the beautiful couple appear in such a small matter. 05) The choice of Earrings also should be careful. If the bridegroom's height is low, the tassels (hanging) are not suitable for the bride. If the bridegroom is tall, the bride has the capability to wear the Tablel sapphire. Otherwise, she is not suitable for wearing T-shirts. 06) some brides would like to make a V-shaped image. Others liked the round twin. Others have a retractable bow. If the bridegroom is tall, the bride is fitted with a V-shaped neckline. 07) The hand of the blotch also depends on height. If the bridegroom is tall, the styling of the extension of the elbow is not compliant. It's a fitting style. 08) The bridegroom's height determines when the thread is threaded in the mask. If the bridegroom is tall, the shoulder should be attached to the saree. This is the flexible way. In reality, when two are together, the two must fit in. The bridal dress should definitely be concerned about the bridal's height.
Sithmal Yaya
කිලෝ 15කින් මම බර අඩුකරගත් ආකාරය - 02


කිලෝ 15කින් මම බර අඩු කරගත් ආකාරය පිළිබඳ ඔබට ‍ ‍ගෙනෙන දෙවන ලිපියයි මේ. දෙවන ලිපිය ලියන මේ මොහොත වන විට මගේ බර තවත් කිලෝ එකකින් අඩු වෙලා. ඒ කියන්නේ මම දැනට බර කිලෝ 16ක් අඩු කරගෙන තියනවා. මම හිතනවා මේ වන විට ඔයාලා පෙර ලිපියේ සඳහන් පරිදි කෑම බීම පාලනය කරනවා  කියලා. 


අද මම ඔයාලාට කියන්නේ මම ව්‍යායාම කරන්නේ කොහොමද කියලයි.

මම ව්‍යායාම කරන්නේ උදේට. බර අඩු කරගැනීමේදී මට අවශ්‍ය වුනා මගේ මුළු සිරුරටම එක හා සමාන ලෙස ව්‍යායාම කරන්න. මම කළින් යෝගා විය්‍යායම කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා සාමාන්‍ය ව්‍යායාම කරන අතරම මම යෝගාත් කරා. යොගා ව්‍යායාම ඔබ කරනවා නම් පළපුරුදු ගුරුජී කෙනෙක් යටතේ ආරම්භ කරන්න. නිවැරදිව ඉරියව් නොකළොත් ශරීරයට අහිතකර බලපෑම් ඇති වෙන්නත් පුළුවන් නිසා. 

සාමාන්‍ය ව්‍යායාම

මුලින්ම worm upවෙන්න. 

reverse crunch



මෙම ක්‍රමය  ආරම්භයේදී 20 බැගින් වට 3ක් කරන්න. සතියෙන් සතිය 5 බැගින් වැඩි කරන්න. මේක බඩ අඩු කරගන්නත් ඉන ප්‍රදේශය අඩු කරගන්නත් හොදයි. ඒ වගේම abs හදාගන්න ආස අයට මේක තමයි හොදම ක්‍රමය. මෙයින් බඩේ පහළ කොටස ඒ කියන්නේ lower abs වලට තමයි ලොකු බලපෑමක් ඇති කරන්නේ. 

sit ups



මෙයත් බඩට කරන් ව්‍යායාමයක්. මෙයින් කරන්නේ බඩේ ඉහළ කොටස අඩු කරන එකයි. සම්පූර්ණයෙන් බඩ අඩු කරගන්න ඕන කෙනෙක්ට මේ ව්‍යායාම දෙකම කරනවා නම් වඩාත් හොද ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. 20කින් ආරම්භ කරන්න.

plank



මෙම ව්‍යායාමය බඩට විතරක් නෙවෙයි. මුළු ශරීරයටම ඉතාමත් හොද ප්‍රතිඵල ගෙන එන ව්‍යායාම ක්‍රමයක්. මෙය අත්, බඩ, ඉන, හා කළවා ප්‍රදේශය අඩු කරගන්න උදව් වෙනවා විතරක් නෙවෙයි.පිට දෙපැත්තේ එල්ල‍ා වැටෙන මස්පිඩු අඩු කරගන්නත් උපකාර වෙනවා. ආරම්භයේදි තත්පර 30ක කාලයක් ඉන්න. සතියකින් තත්පර 15ගානේ වැඩිකරන්න. 

push ups



කකුල් දෙක බිම තියාගෙන කරන push ups එක ඔයාලා හැමොම දන්නවා ඇති. ඒත් මම recommend කරන්නේ මේ කුමයයි. මොකද මේකෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් නිසා. ටිකක් අමාරුයි තමයි. ඒත් කරගෙන යද්දි පහසුවෙයි. 20න් පටන්න ගන්න. 

squats



මේක තමයි නියමම exercise එක. thighs අඩු කරගෙන butt එක හදාගන්නත් මේ ව්‍යායාම උපකාර කරනවා. ලස්සන කකුල් දෙකක් එක්ක පස්සක් මේ ව්‍යායාමයෙන් හදාගන්න පුලුවන්. ;) කරන්න නම් ටිකක් අමාරුයි. ඒත් අතාරින්න එපා.  කළින් වලේම තමයි,20කින් ප‍ටන් ගන්න.

arms workout



අත්වල මස්පිඩු එල්ලා වැටීම බඩ එන එක තරම්ම කරදරයක්. මේ .තියෙන්නේ නිවසේදීම අත් අඩු කරගන්න කරන්න පුලුවන් ව්‍යායාම කිහිපයක්. දැන් බය වෙන්න එපා ඔයාලට dumbbells නෑ කියලා. ඒ වෙනුවට එක සමාන වතුර බෝතල් දෙකකට වතුර පුරවලා අතට ගන්න පුලුවන්. 

burpees  



මෙම ක්‍රමය මුළු ශරීරයම අඩු කරගන්න උදව් වෙන ක්‍රමයක්. මුලින් 10න් පටන් ගන්න. පස්සේ ටික ටික වැඩි කරන්න. දිනපතා කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල දැකගන්න පුළුවන්. එළියේ දුවන්න අකමැති අයට out door exercise කරන්න බැරි අයට මෙම ක්‍රමය ඉතාමත් හොදයි‍.

high knees



මෙයත් ශරීරයේ සියලුම අංග වලට එකසේ බලපාන ව්‍යායාමයක්. මේකත් 10න් පටන් ගෙන වැඩි කරන්න පුලුවන්. 

මේ මම අනිවාර්යයෙන් කරන ව්‍යායාම කිහිපයක්. මම එළියේ  දුවන්න, ඇවිදින්න කැමති කෙනෙක් නෙවෙයි. ජිම් එකකට යන්නේ නැතුවම නිවසේ ඉදන්ම මම මේ ව්‍යායාම කරලයි බර කිලෝ 16කින් අඩු කර ගත්තේ. කළින් ලිපියෙන් මම කිව්වේ දෙවනි ළිපියෙන් කන්න හොද නැති කෑම ගැන කියනවා කියලනේ. ඒත් ලියන්න පටන් ගත්තේ exercise ගැනයි. ඒ නිසා මේ එක්කම ඒ ලීපියත් දාන්න හිතුවා. 

ව්‍යායාම කරන්න. ලස්සනට ඉන්න. සමහර විට කවුරු හරි කියයි දැන් මේ ඇඟ හදා ගන්න ඕන කාලයක්ද? කියලා. ඒත් මතක තියා ගන්න බර අඩු කර ගන්නේ ලස්සනට ඉන්න විතරක් නෙවෙයි. නිරෝගීව ඉන්නත් අවශ්‍ය නිසා කියලා. කාටවත් ඕන දේ නෙවෙයි, ඔයාට ඕන දේ කරන්න. ඊලඟ ලිපියෙන් හමුවෙමු.

තිළිණි මීගහපල