This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
බටර් කුකීස්

සාම්ප්‍රධායික කෑම මේසට වෙනස් රසක් එක් කරමුද? ලේසියෙන්ම සකසා ගන්න පුළුවන් ඔබ හදන බටර් කූකිස් කවුරුත් ආසාවෙන් රස විදීවි.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • අයිසින් ශුගර් ග්‍රෑම් 350
  • බටර් ග්‍රෑම් 500
  • පාන් පිටි ග්‍රෑම් 750
  • වැනිලා
සාදා ගන්නා ක්‍රමය : 
අයිසින් ශුගර්, බටර් එකට මිශ්‍ර කරගන්න. එයට පිටි එක්කර ශීතකරණයේ මිනිත්තු 20ක් තබන්න. ඝණ වූ පසු රවුම් කපා සෙල්සියස් අංශක 170 මිනිත්තු 15ක් බේක් කරගන්න.