This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
කොකනට් බර්ෆි

තවත් ලෙසීයෙන්ම සකසා ගත හැකි කුඩා දරුවන් ආසම කෑමක්.

අවශ්‍ය ද්‍රව්‍ය :
  • ඩෙසිකේටඩ් කොකනට් ග්‍රෑම් 350
  • මිල්ක්මේඩ් ග්‍රෑම් 400
  • කජු ග්‍රෑම් 100
සාදා ගන්නා ක්‍රමය :
පොල් වලට මිල්ඩ් මේඩ් හා කජු එක් කර මෘදු තලපයක් හදාගෙන බෝල හදාගන්න.