This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
චොක්ලට් ෆජ්

බොහෝම ‍පහසුයි. ඔබ කිරි ටොෆී හදනවා වගේමයි. ඒත් රස නම් ඊට වඩා වෙනස්.

අවශ්‍ය ද්‍රව්‍ය :
  • මිල්ක් මේඩ් ග්‍රෑම් 400
  • අයිසින් සීනි කෝප්ප ½ 
  • කජු කෝප්ප 1
  • පිටි ‍මේස හැදි 2
  • කොකෝවා පවුඩර් ¼
සාදා ගන්නා ක්‍රමය :
කජු ඇරෙන්න අනෙක් සියලු දේ එකට දමා මද ගින්නේ උණුගන්න. එය පදමට ඝණ වන විට එයට කජු එක් කර තැටියකට දමා අවශ්‍ය ලෙස කපා ගන්න.