This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
විස්තර ලුහුඩු දැන්වීම්
‍රෝයල් අයිසින්

ඔන්න තවත් අයිසින් කරන විදිහක් තමයි ‍රෝයල් අයිසින් කියන්නේ. ‍මේ ‍රෝයල්අයිසින් එක භාවිතා කරන්නේ ‍මෝස්තර සදහා.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • ශීතකරණ‍යේ ‍නොදැමූ බිත්තර සුදුමද 1
  • අයිසින් ‍ශුගර් කෝප්ප 2 ½ 
සාදා ගන්නා ක්‍රමය :
හදාගන්නේ මෙහෙමයි. තුන්වරක් අයිසින් ශුගර් හලාගන්න.දැන් සුදුමදයට අයිසින් එක්කරබීට් කරගන්න. දියාරු නොවී පදමට සකස් කරගෙන කැමතිවර්ණ මිශ්‍ර කරගන්න.