ලේසියටත් පහසුවටත් වගේම ජෑම්වල රසටත් කවුරුත් කැමතියි. වෙළඳපොලට ගියාම ඔයාට එක එක වර්ගයේ එක එක වෙලඳ නාම යටතේ ජෑම් වර්ග දැකගන්න පුළුවන්. ඒත් නිවසේදීම පිරිසිදුවට ඔයාගේම අතින් හදපු ජෑම් රස බලන්න කැමති නේද? මම ingredients කියන්නම්. මම හැදුවේ අන්නාසි ජෑම්. ඒක ගොඩාක් රසවත්. ඉතින් ඔයාටත් පුලුවන් ඔයා කැමති පළතුරක් යොදාගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
සාදා ගන්නා ක්‍රමය
අන්නාසි blend කරගන්න.සීනි හා අන්නාසි ලිප තබා හොදින් පිසගන්න. pineapple puree යොදාගන්නවා නම් ඒ තුනම එකට ලිපේ තියන්න ඕන. ඒ අතරතුර හොදින් හැදි ගාගන්න.පැයකින් විතර පදම එනවා. දන්නවා නේද පදම බලාගන්න විදිහ. ඇල්වතුර වීදුරුවකට ජෑම් ස්වල්පයක් දාන්න.දියනොවී කැටයට තියනවා නම් ඒ තමයි පදම.