This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
As a bride, you are also important to it. Today, we are trying to tell you some of the little facts that make this day more important for knowing that significance. do you know? The height of the bride and bridegroom are far from paying much attention to anyone on the wedding day. The height between the bride and the groom is very important for wedding photography and for the wedding day. If the bridegroom is less than the bridegroom, then the bride will have a low hair style. And that hairstyle should fit the bride's face. If a groom is a low-bride or a bridegroom of the Indian bride, it is preferable to raise her body slightly. And if he is a little short, the bride's body can be adjusted to a normal height. Do you know that the bride's head also affects the groom? Choosing your skin to fit your wish or the style you choose is a common mistake. There are plenty of opportunities for the bride, her family, or the beautician on hand. If the bridegroom is taller than the bride, the bridegroom will fit a necklace with a neckline. It's important to remember that if the groom and the bride are of the same height, they really fit a long wrapper. If the bridegroom is the highest height, the bride fits in with the long tusks. If the bridegroom is short, then it is best for the bride to have two large surfaces. If a bridegroom is taller, it is advisable to squeeze her sals off her sleeves on Bridal wish. And it is better to apply the saris to the wrap. This is just some of the things that make the most beautiful day of your life as well as beauticians. Look at these little things how much your wedding feels.
If the groom looks like a bride, the bridegroom has many things to keep in mind. We will present you eight things that are so important to the bride and groom, the artist or the stylist. 01) When choosing a wedding dress, be careful about the bride's height. If you prefer a high hairstyle, the bridegroom will not be in high condition if you do not go high. Then you will have to choose a hairdresser that will make the Nail suitable for your face. 02) Although the style of the body is fashionable, it should be worn in relation to the height of the bridegroom. Most of the bridegrooms can be worn to the bride, as if they were high. 03) many brides wish to wear a necklace. Do you think that the bridegroom's height will influence this too? 04) If the bridegroom is high, then the bride's shoulder can be worn. If the bridegroom is so high, the wall of the bride should be extended to the chest. It should not be forgotten that the beautiful couple appear in such a small matter. 05) The choice of Earrings also should be careful. If the bridegroom's height is low, the tassels (hanging) are not suitable for the bride. If the bridegroom is tall, the bride has the capability to wear the Tablel sapphire. Otherwise, she is not suitable for wearing T-shirts. 06) some brides would like to make a V-shaped image. Others liked the round twin. Others have a retractable bow. If the bridegroom is tall, the bride is fitted with a V-shaped neckline. 07) The hand of the blotch also depends on height. If the bridegroom is tall, the styling of the extension of the elbow is not compliant. It's a fitting style. 08) The bridegroom's height determines when the thread is threaded in the mask. If the bridegroom is tall, the shoulder should be attached to the saree. This is the flexible way. In reality, when two are together, the two must fit in. The bridal dress should definitely be concerned about the bridal's height.
Sithmal Yaya
නැකත වැරදි නම් නිවස ගිනිගෙන ගෙහිමියා මැරෙයි මිනිස්‌ වාසයට වහල හා බිත්ති ශාස්‌ත්‍රානුකූල විය යුතුයි
වසක අලංකාරය වහලය හා බිත්ති පිළියෙල කිරීම මත පවතින බව ඔබ දත යුතුයි. එය කාලයට පරිසරයට දේශගුණයට හා වෙනස්‌ වන මෝස්‌තර නිර්මාණ අනුව ගැළපිය යුතු අතර, එය වාස්‌තු විද්‍යාත්මකව හා ශාස්‌ත්‍රානුකූලව මෙන්ම ජ්‍යෙdතිර් විද්‍යාත්මක දෝෂයන්ගෙන් තොරව කිරීම වැදගත් ය.

නිවසක්‌ නව නිමාවකට සාදා ගැනීම අභිප්‍රාය ඇති කවුරුන් උවත් විවිධ මාදිලියේ ඇති අලංකාර ...
Views : 1446
නිවෙසට ධන වාසනාව ගලා එන්නේ කොතැනින්ද?
මිනිසුන්ට තමන්ගේ ජීවිතය පහසුවෙන් ගත කිරීමට ධනය අවශ්‍ය වන බව ඔබ දන්නවා. ධනයෙන් හීන වන කෙනාගේ ජීවිතය සුවපහසුවට ගතවන්නේ නැහැ. ලෞකික ජීවිත ගත කරන අප සැමට අපගේ කටයුතු පවත්වා ගැනීම උදෙසා ධන සම්පත අත්‍යවශ්‍ය සාධකයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ නිසා ලෞකික ජීවිත ගතකරන ජනයාගේ ජීවිතය සුවපහසු කිරීමට අවැසි ධනය ...
Views : 3036
ඉසුරු පාදයේ ‍ෙදාරෙන් ගලන වාසනාව


මවකගෙ එකම පැතුම තම දරුවන් සතුටින් සිටිනු දැකීමයි. දරුවකු මෙලොව බිහිවූ දා පටන් මවක් මිය යන තෙක් තම දරුවන් වෙනුවෙන් සිදුකරනා යුතුකම් කිසිදු විටෙක අවසන් නොවේ. දරුවන්ගේ සතුට මවකගේ සතුටයි. දරුවකුගේ කඳුළු මවකගේද කඳුළයි. මා මේ කියන්නට යන්නා වූ කතාව සිදුවී වසර ගණනක් ගතවී ඇතත් එය ඔබ හා පැවසීමට හොඳම ...
Views : 1695
වාස්‌තු විද්‍යානුකූලව වැසිකිළිය ඉදිකරගන්නේ කෙසේද?


ශිෂ්ට සම්පන්න මිනිසාගේ සනීපාරක්‍ෂක කටයුතු වළදී යටිතල පහසුකමක්‌ ලෙස අත්‍යවශ්‍ය සාධකයකි වැසිකිළිය. එනිසා එය නිවැරදිව ක්‍රමවත්ව ඉදිකිරීම සම්බන්ධව අප දැනුවත් විය යුතුය. වැසිකිළියක්‌ ඉදිකිරීමේදී සලකා බැලිය යුතු කරුණු කාරණා බොහෝය. ඒ අතර වාස්‌තු විද්‍යාත්මක කරුණු

රැසකි.

වැසිකිළිය සැලකූ කල වර්ග කිහිපයකට ඛෙදා වෙන්කළ හැක. ඒ බාල්දි, වළ, ජලමුද්‍රිත හා කොමොඩ් වැසිකිළි ලෙසය. ...
Views : 2900
ඊශාන සහ නිරිත දිශාවෙන් නිවසට විදුලිය සම්බන්ධ කරන්න එපා
වාස්‌තු ශිල්පය තුළ සෑම විටම බලවත් වන කරුණු දෙකක්‌ තිබෙන බව ඔබ දන්නවා. එනම් භෞතික පැතිකඩ සහ ආධ්‍යාත්මික පැතිකඩ එම කරුණු දෙකයි. එසේම මෙම කරුණ දෙක සෑම විටම රඳා පවතින්නේ විශ්ව ශක්‌තිය මතයි. මෙහිදී වාස්‌තු විද්‍යාව තුළ "ශක්‌තිය" නැත්නම් "බලය" පිළිබඳව විශේෂ අවධානයක්‌ යොමු වෙනවා. නවීන විද්‍යාව මගින්ද අනාවරණය කරගෙන ඇති ...
Views : 2380
ඔබට හොඳ - නරක ඇතිකරන ඉඩමේ ධන ඍණ පිහිටීම
ලෝකයේ හොඳ සහ නරක කියලා දෙකක් තිබෙනවා. පොදු පිළිගැනීම අනුව සැමට යහපතක් ලබා දෙන සියලු දෑ හොඳ ලෙසද අයහපත උදාකරන දෑ නරක ලෙසද පෙන්වා දිය හැකියි. බුදු දහමට අනුව හොඳ දෙයෙහි ප්‍රතිඵලය පින ලෙසද නරක දෙයෙහි ප්‍රතිඵලය පව ලෙසද තවදුරටත් හඳුනාගත හැකි අතර ලෞකික ජීවිතයේ අරමුණු අනුව පින සහ පව් බලවත් ...
Views : 1944
නිවසට කොටසක්‌ එකතු කිරීමේදී මේ ගැනත් දැනගන්න


කාලයක්‌ සමග සියල්ල වෙනස්‌ වෙනවා. වෙනස්‌ නොවන කිසිදෙයක්‌ නොමැති අතර වෙනස්‌ නොවන එකම දෙය වෙනස්‌ වීම පමණක්‌ බව ඔබ අසා ඇති වදනකි. බුද්ධ දර්ශනයේ පදනම මෙම වෙනස්‌ වීම නැතහොත් අනිත්‍ය බවයි. ලෝකයේ පවතින ජීවී අජීවී සෑම දෙයක්‌ම වෙනස්‌ වෙමින් පවතින අතර එය සදාතනික සත්‍යකි. මෙම ක්‍රියාවලියෙන් මිදීමට කිසිවෙකුටත් නොහැකි අතර ...
Views : 1618
මුල්ගල පෑගෙනවානම් නිවසේ වාස්‌තු සිද්ධාන්ත අඩපණයි...


ඕනෑම දෙයකට අනන්‍යතාවයක්‌ තිබිය යුතුයිි. එම අනන්‍යතාවය තුළින් එය හඳුනාගැනීීමට මෙන්ම සමාජයේ පිළිගැනීමට ලක්‌වීම සිදුවෙනවා. නිදසුනක්‌ ලෙස පුද්ගලයෙකු හඳුනා ගැනීමට හා ඔහුගේ අනන්‍යතාවය තහවුරු කිරීමට හැඳුනුම්පත් තිඛෙනවා. එසේම වාහනයකට එය හඳුනාගැනීමට අංකයක්‌ තිඛෙනවා. පරම්පරා විකාශනයත් සමගම පරම්පරාවන්ගේ අනන්‍යතාවයන් බිහිවුනා. මේ ආකාරයට ජීවි හා අජීවි සෑම දෙයකටම හඳුනා ගැනීමේ හා ...
Views : 1692
නිවස ඇතුළට හැරී ආහාර පිසීම අසුබයි


සෑම දෙයක්‌ම සිදු කළ යුතු නිසි පිළිවෙලක්‌ පවතිනවා. අප විසින් නිවැරදි දෙයක්‌ කළ ද නිසි පිළිවෙලට සිදු නොකළහොත් එයින් අපට ලබා ගැනීමට බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලබා ගැනීමට නොහැකි වෙනවා. කුඩා කාලයේ සිටම අප දරුවන්ට මාර්ගයේ දකුණු පැත්තෙන් යැමට පුරුදු කරන්නේ මාර්ගයේ පයින් ගමන් කිරීමේ නිසි පිළිවෙල එය බව දන්නා බැවිනි. ...
Views : 2137
සුබ මොහොතින් නව නිවසට ගෙවදින්න


ගෙයක්‌ හදාගැනීම අතිදුෂ්කර දෙයකි. ඒ සල්ලි බාගේ අමාරු මිනිසුන්ටය. එසේ වුවත් ණය වී හෝ තම අයස්‌තය වැයකර හෝ මිනිස්‌සු ගෙයක්‌ දොරක්‌ හදාගන්නට සමත් වෙති. ගෙය ගොඩනගන්නට අත්තිවාරමට ලණු අදින තැන පටන් සුබ නැකැත්වලට සියලුම වැඩ අරඹා අවසාන වශයෙන් ගෙට ගෙවදීමේ නැකත තනාගැනීමෙන් පසු ගේ සම්බන්ධ නැකැත් කටයුතු අවසන් වෙයි.

දස දහසක්‌ ...
Views : 1761
කරදරකාර සතුන් නසන ඉපැරැණි ගුරුකම් මෙන්න
ගෙදර ‍ෙදාර කටයුතුවලට මහත් හිරිහැරයක් වන සමහර පුංචි පුංචි සත්තු විනාශ කරන්න අද කාලෙ ගොඩාක් දෙනා ලොකු වියදමක් කරනවා. ඒත් ඒවායෙන් ලැබෙන විසඳුම තාවකාලිකයි. අද වගේ රසායනික ද්‍රව්‍ය භාවිත නොකළට අතීතයේ අපේ මුතුන් මිත්තො මේ ගැටලුව හරිම පහසුවෙන් විසඳගත්තා. ඔවුන් භාවිත කරපු ඒ විසඳුම අදටත් ඒ විදියටම ඉතිරි කරලා තියෙනවා. මේ ...
Views : 1940
සිරියාවක් ඉතුරුවක් නැති ගෙදරට මෙන්න පුංචි ගුරුකමක්
ගෙයක් කියන්නේ අපේ මුළු ජීවිතයේම තිබෙන වැදගත්ම නවාතැන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ. උදේ ඉඳන් හවස් වෙනකම්ම පුදුම විදියට මහන්සි වෙලා ගෙදරට එන්නෙ ගෙයි ‍ෙදාරකඩ ඒ සියලු දුක් වේදනාවන් අතහැරලා දාලයි. ගෙදරට ගොඩවෙනකොටම ‘ඇති යාංතං නිවන් ගියා වගේ’ කියලා කියන්නේ ‘මගේ නිවන මගේ පැල්පතයි’ කියන කතාවට උත්තරයක් හැටියට.

මෙහෙම ගෙට ගොඩවෙන කොටම ...
Views : 5682
පියාට මාරක ගෙනදුන් මංගල බිත්තිය


නිවෙසක ගෘහමූලිකයා හෙවත් පියා එම නිවෙසේ මූර්තියයි. තම දරු පවුලට යහපත් දිවි පෙවෙතක් උරුම කිරීමට සිතා ඩිනාර් සොයා දුරු රට ගිය එක් පියකුගේ ශෝචනීය කතාවයි මේ.

විවාහයෙන් පසු දරුමල්ලන් ලැබ ඔවුන් සමඟ තම බිරිය මහගෙදර දිවි ගෙවූ මෙම පියා වරින් වර වසර 20ක් පමණ කාලයක් විදෙස් ගතව සිටිය අයෙකි. වඩාත් සතුටින් ...
Views : 1386
හුනියමටත් වඩා හානිකර නිවසට පිටතින් එල්ලවෙන දෝෂ


වාස්‌තු විද්‍යාව යනු ගෘහ නිර්මාණ ශිල්පයයි. ගෘහය යනු නිවසයි.නිවස ඉදිකිරීමේදී අනුගමනය කළ යුතු වැදගත් රහස්‌ ක්‍රමයන් කීපයක්‌ වේ.

මෙම විද්‍යාව පිළිබඳව ප්‍රථමයෙන් ග්‍රන්ථයක්‌ රචනා කළ වාස්‌තු ශාස්‌ත්‍රෝපදේශකයන් හැටියට දහඅට දෙනකු සිටිය බව ~අග්නි පුරාණ~ නම් වූ ග්‍රන්ථයේ මේ ශ්ලෝකයෙන් පෙන්වා ඇත. එම නම් පාඨක ඔබගේ දැන ගැනීම සඳහා මෙසේ පෙන්වමි.

හෘගුරත්‍රිවසිෂ්ටශව ...
Views : 2777