This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
ආයු කාලය පෙන්වන ජීවන රේඛාව
ඒ අනුව අද ලිපියෙන් ඔබට විස්‌තර කරන්නේ ජීවන රේඛාව පිළිබඳවයි. දැන් ඔබේ අවධානය මේ සමඟ පළවන අත්ලේ රූප සටහන වෙත යොමු කරන්න. රූප සටහනේ ජී. ජී. වශයෙන් රේඛාවක්‌ සලකුණු කර ඇත්තේ එම ජීවන රේඛාවයි. මෙම රේඛාව පීතෘ රේඛාව කියාත්, ආයුෂ රේඛාව කියාත් සමහරු හඳුන්වයි. මෙහිදී අපි පාරම්පරික ක්‍රමයට ...
Views : 1465
සටන්කාමිත්වය අධිෂ්ඨාන ශක්‌තිය හෙළිකරන කූජ මණ්‌ඩලය
අද විස්‌තර කරන්නේ අල්ලේ පිහිටි කූජමංඩලය පිළිබඳවයි. ගුරු, ශනි, බුධ, චන්ද්‍ර, සිකුරු යන ග්‍රහයන්ට අත්ලේ එක ස්‌ථානය බැගින් හිමිවුවත් කුජ ග්‍රහයාට පමණක්‌ අත්ලේ ස්‌ථාන තුනක්‌ම හිමිවෙයි. ඉහළ කුජ මංඩලය පහළ කුජ මංඩලය සහ කුජ තලාව එම ස්‌ථාන තුනයි. මේ සමග පලවන රූපසටහකින් එය ඔබට හඳුනාගත හැකියි. කුජ ග්‍රහයා ...
Views : 836
සිහිබුද්ධිය, ව්‍යාපාරික දක්‌ෂතා හෙළිකරන බුධ මණ්‌ඩලය
සුළැඟිල්ල නමින් අපි හඳුන්වනු ලබන ඇඟිල්ල බුධ ග්‍රහයාට අයිති වේ. බුධ ඇඟිල්ල කියන්නෙත් මෙම ඇඟිල්ලටමයි. එම ඇඟිල්ලට පහළින් උස්‌ව ඇති ගොඩැලි ප්‍රදේශය බුධ මණ්‌ඩලය නමින් හැඳින්වෙයි. අද අපි විස්‌තර කරන්නේ එම බුධ මණ්‌ඩලය පිළිබඳවයි. බුධ ග්‍රහයාගෙන් නිකුත්වෙන තරංග ක්‍රියාකාරිත්වය ගබඩාකරන ස්‌ථානය ලෙස බුධ මණ්‌ඩලය දැක්‌විය හැකියි. යම් අයකුගේ ...
Views : 983
කීර්තිය ජනප්‍රියත්වය ප්‍රතාපවත් බව හෙළි කරන රවි මණ්‌ඩලය
ලෝකයේ අඛණ්‌ඩ පැවැත්මට සූර්යයා හෙවත් රවි මූලිකත්වය ගන්නා බව අපි කවුරුත් දන්නා දෙයක්‌. ඒ හා සමානව පුද්ගලයාගේ පැවැත්ම පිළිබඳව මූලික වශයෙන් රවි මණ්‌ඩලයේ පරීක්‍ෂාවෙන් දැන ගත හැකිය. මෙය සූර්ය මණ්‌ඩලය යනුවෙන්ද හඳුන්වයි. මේ සමග පළවන රූප සටහනේ වෙද ඇඟිල්ලට පහළින් කළු පාටින් සටහන්කර ඇත්තේ රවි මණ්‌ඩලයයි. රවි ග්‍රහයාගෙන් ...
Views : 1267
බඳින්න පෙර බලන්න අත
විවාහ රේඛාව අත්ලේ සුළැගිල්ලට පහළින් හෘද රේඛාවට ඉහළින් බුධ මණ්ඩලයේ පිහිටා ඇත. මෙය පිටි අත්ලේ සිට හරස් අතට බුධ මණ්ඩලය මතින් ගමන් කරන ආකාරයට වේ. මෙයට සම්බන්ධතා රේඛාව, බන්ධන රේඛාව, කලත්‍ර රේඛාව, ආදර රේඛාව කියාද ව්‍යවහාර කරති. බොහෝ දෙනාගේ අත්වල මෙම රේඛා දෙක තුන පිහිටන්නේය. කිසියම් පුද්ගලයකුගේ අතක ...
Views : 2885
කථිකත්වය උද්‍යෝගය චිත්ත ආවේග හෙළිකරන සුළගිල්ල
අද අපි විස්‌තර කරන්නේ අතක පුංචිම ඇගිල්ල වූ සුළැගිල්ල පිළිබඳවයි. මෙම ඇගිල්ල බුද ග‍්‍රහයාට අයිති බැවින් බුධ ඇගිල්ල යනුවෙන් හඳුන්වන අතර බොහෝ අය සුළැගිල්ල නමින් ද හඳුන්වනු ලබයි. සුළැගිල්ල මගින් කථිකත්වය, උද්‍යෝගය, චිත්ත ආවේග ආදිය සංකේතවත් කරයි. එසේම ධනය, අදහස්‌ හුවමාරුව, ව්‍යාපාර හා අන් අය හා ආශ‍්‍රය යන ...
Views : 1021
සියල්ලෙන් සපිරි සුපිරි පෙම්වතෙක්‌ හෝ පෙම්වතියක්‌ හිමිවෙයි
ගුරු මණ්‌ඩලයේ කතිර සලකුණක්‌ තිබේද? අද අපි විස්‌තර කරන්නේ අතේ එම ඇඟිලිවලට මුල්වන ග්‍රහ මංඩල පිළිබඳවයි. සාමුද්‍රික ශාස්‌ත්‍රය අනුව අල්ලේ පිහිටි සුවිශේෂ ස්‌ථාන හතක්‌ මංඩල වශයෙන් හඳුන්වනු ලබයි. මෙහිදී රවි, චන්ද්‍ර, බුධ, ගුරු ශුක්‍ර, ශනි යන ග්‍රහයන් හයදෙනාට මංඩල හයක්‌ද, කුජ ග්‍රහයාට මංඩල දෙකක්‌ ද වශයෙන් හිමිකර ...
Views : 1715
අත බලා දෛවය කියන හැටි
මනුෂ්‍යයන් හට පිහිටන විවිධ අත්වර්ග හතක් පිළිබඳ පසුගිය ලිපිවලින් විස්තර කළා ඔබට මතක ඇත. අද අපි විස්තර කරන්නේ ඒ කුමන වර්ගයක අතක වුවත් අල්ලේ වර්ණය හා පිහිටීම අනුව හෙළිවන ඔහුගේ හෝ ඇයගේ ජීවන තොරතුරු පිළිබඳවයි.ඔබ දෙස යමෙක් අත්ල දිගු කළ සැනින් ඔබේ නෙත ගැටෙන්නේ එම තැනැත්තාගේ අත්ලේ ...
Views : 2310
විචාර බුද්ධිය කලාකාමිත්වය ජයග්‍රහණය ලියෑවී ඇති වෙදැගිල්ල
මෙවර අප කතාකරන්නේ වෙදඇගිල්ල පිළිබඳවයි. වෛද්‍යවරුන් හා අක්ෂි වෛද්‍යවරුන් රෝගීන් පරීක්ෂාකරන විටදී මෙම ඇගිල්ල වැඩි වශයෙන්ම භාවිත කරන නිසා එම නම ලැඛෙන්නට ඇති. කෙසේ වුවත් වෙදඇඟිල්ලෙන් සංකේතවත් වන්නේ විචාර බුද්ධිය, කලාකාමිත්වය ජයග්‍රහණය, කරුණාව, ගෞරවය හා සර්වසුබවාදී බව ආදී ලක්ෂණ වෙයි. වෙදඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුක හිමිවන්නේ කටක රාශියටයි. ...
Views : 919
කාර්මික, දාර්ශනික, කලා හස්ත හදුනාගමු
කාර්මික හස්තය : කාර්මික යන වචනයේ තේරුම අනුවම ඔබට හිතෙන්න ඇති කාර්මික අංශයේ සේවය කරන අයගේ අතක් කියා. සැබැවින්ම කාර්මික අත පිහිටන්නේ ඉංජිනේරුවන්, විද්‍යාඥයින්, වඩු, මේසන් බාස්වරුන්, කම්හල් කරුවන්, මෝටර් කාර්මිකයන් වැනි කාර්මික අංශයේ සේවය කරන අයටයි. කාර්මික අත් හිමියන්ගේ අත්ල බොහෝ විට ප්‍රමාණයෙන් විශාලයි. තද ...
Views : 906
මහපට ඇගිල්ලේ රහස
සිකුරුට අයත් ගතිගුණ මහපට ඇගිල්ල තුළින් ප්‍රකට කෙරෙයි. සාමුද්‍රක ශාස්‌ත්‍රයේ පෙන්නුම් කර ඇති පරිදි මහපට ඇගිල්ල වර්ග කීපයකට අයත් වෙයි.
පහසුවෙන් නොනැමෙනසුළු මහපට ඇගිල්ල දැඩි අධිෂ්ඨාන ශක්‌තියක්‌ ඇති කුමන තත්ත්වයක්‌ හමුවේ වුවද නොසැලෙන භාරගත් කාර්යය නොපිරිහෙලා ඉටුකරන පුද්ගලයන් තුළින් දැකිය හැක. ඔවුන් නොපසුබට උත්සාහයෙන් කටයුතු කිරීම තුළින් ජීවිතයේ ජයග්‍රහණ ...
Views : 1813