
නමොතස්ස භගවතො අරහතොසම්මා සම්බුද්ධස්සබහු දෙවා මනුස්සාචමංගලානි අචින්තයුංආකංඛමානා සොත්ථානංබ්රෑහි මංගල මුත්තමංකාරුණික පින්වතුනි, ‘මංගල’ යනු ඉෂ්ඨාර්ථ සිද්ධීය අත්කර දෙන යන අදහස ඇති වචනයකි. ශබ්දකෝෂය අනුව මංගල්‍යය, උත්සවය, සුබ කටයුත්ත, විවාහය, වාසනාව, අඟහරු ,බුදුවරයෙක්, රාජකීය ඇත් කුලයක්, උමාව, කුසලඵල සිහි කිරීමෙන් ඇතිවන සිතේ සතුට, යහපත,හොඳ ,ලස්සන, ලෝකයා විසින් ...