This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
උපතින්ම දෑස් අන්ධ නිසා මිනිසුන්ට ඇස් දෙක කියලා අවයවයක් තියෙන බවක් මම දැනගෙන හිටියෙ නෑ...


- ගායිකා මේඛලා ගමගේ
ජීවිත මතක සටහන් හෙළි කරයි

(සමන් ප්‍රියංකර නම්මුනිගේ)

සිය පළමු ගීතයෙන්ම ප්‍රේක්ෂක අවධානය මනාව දිනාගත් ඇය මේඛලා ගමගේය. ඇය මෙරට ගීත ලෝලීන්ගේ ආදරයට පාත්‍රවන්නට බලපෑ තවත් ප්‍රබල හේතුවක් වූයේ ඇය උපතින්ම දෑස් නොපෙනෙන තරුණියක වීමය. මේඛලා විසින් ගයන ලද එම ගීතය වූයේ:

“අහන් ඉන්න
අහගෙන ඉන්න
මගෙ හිත
මොනවද මුමුණනවා” යනුවෙන් ඇරඹෙන අපූරු ...
Views : 626
තාත්තා නිසා වින්ද සෙනෙහස අදටත් අපි අප්‍රමාණව විඳිනවා


දමිත් ෆොන්සේකා
සිනමා සක්විති ගාමි” ෆොන්සේකා නික්ම ගොස් දසවසරකි. එහෙත් එදා මෙදාතුර කාලය ඇතුළත පමණක් නොව මතු මතු ද ඔහු හැමදාමත් අප හදවත් හී නොමියෙන මතකයක්ව ජීවත් වන්නේය. එළඹෙන 27 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දිග හැරෙනුයේ ඔහුගේ අමර”ය මතකයෙන් බිඳකි. ‘ගාමි” ගී මිණි’ දොරට වැඩීම සහ ‘ප්‍රාග්ධනය’ නමින් ධර්මජිත් ...
Views : 686
තාත්තා පොලිස් කිව්වම සමහරු මට බයයි - චේතනා රණසිංහ


රියැලිටි සිහින මාවතේ පැමිණ තම සුමිහිරි හඩින් රසික දෙසවන් පිනවමින් රසික සිත් ආකර්ශනය කරමින් දිදුලන තාරකාවක් වු ඇය චේතනා රණසිංහයි.

කොහොමද චේතනා ගේ මේ දවස්වල වැඩ කටයුතු?
ගිය සතියේ මගේ තවත් අලුත් ගීතයක් රිලීස් කළා. 'ඉන්නම් බලා' තමයි ඒ ගීතයේ ටයිටල් එක. එය හින්දි මෙලඩි එකකට සිංහල වචන යොදා නිර්මාණය කෙරුණු ගීතයක්.

ගායන ...
Views : 580
මා කැමැතිම කාන්තාවෝ - ක්ලීටස් මෙන්ඩිස්


මගේ අම්මා ගම මැද ලියනගේ කොටිල්ඩා විජේසූරිය. පුංචි කාලේ ඉඳලම මම කළේ නහර වැඩ. හරිම දඟයි. ඕනම කෙනෙක් එක්ක ගහගන්නවා. ඒවා දිහා හරියට බැලුවොත් මෝඩ වැඩ තමයි වැඩිපුරම කරන්නේ. මේ නිසා හැමදාමත් මම පප්පගෙන් හරියට ගුටි කනවා. ඉගෙනුම පැත්තෙන් අන්තිමයි. ඒත් ක්‍රීඩාවට දක්ෂය. පප්ප ගෙන් හැමදාමත් ගුටිකන මාව අම්මා ඒ ...
Views : 569
අනගාරික ධර්මපාල 21 වැනි සියවසටත් ශක්තියක්


පරසතුරු ආක්‍රමණ දාසයකට මුහුණ දී ජාතික, ආගමික සංස්කෘතික උරුමය රැකගන්නට සමත්වූ ලක්වැසියන් අත්දුටු ප්‍රබලම අධිරාජ්‍ය බලය වූයේ ඉර නොබස්නා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයි. ඉර නොබස් අධිරාජ්‍යයේ පළමුවැනි ආක්‍රමණය ද පරදවා සිංහලේ නිදහස රැකගන්නට සමත්වූ ජනතාව බේදභින්න කර මුළු රටම යටත් කරගත් බ්‍රිතාන්‍ය පාලකයින්ට පවා ජාතියේ මුර දේවතාවුන් වූ භික්ෂුන් වහන්සේලාත් උන්වහන්සේලා සමඟ ...
Views : 665
ඩයනාගේ ජීවිතයේ හෙළි නොවුණු රහස්


ඇයත් අන් යුවතියන් මෙන් තම විවාහය පිළිබඳ ආදරණීය සිහින දුටුවාය. ශෘංගාරයෙන් මන්මත් වන පෙම්බර හෝරාවන් ඇය පැතුවාය. තම ස්වාමියාගේ තුරුලෙහි උණුහුම විඳින එකම එක ගැහැනි වීමට ඇය පැතුම් පැතුවාය. රජ කුමරකු සරණ පාවා ගත්තද ඇය සාම්ප්‍රදායික ගැහැනියක සේ ආදරය ලබන්න රිසිවිය. රජ ගෙදර සම්ප්‍රදායන් සියල්ල පසෙක තිබියදී ඇයට තම පෙම්බරයා ...
Views : 751
මේකප්වලින් මුහුණ හානි කරගන්න මං කැමැති නැහැ තිසුරි යුවනිකා


තිසුරි යුවනිකා මේ දිනවල විවිධ චරිත කිහිපයකින්ම අපට දැක ගත හැකි දක්ෂ රංගන ශිල්පිනියකි. සිය මව සතු රංගන කුසලතාවෙන් ඇයද පූර්ණ බව ඇගේ රංගනයෙන් මනාව පිළිඹිබු වෙයි.

තිසුරි එන්න එන්නම ටිකක් මහත් වෙන හැඩයි?

ටී.වී එකේ මාව ගොඩක් ලොකුවට පේන්නේ. අනේ මම දන්නෑ ඒ ඇයි කියලා. කෙහොමත් මේ වයස හොඳට කාලා බීලා ...
Views : 600
රොෂාන් යුගදිවි ගමන අරඹයි....


රොෂාන් කුෂ්ලානි මුලින්ම එකිනෙකාව දුටු දවස ගැන කතා කරමින් මේ කතා බහ ආරම්භ කරමු කියලා කිව්වම රොෂාන් හිනාවෙලා මෙන්න මෙහෙම කිවුවා.
“අපි දෙන්න මුලින්ම දැක්ක දවස මට මතකත් නැහැ. කුෂ්ලානිට මතකත් නැහැ. ඒක කුෂ්ලානිගේ ගෙදර ඒ දවස්වල හිටපු සර්වන්ට් ගර්ල්ට තමයි මතක. ඒ ගැන වැඩි විස්තර
කුෂ්ලානිගෙන්ම අහගන්නකෝ.
රොෂාන් ඒ විදියට කිව්වට පස්සේ ...
Views : 651
‘‘යාලූවෝ කසාද බැඳගන්නෙ නැහැ’’


මෙයාගෙ සම්පූර්ණ නම හරීන්ද්‍ර මාධව විජේසිංහයි. නමුත් භාවිතා වන්නේ මාධව විජේසිංහ කියලයි. ළඟම හිතවතුන් නම් ”මදු” කියලත් කියනවා. මහරගම ධර්මාශෝක සහ මධ්‍ය මහා විද්‍යාල මෙන්ම කොළඹ ලූම්බිණි මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති මාධවගෙ ගම මත්තේගොඩයි. තාත්තා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරිවරයකු ලෙස කටයුතු කළ අතර, මාධවගෙ අම්මත් රාජ්‍ය ...
Views : 582
මේ තමයි වෙලාව.. ඉතින් මා නික්‌ම යා යුතුයි..


ක්‍රිකට්‌ උපන් රට වන එංගලන්තය පවා ලෝක කුසලාන ජයක පහස විඳ නොමැති වුවද ලෝක සිතියමෙහි පැන්සල් තුඩකට ගොනු කළ හැකි තරම් කුඩා ශ්‍රී ලංකාව, ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් අත්කරගෙන ඇති ජයග්‍රහණ බොහෝය. එවන් ස්‌වර්ණමය විජයග්‍රහණයන් වාර්තා කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවට උරදුන් ක්‍රීඩකයන්ද බොහෝය. ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද එම ශ්‍රේෂ්ඨයන් ...
Views : 587
විවාහයෙන් පසු විදෙස්ගත වූ සාරංගයි උමාලියි ආයෙත් ලංකාවට ඇවිත්...


කොහොමද ජපානයේ ගෙවී ගිය මාස 1 1/2 කාලපරිච්ජේදය?
අපි මුලින්ම විමසුවේ සාරංගගෙන්
“හරිම සුන්දර කාලපරිච්ජේදයක්. ජපානය හරි සුන්දර රටක්. අපි නතරවෙලා හිටියේ තෝකියෝවල. එහෙ තියෙන කාර්ය බහුල ජීවන රටාව එක්ක අපිට වගේ අතපය දිගහැරලා ඉන්න නිදහසක් ඒ රටේ නැහැ. එහෙ ඉන්න බොහෝ අය ඉන්න නවාතැන්පල අත්‍යවශ්‍ය ඉඩකඩ සහිත කුඩා නිවාස. උමාලිගේ නවාතැනේ ...
Views : 584
මා කැමැතිම කාන්තාවෝ


මෙවර ‘මා කැමැතිම කාන්තාවෝ’ විශේෂාංගය හැඩ ගන්වන්නට එක්වන්නේ ප්‍රවීණ කලාකරුවකු, සම්මානනීය රංගධරයකු මෙන්ම අධ්‍යක්ෂවරයකු ද වන එමතු නොව දේශකයකු, ලේඛකයකු ද වන ජැක්සන් ඇන්තනී ය.

මේ ඔහුගේ හදවත පුරා නැඟුණු ඒ සොඳුරු මත පෙළගැස්වූ අයුරුයි.

මගේ අම්මා : ඇත්මඬලගේ රොලින් පෙරේරා

මගේ හුස්ම පොද ඇයයි. මගේ උපන් දිනය දාට මම කරන්නේ නැවත මගේ ...
Views : 984
සමාධිට සංජයට සුබ මංගලම්..`


සමාධි අරුණඡායා එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න ~මලී~ පහුගිය 16 වැනිදා සංජය මොරගොල්ලගේ පතිණිය වුණා. දෙන්නාගේ විවාහයේ සාක්‍ෂිකරුවන් වුණේ ජනාපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් හා ප්‍රවීණ රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා. නෑ හිතවතුන් කලා ලෝකයේ සහෘදයන් සමඟ සතුට ඛෙදාහදාගත් නව යුවතිපතින්ට හදගැස්මේ අපිත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...

ඡායා-අසන්ත ගමආරච්චි ...
Views : 556
කොටට අඳින්නේ Photos වලට විතරයි...- ලක්ෂිකා ජයවර්ධන


එකපාරටම ලොකු ප්‍රසිද්ධියක් ලැබුණා නේද?
එහෙම වෙන්නත් පුළුවන්. මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුද්දයි. ඒ කාලය තුළ මට චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් කරන්න අවස්ථාව ලැබුණා. හොද අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු යටතේ වැඩ කරන්න අවස්ථාව ලැබුණා. හරි මඟ පෙන්වීමක් යටතේ හරි දේ හරි විදියට තෝරාගත්තා. ඒ හැමදේම හේතුවක් වුණා.

ඒ දේ විතරද එහෙම නැත්නම් පසුගිය දවස්වල අධ්‍යක්ෂවරයෙක් සමඟ ...
Views : 683