This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
යකඩ උෟනතාවට සුදුසු ආහාර
ආහාර වේලක අඩංගු පෝෂණය ගැන ඔබ කෙතරම් සැලකිලිමත්ද? මේ පිළිබඳ නිසි දැනුවත් බවක් නැති නිසා යකඩ පෝෂණ උෟනතාව රෝග රැසකට හේතුවන බව තහවුරු වෙයි. හිමොග්ලොබින් අඩුවීම, හිසකෙස් ගැලවී යෑම, හිසරදය හා අධික වෙහෙස වැනි රෝග ලක්ෂණ මතුවන්නේ යකඩ උෟනතාව හේතුවෙනි. මෙම ආහාර ඔබේ ආහාර වේලට එක් කරගන්නේ නම් ...
Views : 1857
දිනපතාම කැඳ බොන්න හොඳ නැද්ද
කොළ කැඳ උදෑසනම පානය කළ හැකි ඔෟෂධීය පානයක්. නිවෙසේදීම සාදාගත හැකි වුවත් එහි පෝෂණය ආරක්ෂා වන ලෙස සැකැසීමට නම් මේ කාරණා ගැන ඔබ සැලකිලිමත් වීම වැදගත්. කොළ යුෂ ජලයත් සමඟ මිශ්‍ර කර සාදා ගන්නා කැඳ පානය සිරුරේ විජලනය පාලනය කිරීමට සමත් වෙයි. ශරීර උෂ්ණත්වය පාලනය කරමින් ස්නායු, හෝමෝන ...
Views : 977
දිවුල්
දිවුල් ග්‍රෑම් 100ක අඩංගු පෝෂක ප්‍රතිශතතෙතමනය ග්‍රෑම් 64.2ශක්තිය කි. කැලරි 134ප්‍රෝටීන් ග්‍රෑම් 7.1මේදය ග්‍රෑම් 3.7කාබෝහයිඩේ්‍රට් ග්‍රෑම් 18.1කැල්සියම් මිලි ග්‍රෑම් 130පොස්පරස් මිලි ග්‍රෑම් 110යකඩ මිලි ග්‍රෑම් 0.6කැරටින් මයිකේ‍රා ග්‍රෑම් 61තයමින් මයිකේ‍රා ග්‍රෑම් 40රයිබෝ ප්ලේවින් මයිකේ‍රා ග්‍රෑම් 170නියසින් මිලි ග්‍රෑම් 0.8විටමින් සී. මිලි ග්‍රෑම් 03දිවුල් රසයෙන් මෙන්ම ගුණයෙන්ද අනූන ...
Views : 716
තරුණ පෙනුම සුරකින ආහාර 8ක්
ආහාර වර්ග තෝරා ගැනීමේදී එහි ගුණාත්මක භාවය ගැන ඔබ වඩාත් සැලැකිලිමත් විය යුතුයි. එහිදී කාන්තාවන් නම් තරුණ පෙනුම රැකගත හැකි ආහාර පිළිබඳ අවධානය යොමු කරනවා(1) බතල ආහාරයට ගැනීමෙන් නිරෝගී සමක්නිතර බතල ආහාරයට ගන්නා විට මුළු සිරුරට මෙන්ම මුහුණටද ප්‍රබෝධයක් ගෙනදෙයි. කැරටින්, විටමින් ඛ්, ඕ6, බයොටින් හා කෙඳි ...
Views : 1106
ඔසප් රෝගවලට ගුණ ගම්මිරිස්
ගම්මිරිස් වතු වගාවක් ලෙස ජනප්‍රියයි. පොල් වතුවල අතුරු බෝගයක් ලෙස ගම්මිරිස් වගාකළ හැකියි. පොහොර හොඳින් යෙදූ විට හොඳින් වැවීම සිදුවෙයි. ගම්මිරිස් මුළුතැන්ගෙට අවශ්‍යම කුළුබඩුවකි. වියළි ගම්මිරිස් ග්‍රෑම් 100 ක තෙතමනය 14.2%, ශක්තිය කැලරි 304යි, ප්‍රෝටීන් 6.8, කබෝහයිඩේට් 460, පොස්පරස් 198, යකඩ 16.8, කැරෝටීන් 90%ක් වශයෙන් ...
Views : 2537
නින්දට බාධා කරන ආහාර
ඔබ ගන්නා ආහාරවල පෝෂණීය බව පමණක් නොව ඒවා ගන්නා අවස්ථාව අනුවත් එහි ගුණාත්මක තත්ත්වයේ වෙනසක් ඇති විය හැකියි. විශේෂයෙන්ම රාත්‍රියෙදී ගන්නා ඇතැම් ආහාර වර්ග ඔබේ නින්දට පවා බාධා කරන අවස්ථා ඇති නිසා එවැනි ආහාර වර්ග කිහිපයක් මෙලෙස හඳුනා ගැනීම වැදගත්. කෝපි පානයකෝපිවල අඩංගු කැෆේන් මඟින් ඔබේ සිරුරට උත්තේජනයක් ලබාදෙයි. ...
Views : 727
ඔබත් හරිත තේ බොනවාද?
තේ බොන්න කවුරුත් කැමතියි. ශ්‍රි ලාංකිකයන් බහුතරක් තමන්ගේ දවසේ වැඩ පටන් ගන්නේ උණු තේ කෝප්පයක් එක්ක. ඔබත් ඒ අතර කෙනෙක්. ලෝක වෙළදපලේ ශ්‍රි ලංකා තේ වලට තියෙන්නේ අද්විතීය තැනක්. තේ වර්ග අතර ග්‍රීන් ටී ගැන ඔබ අසා ඇති. හරිත තේ නැතිනම් ග්‍රීන් ටි කියන්නේ ශාරීරික වගේම ...
Views : 2490
හා...හා... ඇපල් කන්නේ බලාගෙනයි
ඇපල් බොහෝ අයගේ ආදරයට, පිළිගැනීමට පාත්‍රවන පලතුරකි. නමුත් මෙතරම් පිළිගැනීමක් සහිත ඇපල් තොගයක්ම පසුගියදා මෙරට භාවිතයට තහනම් කෙරුණි. ඒ පිළිබඳ පුවත මාධ්‍ය ඔස්සේ පළ කෙරුණු අතර අහිතකර බැක්ටීරියාවක් ඊට හේතු විය. මෙලෙස තහනමට ලක් වූයේ ඇමරිකාවෙන් ගෙන් වු ඇපල් විශේෂයකි. ඇමරිකාවේ ආහාර හා ඖෂධ ඒජන්සිය මඟින් පසුගියදා ...
Views : 772
උෂ්ණ රෝගවලට සුවය දෙන මුරුංගා
මුරුංගා ශාකය ලංකාවේ සෑම පළාතකම බහුලව දකින්න ලැබෙනවා. ගම්බදව, වතු අලංකරණය පිණිසත්, ඔෟෂධ වටිනාකමක් තිබෙන ශාකයක් විදියටත්, රසවත් ආහාරයක් ලෙසත් විවිධ අවස්ථාවලදී ආරක්ෂාව උදෙසාත් මුරුංගා යොදා ගන්නා බව රහසක් නොවෙයි. මෙම ශාකයේ වර්ග තුනක් තිබෙනවා. වැටවල් ආශ්‍රිතව වැවෙන කහ පැහැයට හුරු කඳක් සහිත මුරුංගා වර්ගය එකකි. එය ...
Views : 1545
ලෙඩ අඩු කරන හැඩ වැඩි කරන ඔලිව් තෙල්
හෘද රෝගවලටරුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම් ඔෟෂධීය ගුණයක් මෙය සතුයි. රුධිරයේ මේද උෂ්ණත්වය අඩු කර රුධිර ගමනාගමන ක්‍රියාවලියට උත්තේජනයක්ද මින් ලබාදෙයි. ඔලිව් තෙල් දිනකට මේස හැඳී 2ක් වත් ලබා ගන්නේ නම් සිරුරේ ධමනිවල නම්‍යතාවට එය ඉවහල් වෙයි. හෘද රෝග අවදානම පාලනයටත් මෙය කදිම ඔෟෂධයක්.ඔස්ටියෝපොරෝසිස්ඔලිව් තෙල් ...
Views : 1240
බෝංචි රුධර පීඩනය අවම කරනවා
බෝංචි එළවළුවක් ලෙස ආහාරයට ගැනීම අද බහුලව දකින්න පුළුවන්. වෙළඳපොලේ මිල ගණන්වලදී බෝංචිවල මිල ඉහළ යන වාර අනන්තයි. බෝංචි වර්ග කිහිපයක් ඇත. ඒ අතර බටර් බෝංචි රස ගුණ පිරි ආහාරයකි. රනිල කුලයට අයත් බෝංචිවල ගුණ අද විමසා බලමු.ඖෂධීය වටිනාකමතන්තු බහුලව පවතින නිසා මල පිටකිරීම පහසු කරයි. ඒ ...
Views : 847
උදේ පාන්දර දෙහි යුෂ වීදුරුවක් බීමේ වාසි
උදෙන්ම දවස පටන් ගන්න පෙර වතුර වීදුරුවක් පානය කිරීමෙන් ඔබේ සිතට මෙන්ම ගතටද දැනෙන්නේ මහත් ප්‍රබෝධයක්. ඒ වෙනුවට උදෑසනම දෙහි යුෂ පානයක් ලබා ගැනීමෙන් ඔබට වාසිදායක ප්‍රතිඵල රැසක්ම හිමිවන බව නම් කිව යුතුමයි.ආහාර දිරවීම පහසු කරවයිමඳ රස්නෙ ජලයත් ඔබේ ආහාර දිරවීමට උපකාර වන අතරම දෙහි ...
Views : 2067
දිනක්‌ දෙකක්‌ තැබූ අලුත් මාළු අධිශීත කර ආහාරයට ගත හැකිද?
එපා... එක්‌සත් රාජධානියේ ආහාර ප්‍රමිති නියෝජිතාංශය (FSA) පවසයි. අලුත් මාළු නරක්‌ වීම ආරම්භ වූ විගසම ඒවා අධිශීත කිරීම නුසුදුසුය. ඒවායේ ප්‍රමිතිය සැලකූ විට FSA ට අනුව ඇස්‌ දීප්තිමත් හා පැහැදිලි ගතියක්‌ ඇත. සම සිනිඳු හා දිලිසෙන සුළුය. පිරිසිදු, නැවුම්, සුවඳක්‌ හමයි. ස්‌පර්ශ කරන විට මෘදු හා ඉපිලෙන ...
Views : 735
නියපොතු නිරෝගී කරන ආහාර
විලාසිතා ගැන සිතන ඔබ නිය පෙළේ සුන්දරත්වය ගැනත් වැඩි උනන්දුවක් දක්වනවා. ඒත් ඔබේ සිරුරේ නිරෝගී බවත් පිරිපුන් නිය පෙළකින් දිස්වන බව ඔබ දන්නවාද? සම පිළිබඳ වෛද්‍යවරුන්ද ඔබේ නිරෝගී බව හඳුනා ගන්නේ පළමුව නිය පරීක්ෂා කිරීමෙනි. මේ නිසා අප ශරීරයේ වැදගත් අංගයක් වන නිය පෙළේ නිරෝගී බව ගැන ...
Views : 979