This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
වසරකට තොල් ආලේපන කොපමණ කනවද?
කාන්තා පාර්ශ්වය කියන්නේ ඉතිහාසයේ ඉඳලා කවියන්ගේ පවා වර්ණනාවට ලක්වුණු පිරිසක්නේ කොහොම වුණත් ගැහැනු අය සහ පිරිමි අය අතර ලොකු වෙනසක් තිබෙනවා. ඒ වෙනසම තමයි, කාන්තාවත් අනෙක් අයගේ වර්ණනාවට හේතු වුණෙත්. දිනපතා තොල් ආලේපන භාවිත කරන කාන්තාවන්, තම ජීවිත කාලය තුළ තොල් ආලේපන කිලෝ 2ක් 3ක් පමණ ආහාරයට ගන්නවා. කාන්තාවන් පිරිමින්ට ...
Views : 571
අවුරුදු දහයකින් තරුණ වෙන්න කැමැතිද?
කාන්තාවකගේ තරුණ පෙනුම අන් අයගේ ආකර්ෂණයට ලක්වන්නක්. වියපත් වුවත් සුන්දර පෙනුමක් ලබා ගන්න කාන්තාවන් උත්සාහ කරන්නේ මේ නිසයි. වසර 10කින් තරුණ වීමට කැමැති ඔබටත් මෙ ආකාරයට ජීවන රටාව සකසා ගත හැකියි.හිරු ආවරණ ආලේපනයක් ගල්වන්න : හිරු රශ්මිය වැඩි දිවා කාලයේදී හිරු කිරණින් සම ආරක්‍ෂා කර ගැනීමට නම් සුදුසු හිරු ...
Views : 1068
අවපැහැ වූ සමට ආයුර්වේද වෛද්‍ය සත්කාර
 සමේ ගැටලු නොසලකා ඉන්න එපා. නූතන මානවයා හෙවත් හෝමෝ සේපියන් නමැති සත්ත්ව විශේෂයට කෝටි 650ක තරම් මනුෂ්‍ය සංඛ්‍යාවක් අයත් වෙනවා. විවිධ රටවල ජීවත් වන ඔවුන් තමන්ගේ සම, කෙස්, ඇස්වල පැහැය, නාසය, තොල්, මුහුණ, හිසේ හැඩය, සිරුරේ ප්‍රමාණය අනුව එකිනෙකාට වෙනස් වෙනවා. මිනිසුන්ගේ බාහිර ලක්ෂණ අනුව ඔවුන් ප්‍රධාන වශයෙන් ...
Views : 1774
සමට සහ හිසකෙස් රෝගවලට රෝස වතුර
ගෙවත්ත හැඩ කරන මල් කුමරියන් අතර රෝස මල්වලට වැඩි ඉඩකඩක් හිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි රෝස ඔබේ රුව හැඩ කරන්න හා ඔෟෂධයක් ලෙසත් භාවිතයට ගන්නවා.රෝස වතුර : ඉතා හොඳ රූපලාවණ්‍ය සත්කාරයක් සහ ප්‍රතිකාරයකි. රෝස පෙතිවල සාරයෙන් රෝස වතුර හා රෝස තෙල් සාදාගෙන සිරුර අභ්‍යන්තරයට හා බාහිරවද සත්කාර කරයි.භාවිතය : රෝස ...
Views : 1077
හැඩකාරියන්ට රහස් 6ක්
විලාසිතා කරමින් හැඩ වීමට කැමැති යුවතියන් අනවශ්‍ය ලෙස ඒවාට වියදම් කළ යුතු නැහැ. අල්මාරි පුරවා ගනිමින් ඇඳුම් ආයිත්තම් එකතු කිරීමට වඩා ඔබට ආකර්ෂණීයව හැඩ වෙන්න සරල පුරුදු හා ආත්ම විශ්වාසයෙන් සිටීමත් ප්‍රමාණවත් වෙයි.01. පසු දින අඳින ඇඳුම් කලින් සැලැසුම් කිරීම : උදෑසන කාර්යබහුල වන නිසා පසු දින ඇඳීමට සුදුසු ...
Views : 1232
නිරෝගී කෙස් කලඹක් හිමි යුවතියන්ගේ - රහස් 9ක්
 තම සුන්දරත්වය ගැන සිතන යුවතියන් සම මෙන්ම හිසකෙස් පිළිබඳත් උනන්දුවෙන් කටයුතු කරනවා. නිරෝගී වරලසක් හිමි කරගන්න ඔබත් කැමැති නම් මේ කාරණා ගැනත් සිතන්න. 1. හැකි හැම විටම : ස්වාභාවික දෙයට මුල් තැන. ඔබ කෙතරම් අවිවේකී වුවත් සතියකට වරක් හෝ හිසකෙස්වලටද විවේකයක් ලබාදෙන්න. නිව්යෝර්ක් නගරයේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සමේ රෝග විශේෂඥ වෛද්‍යවරුන් ...
Views : 1423
මුහුණේ සම රැලි වැටෙන වැරැදි පුරුදු
මුහුණේ මෙන්ම සම මත රැලි ඇති වීම වියපත් වීමත් සමඟම ස්වාභාවිකව සිදුවන්නක්. ඒත් ඔබේ නොසැලකිලිමත්කම හා වැරැදි රූපලාවණ්‍ය ක්‍රමත් මෙයට බලපානවා. බඩ යට වන සේ හා එක් ඇලයට නිදා ගැනීම : දිනකට පැය 6-7 අතර කාලයක් සුව නින්දක් ලබා ගැනීම ඔබේ ප්‍රබෝධවත් බවට හේතු වෙයි. නමුත් මුහුණේ රැලි ඇති වන ...
Views : 843
ගර්භණී සමයට පමණක් සීමා වූ බාහිර වෙනස්වීම්
පොදුවේ ගත් විට ගර්භණී සමයේදී සිරුරේ පිටත දැකිය හැකි පැහැදිලි වෙනස්කම් මතුවීම දැකගත හැකිය. සම මත නිය සහ කොණ්ඩයේ ඇතිවන මේ වෙනස්වීම් තාවකාලික වන අතර ගර්භණී සමයෙන් පසුව ඉවත් වී යනවා. ගර්භණී සමයේදී සිදුවන පොදු වෙනස්කම් සිරුර පුරාම දකින්න පුළුවන්. තද කළු ලප, තන පුඩු, කලවා සහ ...
Views : 757
නිතරම සබන් සහ Face Wash යොදා මුහුණ සෝදන කාන්තාවන්ටයි
සමහර අයගේ මූණ දිහා බලාගෙන ඉන්නම හිතෙනවා. ඒ තරමටම පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. සමහර වෙලාවට අපේ මූණත් මේ තරමටම ලස්සන වුණා නම් කියලත් හිතෙන තරමට අපි ඒ වගේ මුහුණු දිහා බලාගෙන ඉන්න කැමතියි. ඒ නිසාම වෙන්නත් ඇති කවුරු කවුරුත් නළුවන්, නිළියන්ට මේ තරම්ම කැමති වෙලාත් ඇත්තේ. ඔවුන්ට අපි ...
Views : 1355
කුරුලෑ ඇතිවෙන්නේ කොහොම ද?
මෙවර අපගේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වන්නේ කුරුලෑ ඇතිවීමට පුළුවන් විවිධ ආකාර කිහිපයක් පිළිබඳයි. ඔබ ඔබගේ මුහුණ දෙස කණ්ණාඩියෙන් බැලු විට කුරුලෑ ඇති කෙනෙක් නම් මේ ආකාර කිහිපය පිළිබඳ දැනගෙන සිටීම අතිශයින් වැදගත් වෙනවා. මන්ද එවිට කිසියම් හෝ අවබෝධයකින් තමාගේ මුහුණේ ඇති වී තිබෙන්නේ කවරාකාර කුරුලෑ තත්ත්වයක් ද ...
Views : 971
පාදවල රෝම ඉවත් කිරීමේදී ඔබ අතින්ද සිදුවිය හැකි වැරැදි...
නාන කාමරයට ගිය විගසම රෝම ඉවත් කිරීම : උදෑසන කටයුතු කිරීමේදී ස්නානය කරමින් පිරිසුදු වන ඔබ මුලින්ම කරන්නේ පාදයේ රෝම ඉවත් කිරීම නම් මෙය වැරැදි ක්‍රියාවකි. ඇඟ සේදීම හෝ ස්නානය කිරීමට ගොස් විනාඩි 15ක් පමණ ගත වන තෙක් රෝම ඉවත් කිරීම සිදු නොකරන්න. මඳ වේලාවක් ජලයෙන් සම තෙත් වන ...
Views : 1256
වියළි සමට ආයුර්වේද ප්‍රතිකාර ඔෟෂධීය මිරිස් ගුළිය
මිරිස් ගුළිය කියන්නේ ගැමි ගෙදරක කුස්සියේ තිබෙන ජනප්‍රිය ආහාර රසකාරකයක්. රස ආහාර වේලක් වගේම ඔෟෂධීය ගුණාංග රැසක් මිරිස් ගුළියෙන් ලබාගන්න පුළුවන්. මිරිස් ගුළිය හදන්න කොත්තමල්ලි, සූදුරු, මාදුරු ගන්නවා. ඊට අමතරව උළුහාල්, කරාබුනැටි, රම්පේ, කරපිංචා, වියළි මිරිස්, ලුණු වගේ දේවල් අවශ්‍යයි. මේ සියල්ලම ඇල් දියෙන් අඹරලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මිරිස් ගුළිය මිරිස් අඹරන ...
Views : 2531
මුහුණේ අනවශ්‍ය රෝම ස්ථිරවම ඉවත් කිරීමට ආයුර්වේදයෙන් පිළියම්
අපේ ශරීරයේ හැම ක්‍රියාවක්ම පාලනය වෙන්නේ හෝමෝන මඟින්. අනවශ්‍ය රෝම කියන්නෙත් හෝමෝනවල අහිතකර බලපෑමක්. අපේ ඇඟේ ස්ත්‍රී හෝමෝන වගේම පුරුෂ හෝමෝනත් තියෙනවා. ස්ත්‍රී හෝමෝන යටපත් වෙලා පුරුෂ හෝමෝන උද්දීපනය වුණාම කාන්තාවන්ට ගැටලු ඇති කරවනවා. මුහුණේ, ඉකිළි ආදී ප්‍රදේශයන්හි අනවශ්‍ය විදියට රෝම ඇතිවෙන්නේ පුරුෂ හෝමෝන කාන්තා ශරීරය තුළ ...
Views : 4230
ඛෙල්ල-කිහිළි-ඉකිලි කළු වෙනවා නම් හොඳම විසඳුමක්...
සත්කාරය 1 : සීනක්කාරම් ගෙන හොඳින් කුඩු කරන්න. එය ඇල් වතුරට දමා දෙහි බින්දු හා මී පැණි බින්දු කිහිපයක්ද එක්කර මෙම මිශ්‍රණය සාදා ගන්න. මෙම මිශ්‍රණය ඛෙල්ල, කිහිල්ල හා ඉකිළි වැනි ස්ථානවල ආලේප කිරීමට හැකිය. ඔබට අවශ්‍ය නම් මී පැණි හැර අනෙක් ද්‍රව්‍ය දමා සාදාගත් ආලේපනය එම ස්ථානවල උදේ ...
Views : 2130