This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
කාන්තාවන්ගේ සිරුරේ පිරිමි හෝමෝන වැඩිවෙන්නේ ඇයි?
කාන්තාවන්ගේ හා පුරුෂයන්ගේ සිරුරු නිර්මාණය වී ඇත්තේ දෙආකාරයකටයි. දරුවකු බිහි කිරීමට සුදුසු වන ලෙස ස්වභාවදහමින් නිර්මාණය කරන කාන්තාවගේ සිරුර තුළත් පිරිමි හෝමෝන යම් ප්‍රමාණයකට හෝ අන්තර්ගත වෙයි. නමුත් මෙම හෝමෝනවල සමතුලිත බව නැතිව ගිය විට කාන්තාවන්ගේ ශරීරයේ පිරිමි ගති ලක්‍ෂණ ඇතිවිය හැකියි. කාන්තාවන්ගේ සිරුරේ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් යන ...
Views : 562
සිහින සැබෑ කරගන්න බැරි ඇයි?
සාර්ථකත්වය සියලුම දෙනා අපේක්‍ෂා කරන පොදු ශක්තියක්. නමුත් ජයග්‍රහණය කරා ගමන් කිරීම අසීරුයි. ඒ සඳහා අවශ්‍ය ශක්තිය සපයා ගැනීමට බොහෝ දේ කළ යුතු වෙනවා.• ඔබේ ජීවිතය හිරකරන දේ හඳුනාගන්න.• ඔබේ හොඳ පුරුදු සංවර්ධනය කරගන්න.• ඔබේ අති විශේෂ, විශාල, විශිෂ්ට ශක්තිය හඳුනාගන්න.• සර්වසම්පූර්ණ අයුරින් ...
Views : 668
හදිස්සියට වෑංජනයක් රොස් වුණොත්?
උදෑසන කියන්නේ ගෘහණියකට අතිශයින්ම කාර්යබහුල වේලාවක්. දරුවන්ගේ කටයුතු කරන අතරතුර ආහාර පිසින විට විවිධ අතපසුවීම් ඔබ අතිනුත් සිදුවෙනවා ඇති. ආහාර රොස් වෙන්නෙත් මේ හේතු නිසා වෙන්න පුළුවන්. ඒත් ගෘහණියක් තමන්ගේ පවුල වෙනුවෙන් ආහාර පිසින හැම වෙලාවෙම හොඳ සිහියෙන් කටයුතු කරනවා නම් මේ වගේ අතපසුවීම් සිදුවෙන්නෙ නැහැ.හදිසියෙන් හරි ...
Views : 543
මේ පිරිමි යුග දිවියට සුදුසුම නැහැ
අප අතරම වෙසෙන සමහර මිනිසුන් සොබාදමට විරුද්ධව වැඩ කිරීම නිසා මිනිස් සමාජය ද විනාශය කරා ගමන් කරයි. ගැහැනිය හා මිනිසා නිර්මාණය වී ඇත්තේ එකිනෙකාට ගැළපෙන ලෙසිනි. ඔවුන් අතර ලිංගික සබඳතා ඇති වන්නේ මානව පැවැත් ම උදෙසාය. එහෙත් දැන් මානව පැවැත්මටත් සොබා දහමටත් විරුද්ධව යන සමලිංගික සබඳතා නිසා සමාජමය ...
Views : 737
මානසික ආතතිය දුරු කර වන විනෝදාංශ
සංගීතයමියුරු සංගීත නාදයකට මනසේ ඇතිවන විඩාබර බව සමනය කරන්න පුළුවන්. පර්යේෂණවලින් සොයාගෙන ඇති අන්දමට සංගීත ඛණ්ඩයකට සවන් දීම මෙන්ම සංගීත ඛණ්ඩ නිර්මාණය කිරීමෙන්ද ආතතිය අවම වෙනවා. සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙනවා. වේදනාව දුරුවෙනවා. ශක්තිමත් බවක් ඇතිවෙනවා. අධ්‍යයනවලින් සනාථ කර ඇති අයුරින් සමහර රෝගවලට ගොදුරු වූවන්ට සංගීතය චිකිත්සාවක් ලෙස ...
Views : 692
දුවෙක්ට මේ ලෝකය හොඳ තැනක් නොවෙයි තාත්තෙක්ගෙන් හිතුවක්කාර දුවකුට ලියුමක්
දරුවෙක් ලොකු කාලෙදි වුණත් පොඩි කාලෙදි වුණත් වැරැදි කළොත් එයින් වැඩියෙන්ම කම්පාවන්නේ එයාගෙ අම්මයි තාත්තයි. සමහර වෙලාවට එහෙම දරුවන්ට කැමැති විදියට ඉන්න ඉඩදීලා මවුපියෝ ඒ දරුවන් දාලා යන්නෙත් ඒ දුක දරාගන්න බැරි නිසා. හරියට මේ ලියුම ලියපු තාත්තා වගේ. ඔයාගේ තාත්තා විදියට පුංචි දුවේ මට ...
Views : 719
බොරුවට සැකකැන කෙනෙක් එක්ක යුගදිවියක් ප්‍රීතිමත් කරගැනිම ලේසි නෑ....
විශ්වාසය කියන්නේ දෙදෙනෙක් අතර පී්‍රතිමත් සුහද බවකට අත්‍යවශ්‍යම දෙයක්. පෙම්වතුන් අතර හෝ විවාහක යුවළක් අතර සරුසාර පී්‍රතිමත් ආදරයක් ගොඩනැගෙන්න නම් දෙන්නා අතර අනේ‍යාන්‍යව අති විශාල විශ්වාසයක් ගොඩනැගෙන්න අව්‍යශමයි. හැබැයි එක්කෙනෙක් විතරක් විශ්වාසවන්තව හිටියට වැඩක් වෙන්නෙ නෑ. දෙන්නම අනේ‍යාන්‍යව එකිනෙකාට විශ්වාසවන්තව සිටිය යුතුයි. “අනේ‍යාන්‍ය කියන වචනෙ හරිම වැදගත්. විවාහ ජීවිත හෝ ...
Views : 645
බොහෝ විවාහ නීරස වෙන්නෙ එකිනෙකා සතුටු කරන්න බැරිකම නිසා නොවෙයි. උවමනාවක් නැතිකම නිසයි
සමහර සොහොන් කොත්වල හිතට වදින හොඳ කියමන් කොටල තියෙනවා. ලංකාවේ ඒක ඒ තරම් ප්‍රචලිත නැති වුණත් සමහර රටවල්වල ඒ සොහොන් කොත්වල ලියල තියෙන එක් එක් කියමන්වලින් හොඳම එක තෝරන්න තරග පවා තියෙනවා. එක විදේශයක රසල් ජේ. ලාසන් කියල පුද්ගලයෙක්ගෙ සොහොන් කොතේ ලියල තිබුණු කියමනකට එක වසරක පළමු ස්ථානය ...
Views : 701
කොන්දේසි වලින් තොරව ආදරේ කරන්න පුළුවන් ද?
“මං ඔයාට ආදරෙයි කියල කී දෙනෙක් කී දෙනකුට කී සැරයක් කියල ඇතිද? මේ ලෝකෙ ඒත් ඒ හැමෝම සාර්ථක පී්‍රතිමත් ආදර සබඳතා පවත්වන අය කියල ඔබ හිතනවද? ඔබේ අත්දැකීම් ඔබේ නිරීක්ෂණ ඇසුරෙන් ඒ ගැන ටිකක් හිතල බලන්න. ඔබත් සමහර විට “මං ඔයාට ආදරෙයි කියල කාට හරි කියලා ...
Views : 719
ඔබේ දරුවාටත් ලිංගිකත්වයේ දොරටුව විවර නොවීමට නම්....
ලිංගිකත්වය අද සමාජයේ බහුල ලෙස ව්‍යාප්ත වී ඇත. වෙළෙඳ ප්‍රචාරණයේ සිට ස්ත්‍රී දූෂණ පිළිබඳ පුවත්වලට මාධ්‍ය මගින් ප්‍රමුඛත්වය ලබා දීම දක්වා විවිධ සංසිද්ධීන් මගින් මෙම පැතිරීම වටහා ගත හැක. නමුත් මෙවැනි දේවල් මගින් කුඩා දරුවන්ට ඇතිවන බලපෑම් සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් වීම ඉතා වැදගත්ය. පෙර පාසල් යන සිඟිති ...
Views : 781
නොගැලපෙන දීගයක ගිහින් තම දිවිය කණපිට පෙරළා ගත් කාන්ති....
කාන්ති වයස අවුරුදු හැටක් වුණු විවාහක කාන්තාවක්. ධනවත් පවුලක උපන් කාන්තිට ඉන්නෙ එකම බාල සහෝදරයෙක් පමණයි. මල්ලි කුඩා කාලෙ ඔවුන්ගේ මව මිය ගියාට පස්සෙ කාන්ති තමන්ගේ බාල සහෝදරයාට මවක් වුණා. ඇය මහත් උනන්දුවෙන් පියාවත්, මල්ලිවත් රැක බලා ගත්තා. කාන්තිට අවුරුදු විසි දෙකක් පමණ වෙන කොට ඔවුන්ගේ පියාත් ...
Views : 672
සැමියාගේ අනියත සැකය මුදිතාගේ ජීවිතය අපායක් කළා...
මුදිතාට රුක්ෂාන් හමුවුණේ වැඩිහිටියන් විසින් ගෙනෙන ලද යෝජනාවකිනුයි. දෙදෙනාට දෙදෙනාම කැමැත්ත පළ කළ නිසා ඉන්පසු රුක්ෂාන් මුදිතාව බලන්න ඇගේ ගෙදරට ආවා ගියා. මුල්ම හමුවීමෙන් මාස අටකට පමණ පසුව තමයි ඔවුන්ගේ විවාහය සිදුවුණේ. එහෙත් ඒ දක්වා තිබූ සතුට මධුසමය දවසට පසුදා සිටම රුක්ෂාන් තුළින් අතුරුදන්වී ඇති බවක් මුදිතාට පෙනුණා. ඇය සිතුවේ ඔහුට අසනීපයක් කියලයි. ...
Views : 625
පෙම්වතාගේ මවුපියො හමුවීමට යෑමට පෙර
ඔබ ඔබේ පෙම්වතාගේ මවුපියන් හමුවන පළමු දිනය ගැන සිතුවාද? ඔබේ පළමු දැක්මෙන්ම ඔවුන්ට ඔබ ගැන අවතක්සේරුවට හිතන්න ඉඩ තියන්න එපා. පළමු දැක්මෙන්ම ඔබ ඔවුන්ගේ මිනුම්දඬුවලට ලක්වන බව හොඳින් මතක තියාගන්න. සාර්ථක පෙම් සම්බන්ධතාවක් දිගටම පවත්වාගෙන යන්න නම් ඔහුගේ මවුපියන් හමුවීමට ඔබ යන පළමු දවස අතිශය වැදගත්.
සිපගන්න ...
Views : 602
Facebook සෙල්ලම් සල්ලම් වන්නේ මෙහෙමයි
මුහුන පොත නොහොත් ෆේස්‌ බුක්‌ යනු හොඳ හා නරක එකට කැටි වූ පොතක්‌ බඳුය. ලොකු කුඩා වයස්‌ භේදයකින් තොරව මෙරට බොහෝ දෙනෙක්‌ ෆේස්‌ බුක්‌ සමාජ වෙබ් අඩවිය භාවිත කරති. එම නිසා ෆේස්‌ බුක්‌ වෙබ් අඩවිය උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ මෙන්ම නූගත් බූරුවන් සහ නරුමයන්ගේද පාරිදීසයක්‌ වී තිබේ. එම නිසා ෆේස්‌ ...
Views : 613