This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
කජු තල ටොෆී
තල වලින් හදන කෑම බොහෝම රසවත්. අවුරුදු කෑම මේසයට තවත් හොද රසකැවිලි වර්ගයක්.අවශ්‍ය ද්‍රව්‍ය :තල ග්‍රෑම් 200රට කජු ස්වල්පයක්හාල් පිටි ස්වල්පයක්පැණිකරදමුංගු ඇට 2,3සාදා ගන්නා ක්‍රමය :පැණි උණු කර ගන්න. තල හා රට කජු බැද පැණි එකට මිශ්‍ර කර ගන්න. එයට හාල් පිටි මේස හැන්දක් හා කරදමුංගු ...
Views : 706
කොණ්ඩ කැවුම්
මේ අවුරුදු කාලේ රස විදින්න හොදම රසකැවිලි කොණ්ඩ කැවුම්. හදන්න ටිකක් අමාරු නිසා වැඩිය කවුරුත් හදන්නෑ තමයි. ඒත් මේ අවුරුද්දේ කෑම මේසයට කොණ්ඩ කැවුම් පිගානක් තියමුද?අවශ්‍ය ද්‍රව්‍ය :කැකුළු හාල් සේරු 01පැණි බෝතල් 2ලුණු ස්වල්පයක්පොල් තෙල් අවශ්‍ය තරමටසාදා ගන්නා ක්‍රමය :හාල් සෝදා පිරිසිදු කර පෙගෙන්නට ...
Views : 913
රස දිව පිනවන බතල ටොෆී
අවශ්‍ය ද්‍රව්‍ය : හොඳින් තම්බාගත් බතල කෝප්ප 1 යිසීනි කෝප්ප 1 1/2 යිකිරි පිටි මේස හැඳි 2 යිලුණු කුඩු ස්වල්පයක්වැනිලාරෝස හෝ කොළ පැහැති ආහාර වර්ණකසාදා ගන්නා ක්‍රමය : බතල සෝදා තම්බා පොතු හැර හොඳින් පොඩි කර ගන්න. එසේ පොඩිකරගත් බතල සීනි හා කිරිපිටි සමඟ හොඳින් මිශ්‍ර කරන්න. දැන් මෙම ...
Views : 533
ජෑම් බිස්කට්
අවශ්‍ය ද්‍රව්‍ය :පිටි ග්‍රෑම් 90බේකිං පවුඩර් තේ හැදි 1/2මාගරින් ග්‍රෑම් 60සීනි ග්‍රෑම් 60බිත්තර කහ මද 1වැනිලා තේ හැදි 1කජු ග්‍රෑම් 50ජෑම් ස්වල්පයක්සාදා ගන්නා ක්‍රමය : පිටි හා බේකින් පවුඩර් එකට දමා හලා ගන්න. මාගරින් හා සීනි හොදින් බීට් කරගන්න. බිත්තර කහ මදය හා පාන් පිටි දමා නැවත අනා ...
Views : 572
ජින්ජර් කුකීස්
අවශ්‍ය ද්‍රව්‍ය :දුඹුරු පාට සීනි ග්‍රෑම් 700බටර් ග්‍රෑම් 230බිත්තර 3පිටි ග්‍රෑම් 550ජින්ජර් පවුඩර් ග්‍රෑම් 14සිනමන් පවුඩර් ග්‍රෑම් 30බේකිං සෝඩා තේ හැදි 1/2බේකිං පවුඩර් තේ හැදි 1/2ලයිම් ජූස් ස්වල්පයක්සාදා ගන්නා ක්‍රමය :පිටි , සිනමන් පවුඩර්, ජින්ජර් පවුඩර්, බේකින් සෝඩා, බේකින් පවුඩර් හොදින් මිශ්‍ර කර ගන්න. එය පසෙකින් තබන්න. ...
Views : 543
චීස් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය :ජෑම් ග්‍රෑම් 100සීනි ග්‍රෑම් 90කජු ග්‍රෑම් 100මාගරින් ග්‍රෑම් 90අඹරාගත් කජු ග්‍රෑම් 250පිටි කිරි මේස හැදි 4වැනිලා මේස හැදි 1බිත්තර 1පේස්ට්‍රිය සදහා අවශ්‍ය ද්‍රව්‍ය :පිටි ග්‍රෑම් 300මාගරින් ග්‍රෑම් 150කෝන්පිටි ග්‍රෑම් 50සීනි මේස හැදි 3බිත්තර කහ මද 1ලුණු ස්වල්පයක්සාදා ගන්නා ක්‍රමය :මුලින්ම පිරවුම සාදා ගන්න. ඒ සදහා ...
Views : 644
පැණි වළලු
අවශ්‍ය ද්‍රව්‍ය :උදු ඇට ග්‍රෑම් 500හාල් පිටි ග්‍රෑම් 250මිටි කිරි අඬු කෝප්ප 5ලුණු තේ හැඳි 2පැණි අඬු කෝප්ප 4බැඳ ගැනීම‍ට පොල් තෙල්සාදා ගන්නා ක්‍රමය :හාල් පිටි කීප වරක් හලා ගන්න. උඳු ඇට ගරා සෝදා රැයක් පුරා පෙ‍‍ෙඟන්නට තබන්න. දැන් එය පෙරාගෙන පොල් කිරි ටිකක්ද දමා හොඳට ග්‍රයින්ඩ් ...
Views : 827
රසවත් තල ටොෆි
අවශ්‍ය ද්‍රව්‍ය :තල ග්‍රෑම් 100සීනි ග්‍රෑම් 200 වතුර කෝප්ප 1/3 වැනිලාසාදා ගන්නා ක්‍රමය :පළමුව තල ‍හොදින් සෝදා ගරා වියළා ගන්න. භාජනයකට සීනි දමා එය ලිප තබන්න. මදක් රන්වන් පාට වනතුරු හැදි ගාමින් ලිප මත තබා පසුව එයට වතුර එකතු කරන්න. සිනි දියවී වතුර උතුරන විටදී එයට තල දමා හොදින් ...
Views : 526
වටලප්පන්
අවශ්‍ය ද්‍රව්‍ය :දියකරගත් හකුරු ලීටරයක්බිත්තර ලීටරයක්පොල් ලීටරයක්සාදික්කා ( ගාගන්න )කජු කැබලි ටිකක්සාදා ගන්නා ක්‍රමය :බදුනක් ගෙන එයට බිත්තර , හකුරු , පොල් කිරි සහ ගාගත් සාදික්කා එකතු කර තැටියක දමා උඩින් කජු ටිකක් දමා එය වතුර බදුනක දමා බේක් කර ගත ...
Views : 781
හරියට හැදුවොත් රසම රස වෙඩින්
රසයෙන් ද අඩුවක් නැති, කේක් අතරින් වැඩි විශේෂත්වයක් ඇති වෙඩින් කේක් කවුරුත් කන්න කැමැතියි. විවාහ මංගල උත්සවයකදී පිළිගන්වන්නේ ද වෙඩින් කේක් එකයි. මේ කොහොම වුණත් වෙඩින් කේක් හදන්න යන වියදමත් අනෙක් කේක්වලට වඩා වැඩියි. මේ නිසා වෙඩින් කේක්වල මිලත් තරමක් ඉහළයි. වෙඩින් කේක් හදන්නට ඔබ දැනුවත් නම් ...
Views : 742
රුලං ලඩ්ඩු
අවශ්‍ය ද්‍රව්‍ය:රුලං ග්‍රෑම් 500සීනි ග්‍රෑම් 250කජු ග්‍රෑම් 100 (කපාගත්) එළඟිතෙල් මේස හැඳි 1සුල්තානා ග්‍රෑම් 50එනසාල් තේ හැඳි 1වැනිලා තේ හැඳි 1ටින් කිරි ග්‍රෑම් 50සාදන ක්‍රමය :භාජනයක්‌ ලිප තබා එළඟිතෙලෙන් කජු, සුල්තානා බදින්න. එයටම රුලං දමා තරමක්‌ බැද සීනි, එනසාල්, වැනිලා එකතු කරන්න. එයට කිරි ටික ටික එකතු ...
Views : 2603
පොල් වණ්‌ඩු
අවශ්‍ය ද්‍රව්‍යය :හාල් පිටි ග්‍රෑම් 250තිරිගු පිටි ග්‍රෑම් 50යීස්‌ට්‌ තේ හැඳි 1සීනි මේස හැඳි 1ලූණු තේ හැඳි 1/2බටර් මේස හැඳි 2මේ සියල්ල එකට අනා රොටි මිශ්‍රණයක්‌ පදමට ආ විට විනාඩි 40 ක්‌ පසෙකින් තබන්න.අවශ්‍ය ද්‍රව්‍යය :සිහින්ව ගාගත් පොල් ග්‍රෑම් 150කරදමුංගු 1කරාබු නැටි 1කුරුඳු පොතු කැබැල්ලක්‌පැනි කෝප්ප 2දෙහි ලෙලි කැබලි ස්‌වල්පයක්‌පොල්වලට ...
Views : 1009
මස්කට්
අවශ්‍ය දුව්‍ය : තිරිගු පිටි ග්‍රෑම් 250එළගිතෙල් ග්‍රෑම් 250සීනි කිලෝ ග්‍රෑම් 01වතුර ලීටර් 01බිත්තර සුදු මද 01දෙහි යුෂ තේ හැඳි 01රෝස එසන්ස් තේ හැඳි 1/2සාදන ගන්නේ මෙහෙමයි : පිටිවලට වතුර දමා රොටි පදමට අනාගන්න. වතුර ටික ටික දමා වතුර පෙරා හරිමින් නැවත දිය කරන්න. මෙය නිවැරදිව සිදු කළ විට පිටි ඉවත් වී ...
Views : 537
බූන්දි
අවශ්‍ය ද්‍රව්‍යය :කඩල පිටි ග්‍රෑම් 250හාල් පිටි මේස හැඳි 1බේකිං සෝඩා තේ හැඳි 1/2සීනි ග්‍රෑම් 400රෝස වතුර තේ හැඳි 1කහ කුඩු තේ හැඳි 1වතු කෝප්ප 1බැදීමට තෙල් සාදා ගන්නේ මෙහෙමයි : කඩල පිටි, හාල් පිටි, බේකිං සෝඩා දමා වතුර ස්වල්පයක් ‌ එකතු කර හොඳින් කලවම් කරන්න. සීනි, රෝස වතුර ...
Views : 1345
ජුජුබ්ස් ‌
අවශ්‍ය ද්‍රව්‍යය :සීනි කිලෝ ග්‍රෑම් 2 1/2වතුර මිලිලීටර් 750ජෙලටින් ග්‍රෑම් 185වතුර මිලිලීටර් 300දියර ග්ලූකෝස් ‌ ග්‍රෑම් 100සාදා ගන්නේ මෙහෙමයි : සීනි, වතුර මිලිලීටර් 750 දමා උණු කර ගන්න. වතුර මිලිලීටර් 300 ජෙලටින් එකට දමා ඩබල් බොයිල් කරගන්න. මේ වර්ග දෙක සහ දියර ග්ලූකෝස් ‌ එකට දමා මිශ්‍ර කරන්න. ...
Views : 1453