This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
සැදෑ සමයේ උත්සව අවස්ථාවකට සහභාගි වන ඔබට
සැදෑ සමයේ උත්සව අවස්ථාවකට සහභාගි වන ඔබට පහසුවෙන්ම සැරසිය හැකි කොණ්ඩා සැකසුමක් (Hair Style) ඉදිරිපත් කිරීමට තමයි මේ සූදානම. එපමණක් නොව මංගල දිනයේ මනාලියට Going away විලාසිතාව සඳහාද මෙවැනි කොණ්ඩා සැකසුමක් වඩාත් හොඳින් ගළපා ගැනීමට හැකිය.

මෙහි විශේෂත්වය වන්නේ කෙටි කාලයකින් කොණ්ඩයට අවම හානි වන අයුරින් මෙම විලාසිතාව සිදුකර ගත හැකි ...
Views : 619
වර්තමානයේ යුවතියන්ගේ විවාහය පහුවෙලාද?


අද සමාජය දෙස බලන විට රැකියාවක නිරත හෝ උසස්‌ අධ්‍යාපනය ලබන යුවතියන්ගේ ප්‍රමාණය වැඩි බවක්‌ පෙනෙන්නට තිඛෙයි. මෙහිදී ඇතිවන ගැටලුවක්‌ වන්නේ කාන්තාවන්ගේ විවාහ වන වයස ඉහළ ගිහිං තිබීමයි. අද වන විට ස්‌ත්‍රින්ගේ මෙන්ම පුරුෂයින්ගේ ද විවාහ වීමේ වයස ඉහළ ගිහිං තිඛෙනවා. නමුත් මේ ගැටලුව ගොඩ නැගී තිඛෙන්නේ කාන්තාව කේන්ද්‍ර කරගනිමින්. ...
Views : 991
විවාහ අපේක්‍ෂකයන් මුළාවට පත්වන පොරොන්දම


ඡ්‍යොතිෂය පිළිබඳව විශ්වාසය තබා ඇති අයත්, එය විශ්වාස නොකරන අයත් විවාහ පිළිබඳව තීරණ ගැනීමේදී පොරොන්දම පරීක්‍ෂා කර බැලීම සිදු කරති. සමහර පෙම්වතුන් අවුරුදු ගණනාවක් ළඟින් ඇසුරු කර, විවාහ වීමට අසන්න වන විට පොරොන්දම් බලති. එව නුවණට හුරු ක්‍රියාවක් නොවේ.දෙදෙනාගේ පොරොන්දම නොගැළපුන හොත් ඔවුන් මුහුණ දෙන්නේ උභතෝටික ප්‍රශ්නයකට. එවැනි අවස්ථාවලදී පොරොන්දම ...
Views : 1072
වෙඩින් එකට මෙනු එකක් තෝර ගන්න හොඳ විදිහක්


අපේ ජීවිතයේදී ආහාර පානවලට ප්‍රධාන තැනක් ලැඛෙනවා. ආහාර ගැනීම අභිමානයකින් යුතුව කළ යුත්තක්. කිසිම විදියකින් එය අවමානයටවත් හීනමානයකටවත් හේතුවක් කර නොගත යුතුයි. අනෙක විවාහ මංගල්‍යයක් වගේ සදානුස්මරණීය මොහෙතකට එකට එකතු වන පිරිස විශේෂයි. එයාලා පැමිණෙන්නේ නව යුවළට ආශිර්වාද කරමින් සුබාශිංසන පිරිනමන්නයි. තමන් වෙනුවෙන් පැමිණෙන එම පිරිස ආහාරපානවලින් සංතෘප්තියට පත් කිරීමේ ...
Views : 1018
මනාලියන් හැඩගැන්වීමේ තරගයකදී රූපලාවණ්‍ය ශිල්පිනියන් දැනගත යුතුම කරුණු


නිරූපිකාව මොන වගේද?
මනාලියක් හැඩගැන්වීමේ තරගයකට රූපලාවණ්‍ය ශිල්පිනිය හෝ ශිල්පියා මෙන්ම තෝරාගන්නා නිරූපිකාවද අතිශයින්ම වැදගත්ය. මෙවැනි තරගයකදී කැපීපෙනෙනුයේ ඔබ නොවේ. ඔබේ රූපය කෙසේ වුවත්, ඔබේ වයස කුමක් වුවත් ඒවා විනිශ්චය මණ්ඩලයක අවධානයට යොමුවන කරුණු නොවේ. විනිශ්චය මණ්ඩලයක ඇස නිතරම රැඳී පවතිනුයේ තරගය පවත්වන කාලසීමාව තුළ ඔබ කරන ක්‍රියා පිළිවෙත දෙස ...
Views : 913
දෑවැද්ද ආදරයටත්, ජීවිතයටත් ඉහළින්


දෑවැද්ද නිසා සෑම පැයකට ම ඉන්දියාවේ මරණයක්.

හින්දු චාරිත‍්‍රානුකූලව කුලගෙට යාමට මනාලයාත් සමග වට හතක් යද්දීවත්, සෙනෙහසින් පිළිණ දී මනාලයාගේ සුරතින් නළලත තිලක තබද්දීවත් සිහිනෙදු ඇය මරණයේ බියකරු සිහිනය නොදකින්නට ඇත. එහෙත්, ආදරයට හෝ ජීවිතය ට වඩා දෑවැද්ද බලවත් වී තිලක තැබූ අත්වලින් ම ගෙල සිරවී වැඩිකල් නොයාම ජීවිතයට සමු ...
Views : 843
මංගල දවසට මුහුණ දෙන්න මට බයයි


දිනක් අප වෙත පැමිණියේ තරුණ වියේ පසු වූ යුවළකි. අපි දෙන්නා බොහෝම කාලයක ඉඳලා ඇසුරු කරලා අන්තිමේදී විවාහ වෙන්න තීරණය කළා.

අපි දෙන්නාගෙම දෙමාපියන් මේ විවාහයට කැමැත්ත දීලයි තියෙන්නෙ. ලබන මාසෙට වෙඩින් එකට දින නියම කරගෙන නෑ හිතමිතුරන්ටත් දන්වලයි තියෙන්නෙ. මෙයාගෙ පැත්තෙ අයටත් එහෙමයි.

නමුත් ගිය සතියෙ ඉඳලා මෙයා මාව මඟ හරිනවා. ...
Views : 1164
විවාහයට පොරොන්දම් බලනවද ?රුධිරය පරිකෂාකර ගන්නවද?
තරුණ යූවලක් අතිනත ගැනිමේදී පොරොන්දම් බැලීම අතීතයේ පටන් සිදුවන චාරිත්‍රයක්. මේ පොරොන්දම් බැලීමත්, රුධිර පරීකෂා කිරීමත් එකට ගලපන්න බැහැ. මේ දෙක දෙකක්. විවාහයට පෙර රුධිරය පරිකෂාකිරීම ගැන අද බොහෝ දෙනෙක් කතා කරනවා. නමූත් ප්‍රායෝගිකව මේ පරීකෂණ කිරීම ඛෙහෙවින් අසීරුයි.

රුධිර පරීකෂාව ගැන කතා කරනකොට බොහෝ දෙනෙක් කියන්නේ රීසස් සාධකය ගැන. මවගේ රුධිරයේ ...
Views : 937
මගුලක් ජෝඩූ කරන්න ඔබටත් සූදුසූකම් තියෙනවාද?
මිතුරියන්, ඥාතීන් හෝ දන්නා හඳුනන අයට විවාහ වීමට සූදුසූ අය සොයාදීමට බොහෝ කතුන් දක්වන්නේ ප්‍රබල උනන්දුවකි. අවිවාහකයෙකු දුටූ විටදී ඔහූගේ ඇයට ගැළපෙන අයෙකු පිළිබඳව විමසිලිමත් වීම අප බොහොමයකුගේ සිරිතයි. විශේෂයෙන්ම මෙවැනි දෙයට උනන්දු වන්නේ පිරිමින් නොව කතුන්ය.

නමූත්, යමෙකුට මංගල යෝජනාවක් ගෙන ඒමේදී අප ඒ පිළිබඳවන වැඩිදුර නොසිතුවද එය එක්තරා අන්දමක බැරෑරුම් ...
Views : 946
රෑ යාමේ මංගල සාද හිරු බැස ගිය සඳ කුමන සුබ නැකැත් ද?


විවාහ මංගල උත්සවයකදී නැකැත්, චාරිත්‍ර වරිත්‍ර සඳහා හිමිවන්නේ, වැදගත් ස්ථානයකි, විවාහයට පෙර හඳහන්, පොරොන්දම් බැලීමේ සිට මංගල ඇඳුම් පැලැඳුම් ඇන්දවීම, විවාහ වීම, පෝරුමස්ටිකාරූඪ වීම. අතපැන් වත්කිරිම, මුදු මාරු කිරීම, පෝරුවෙන් බැසීම, නිවෙසින් පිටවීම දක්වාම නියමාකාර ලෙස නැකැත් අනුව වැඩ කටයුතු ඉෂ්ඨ සිද්ධ කිරිමට බොහෝ විට සිංහල බෞද්ධයින් පෙරමුණ ගත්තේ අද ...
Views : 898
මංගල දිනයේ මතකය වෙනුවෙන් තැනෙන බෝනික්කෝ


ඕනෑම යුවතියකගේ ජීවිතයේ සොඳුරුතම දිනය වන මංගල දිනයේ සොඳුරු මතකයන් රැගත් සදාකාලික සිහිවටනයක් ලෙස මංගල ඡායාරූප ඇල්බමයක් සැකසීම පිළිගත් සම්ප්‍රදාය වුවද ජපාන යුවතියන්ට නම් එය යල් පැනගිය ක්‍රමවේදයකි. මංගල ඡායාරූප ඇල්බමයක් සැකසීම වෙනුවට නව ආරක සිහිවටන සොයා යන තෝකියෝවේ මනාලියන් අතර මේ දිනවලදී ප්‍රකට තේරීමක් වනුයේ මංගල ඇඳුමින් සැරසුණු ...
Views : 760
ඡායාරූප ඇල්බමය පිටු 35ට සීමා කරන්න
පෝරුවේ චාරිත්‍ර අවසන් වීමට පැය භාගයකට පෙර ඡායාරූප ගැනීම අවසන් කරන්න.ජීවිතයේ සොඳුරුතම අවස්ථා සදා මතකයේ රඳවා ගනිමින් මතක පිටු අතරට එක් කිරීමට අපි වැඩි කැමැත්තක් දක්වනවා. තාක්‍ෂණික පෙරළියත් සමගම ඡායාරූප ශිල්පය හා වීඩියෝ පට අප අතර ප්‍රචලිත වන්නේත් ඒ නිසාමයි. ඔබේ විවාහ මංගල්‍යයේත් ඡායාරූපකරණයට ...
Views : 1022
පහසුකම් සියල්ලම සහිත ශාලාවක් තෝරාගන්න


මංගල උත්සවයක් සංවිධාන කිරීමේදී අප වැඩි අවධානයක් ලබාදෙන්නේ උත්සව ශාලාව වෙතය. එකල නම් මනාල යුවළගේ නිවෙස මෙම කටයුතු සඳහා යොදාගනු ලැබීය. නමුත් එහි ඉඩකඩ පහසුකම් අඩු වීම හා වෙනත් අපහසුතා නිසාම මේ සඳහා සුදුසුම ස්ථානය ලෙස උත්සව ශාලාව තෝරා ගැනීමට පෙලැඹිණි. නැකැත්පත සෑදීමෙන් පසු මුලින්ම අප කරන්නේ සුදුසු උත්සව ශාලාවක් ...
Views : 845