පසුගියදා නිකුත් කළ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සඳහා වන ප්‍රවේශ අත්පොත අද...
අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් කාන්තාවකගේ දෑත් කපා වෙන් කොට ඝාතනය කළ බව කියන...
අහංගම දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී බෙලිඅත්ත සිට වව්නියාව බලා ධාවනය වූ රජරට රැජිණ...
විනෝද චාරිකාවකට එක්වි දැදුරු ඔයේ දිය නාමින් සිටි පිරිසක පස් දෙනෙකු දිය රැළකට හසුව ගසා ගෙන...
ඊච්චලම්පත්තුව පොලිස් වසමේ සූර්නගර් ප්‍රදේශයේ කුඹුරු ඉඩමක් තුලදී පුද්ගලයින් දෙදෙනෙකුට ඊයේ (01දා) විදුලිසැර වැදී ඊච්චලම්පත්තුව රෝහලට...
02/05/2025
01/05/2025
නිවෙසක් ඉදිකිරීම ආරම්භ කරන්නේ කෙසේද? සාම්ප්‍රදායිකව නිවෙසක් ඉදිකිරීම ආරම්භ කිරීමේදී ලබාගන්නා ප්‍රධාන නැකැත් තුනකට අනුකූලව. කූඤ්ඤ ගසා ලණු ඇදීම පස් කැපීම...
ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට දර්ශන පරුෂ වූ මුහුණ පිහිටියේ නම් :කෲර ගතිය ද මුහුණ හොඳින් පෙන්නා කෲර ක්‍රියා කිරීමට සමත් වන්නෝ ද...
මෙලොව උපදින සෑම අයකුටම තම උපන් ජන්ම කේන්දරයට අනුව නැකැතක් හිමිවනු ඇත. ජේයාතිෂයේ නැකැත් 27ක් තිබෙන අතර ඉන් එක් නැකැතක් ඔබේ...
මෙලොව උපත ලබන සෑම ජන්මියකුම තමා නිසි වයසට පත් වූ විට විවාහ ජීවිතයට ඇතුළත් විය යුතුයි. නමුත් විවාහය ප්‍රශ්නයක් වී දිවා...
යම් කෙනෙකු කරදර හිරිහැර දුක් පීඩා වලින් තොරව ධනය බලය ඓශ්චර්ය, සැප සම්පත්වලින් යුක්තව යහතින් කල් ගෙවනු දුටු විට අපි ඔහු...
ජන්ම පත්‍රයක පලාපල කථනයේදී එය හිමි අයගේ ආයු ප්‍රමාණය ගැන මුලින්ම නිගමනය කිරීම ඉතා වැදගත් වෙයි. එහෙත් කිසිම විටෙක ඒ පිළිබඳ...
මේ දිනවල පවත්නා අධික හිරු රශ්මියට මුහුණදීම සෑම දෙනාටම ඉතා අපහසු කටයුත්තක්. අපගේ රටට හිරු මුදුන්වීම සමඟ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම...
පිරිමින්ට ම විශේෂ වූ ඉන්ද්‍රියයක් තමයි පූරංස්ථ ග්‍රන්ථිය කියන්නේ. ඉංග්‍රීසියෙන් ප්‍රොස්ටෙිටි ග්ලැන්ඩි යනූවෙන් හැඳින්වෙනවා. මේ පූරංස්ථ ග්‍රන්ථිය පිහිටා තිබෙන්නේ මූත්‍රාශයේ ඉදලා...
ලැබ්රැඩෝර් රිට්රීවර්ගේ සම්භවය පැවතෙනවා කියලා කියන්නේ මහා බ්‍රිතාන්‍යයේ නිව්පවූන්ඩ් සහ ලැබ්ඩෝ ප්‍රදේශවලින්. අද වනවිට ඒ ප්‍රදේශ කෙසේ වෙතත් ලෝකය පූරාම ලැබ්රැඩෝර්...
රූපලාවන්‍යාගාර කියන්නේ ඉන්නන් ඉවත් කළ හැකි ස්ථානයක් නෙවෙයි. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ ඉන්නන් ලෙසින් හඳුන්වන කුඩා ගැටිති විවිධ වර්ග ගණනාවකට අයත් වෙනවා....
පොටෑසියම් බහුල ආහාර ඕනෑම ආහාර වේලක වැදගත් වේ. පොටෑසියම් වල වඩාත් ප්‍රසිද්ධ ප්රභවය නිසැකවම කෙසෙල් වේ, නමුත් එය හොඳම දේට වඩා...
සාමාන්‍ය ජනයා අතර අස්ථි රෝග වල ක්රමික වර්ධනයක් දකින්නට ලැබෙනවා. ඒ අතර වැඩිදෙනා කියන්නේ තමන් ආතරයිටිස් රෝගයෙන් පෙළෙන බවයි. මෙය සත්‍යයක්ද?අත...
කුරුළෑ තිබෙන කෙනෙකුට මෙම ෆේෂල් එක ඉතාම තවද හොඳයි. පැල්ලම් සහිත දුර්වර්ණ වූ සම පැහැයෙන් අඩූ කෙනෙකුට ද මෙය ඉතාම සූදුසූ...
අව් කණ්ණාඩි පලඳින්න අපි කවුරුත් කැමැතියි. අද වන විට අපේ බොහෝ තරුණ තරුණියන් මෝස්තරයට, පැෂන් එකට අව් කණ්ණාඩි පලඳින්නත් හුරුවෙලා තිබෙනවා....
අසූව දශකයේ මැද භාගයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ලෙස මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ මගපෙන්වීම යටතේ සමාජ සමීක්ෂණවල යෙදුණ නිලංකා ජයසූරිය ඒ අතර ශ්‍රී...
ලස්සන මල් නම් දැකුමත් ප්‍රියයි. ඒත් අද කාලයේ මල් පවා තෝරා ගත යුත්තේ පරෙස්සමිනුයි. එපමණක් නොවේ නොයෙක් විසිතුරු පැළ පවා එහෙමයි....
සොඳුරු ඇන්තුරියම් මලක සුන්දරත්වයට ඇත්තේ ඉහළම වටිනාකමක්. ඇන්තුරියම් නිවෙසට අපූරු එළියක්, ලස්සනක් ලබා දීම මේ ඉහළම වටිනාකම ලැබීමේ රස රහසයි. ඇන්තුරියම්...
විවාහය කියන්නේ බොහොම තද ආධ්‍යාත්මික බැඳීමක් හදවතේ ඇතිවන බැඳීමක් ශක්තිමත් වෙන්න ආදරය, අන්‍යෝන්‍ය විශ්වාසය අවංක බව වැනි බොහෝ දෑ මෙන්ම පෙර...
මනාලියක්වීම යූවතියකගේ එක් සූන්දර සිහිනයක්. ඒ සඳහා ඉහළම අන්දමින් සැරසී සිටීමට ඕනෑම යූවතියක් උත්සහ දරනවා. ඒ නිසා අපි අද මනාලියක් තමන්ගේ...
ජීවන ගමනේදී ළමාවිය තුරුණූවිය, මැදිවිය ආදී වශයෙන් කාල වකවානූ කීපයක් පසූ කරන්න කොයි කාටත් සිදු වන අතර ගැහැණූ, පිරිමි කොයි කවූරුත්...
මිතුරියන්, ඥාතීන් හෝ දන්නා හඳුනන අයට විවාහ වීමට සූදුසූ අය සොයාදීමට බොහෝ කතුන් දක්වන්නේ ප්‍රබල උනන්දුවකි. අවිවාහකයෙකු දුටූ විටදී ඔහූගේ ඇයට...
යාළුවෙලා අවුරුදු දහයක්ම වෙනවා - විශාක් වයසත් යනවා. ජීවිතෙත් ගතවෙනව. ගෙදරින් ප්රපෝසලුත් ගේනවා. ඔයා බලාගෙන ඉන්නවා''මොකක්ද කරන්න කියන්නෙ මට?' 'අපි කසාද බඳිමු...'...
මගේ සැමියාට ආශාවක් තියෙනවා මා වෙනත් කෙනෙකු සමග ලිංගිකව හැසිරෙන අයුරු බලාගන ඉන්න. එයින් තමයි ඔහු ලිංගිකව තෘප්තිමත් වුණේ. සමහර වෙලාවට...
හින්දු සමාජයේ විවාහය සිදුකරනු ලබන්නේ මිදුලේ තනන ලද "පන්දලම" නොහොත් මණ්ඩපය තුළදීය. ඔවුන් එම මණ්ඩපයේ ප්‍රධාන කණුව වන "අර්ෂනිකල්" කණුව අසල...
අවශ්‍ය ද්‍රව්‍ය :තල ග්‍රෑම් 100සීනි ග්‍රෑම් 200 වතුර කෝප්ප 1/3 වැනිලාසාදා ගන්නා ක්‍රමය :පළමුව තල හොදින් සෝදා ගරා වියළා ගන්න. භාජනයකට සීනි දමා...
අවශ්‍ය ද්‍රව්‍ය : කඩල ග්‍රෑම් 250ක්ළපටි බණ්ඩක්කා ග්‍රෑම් 250ක්තක්කාලි ගෙඩි 4 - 5ක්රම්පේ, කරපිංචා අවශ්‍ය ප්‍රමාණයට ගන්නඅමු මිරිස් කරල් 2 - 3ක්රතුලුනූ...
අවශ්‍ය ද්‍රව්‍ය : ගෝවා ග්‍රෑම් 250ක් පමණරතු සීනි හෝ මී පැණි මේසහැදි 2ක්බැදගත් කජු ටිකක්. (අවශ්‍යම නැත) විනාකිරි මේස හැදි 2ක්.(මම...
අවශ්‍ය ද්‍රව්‍ය :රතු හාල් පිටි ග්රැම් 250හීනියට ගා ගත් පොල් කෝ. 1 1·2තම්බා පොඩි කර ගත් කුකුල් මස් කෝ. 3ඇල් වතුර...
තමන්ට එළැඹෙන සෑම කරදරයක්ම ලෙඩක් දුකක්ම, තහරකාරයකු ඊර්ෂ්‍යාකාරයකු විසින් කරනු ලබන අන වින, කොඩිවින, හූනියම් නිසා සිදුවන්නේ යැයි සිතන ආත්ම ශක්තිය...
පිරිත් දේශනාව පිළිබඳ තොරතුරු විවිධ සූත්‍රවල දී මෙන් ම ජාතක කතා, ධම්මපද ගාථා යනාදියෙ හි ද දක්නට ලැබේ. බෝධිසත්ව චරිතය ගැන...
“මම ආවේ මුන්ව විනාශ කරලා යන්නැ”යි පාලිතට ආවිශ්ට වූ භූතයා බොහෝ ම ගාම්භීරව කීෙව් ය. “ඇයි තමුන් මේ පාලිතත් එක්ක තරහක් වෛරයක්...
පාපී මිනිසා අසීමිත තණ්හාවෙන් හා මිථ්‍යා දෘෂ්ටියෙන් පෙළෙන්නේ ය. අසීමිත තණ්හාව නිසා ලද දෙයින් සතුටු වීමට හේ නොපෙළඹේ. ඉඩකඩම්, ගෙවල් දොරවල්,...
ක්‍රෝධය අනූභව කරන යකෂයකු පිළිබඳව අපූරු කතාවක් සංයූක්ත නිකායේ දැක්වෙයි. ඒ මෙබඳුය.දිනක් ක්‍රෝධය අනූභව කරන බලසම්පන්න අමනූෂ්යයෙකු පැමිණි ශක්‍ර දෙවියන්ගේ අසූනේ...
"දෙවියන්ගේ පිහිටයි""දෙවියන් කෝප කරගන්න එපා""දැන් ඉතින් දෙවියන්ගෙ පිහිට විතරයි""දෙවියන්ටවත් පේන්නේ නැත්ද?"යන වදන් අපේ සමාජයේ පෙර සිටම පැවත එන නූතනයේද භාවිත වන...
රාත්‍රිය නිසලය. තාරක සිනා විය. පුර සඳ නැතත් පෑයූ අටවක සෞමයය. පෑ සඳේ එලියත් වීදී ලාම්පු එලියත් වැටී පුරහලේ කඩතොළු බිත්තිවල...
ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා.. ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා.. ප්‍රේමය හැදින්නෙමි.. ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ...
රඟපෑම කියන්නෙ භාවනාවක්…ආදරයෙන් අන්ද වුණු මිනිසුන් අද සමාජයේ බහුලව දකින්නට ලැබෙනවා. ඒ අතර ආදරය කියන ඒ උත්තරීතර සෙනෙහස නොමැතිව පීඩා විඳින...
පුංචි සුරංගනාවි’, ‘සරෝජා’ වැනි චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයන්ට මුණගැසුණු පුංචි සුරංගනාවිය නිත්‍යවානි කන්දසාමි තමයි අද ‘පිනිපලස’ පිළිසඳරේ කතා නායිකාව. පුංචි සුරංගනාවි චිත්‍රපටයෙන් පසුව...
1994 අවුරුද්දෙ මිස් වර්ල්ඩ් වුණු ඓශ්වර්යා මේ වෙද්දී එක්දරු මවක්. ඓශ්වර්යාගේ රසිකයන් ඓශ්වර්යා ගැන නොදන්න කරුණු කීපයක් ගැන තමයි මේ කියන්න...
දිඹුලාගල කඳු ශිඛරයට එහා මාදුරු ඔයට සීමා මායිම්ව ඇති අරලගංවිල රටට බත සපයන සශී‍්‍රක බිම් කඩකි. රටේ පැවති යුද සමයේදී ත්රස්තවාදීන්ගෙන්...
අද වගේ බැංකු පද්ධතිය දියුණු නැති යුගයකදී තමන්ගේ වස්තුව තිබූ තැනින් සොර සතුරන් ගන්නා නිසා පොළොව යට ආරක්ෂිතව වළලන්න මිනිසුන් පුරුදු...
මහගම සේකරයන් ජීවිතයෙන් සමුගෙන තව දින හතරකින් වසර 38ක් සපිරෙයි. ඔහු මියගියේ 1976 ජනවාරි 14 වැනිදාය. මේ වසරේ අප්‍රේල් 7 වැනිදාට...