This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
මෙගා අපහාසයක් නොවේ උපහාසයක් පමණයි - අධ්‍යක්‍ෂ දමින්ද මඩවල


ඔබ කැමැතිද මෙගා නාට්‍ය බලන්න? අවුරුදු ගණන් කොටස් හාර පන්සීයක් තරම් දිගට ඇදෙන මෙගා නාට්‍ය බලන්න ඔබ කැමැතිද? ඔබ කැමැති වුණත්, අකැමැති වුණත් මේ කතා කරන්නෙත් මෙගා නාට්‍යයක් ගැන... ඒත් මේ නාට්‍යයේ නම විතරයි 'මෙගා' හැම ඉරිදාම රාත්‍රි 9.00ට ස්වර්ණවාහිනියෙන් ඔබට 'මෙගා' බලන්න පුළුවන්. 'මෙගා' අධ්‍යක්‍ෂණය කළ 'දමින්ද ඩී. මඩවල' ...
Views : 477
තන්හා රතී රඟා කේරළ සිනමා උළෙලට


නිලේන්ද්‍ර දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ “තන්හා රතී රඟා”(Between Yesterday & Tomorrow)චිත්‍රපටය කේරළ සිනමා උළෙලේ World Cinema Official Selection සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තේරී පත්ව ඇත. මෙවර 18 වැනි කේරළ ජාත්‍යන්තර සිනමා උළෙල හෙට (06) සිට 13 වැනිදා දක්වා කේරළයේ ත්‍රිවාන්ද්‍රම්හිදී පැවැත්වීමට නියමිතය.

තන්හා රතී රඟා, තිස් වසරක් පුරා පැවැති ...
Views : 388
අලුත් රටේ මුල්ම චිත්‍රපටය හොඳම චිත්‍රපටය වෙයි
ඉන්දියානු 44 වැනි අන්තර් ජාතික සිනමා උළෙල ලෝකයේ ලාබාලතම රාජ්‍යය ලෙස සැළකෙන ටිමෝරයට සිය ඉතිහාසයේ අමරණීය සටහනක් තබමින් පසුගිය තිස් වැනි දින නිමාවට පත් විය. ඒ දැනට දෙවසරකට පෙර ඉන්දුනීසියාව දෙකට බෙදී බිහි වුණ ටිමොරයේ නිර්මාණය කරන ලද මුල්ම චිත්‍රපටය වන බියට්‍රිස් වෝර් චිත්‍රපටය ඉන්දියානු සිනමා උළෙලෙ හොදම චිත්‍රපටයට හිමි සම්මානය ...
Views : 389