This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
බර කිලෝ 30ක් වසරකින් අඩුකර ගැනීමේ ජයග්‍රාහී කතාවක්
නව යොවුන් වියේ පසුවන ජානකී තරබාරු වුණත් කාලය ගත කළේ හරිම සැහැල්ලුවෙන්. 15 වැනි විය ඉක්මවා ඇය වැඩිවියට පත්වූ පසු තමයි ඇගේ බාහිර පෙනුම ගැන වැඩියෙන් හිතුවේ. ඒ ශරීරයේ ශක්තිමත් බව ක්‍රමයෙන් අඩුවෙන බව ඇයටම දැනුණ නිසයි. ඇයගේ ජීවිතය වෙනස් කර ගනිමින් ඉතා ඉක්මනින් කිලෝ 28ක් අඩුකර ගන්න ...
Views : 1200
ගැහැනු මේ තරම් මහත් වෙන්නෙ ඇයි?
තරබාරුකම ඔබේ පෙනුමට වගේම නිරෝගී බවටත් හානි කරනවා. ඒ නිසා තරබාරුකම ගැන වගේම තරබාරුකම මට්ටු කරන ක්‍රම ගැනත් කතා කරන්නයි මේ සූදානම. තරබාරුකමට හේතු මොනවාද?ආහාර වැඩියෙන් ගැනීමඇතැම් මානසික හේතුලෙස්ටින් නිෂ්පාදනය අඩුවීම නිසා ආහාර ගැනීමේදී මො...යට සංවේදනය අඩුවීම.අධිකව මත්පැන් පානය (මේ නිසා ශරීරයේ සීනි තැන්පත් වී තෙල් බවට ...
Views : 1259
දරු ප්‍රසූතිය පහසු කරවන උපකරණයක් තැනෙයි...
දරු ප්‍රසූතියකට සූදානම් වන ඕනෑම කාන්තාවක් තුළ යම් තැතිගැනීමක් හට ගැනීම අරුමයක් නොවේ. විශේෂයෙන් ස්වාභාවික දරු උපතක් බලා‍පොරොත්තුව සිටිනා ගැබිනි මව්වරුන් තුළ එකී තැතිගැන්ම වැඩි වශයෙන් දැකිය හැක. බොහෝ ගැබිනි කාන්තාවන් සිසේරියන් සැත්කම් මගින් දරු ප්‍රසූතියට සූදානම් වීමටත් මෙකී තැතිගැන්ම හේතු වෙන බව වෛද්‍යවරුන්ගේ මතයයි. දශක ...
Views : 1511
ප්‍රෙග්නන්ට් කියලා දැනගන්නෙ කොහොමද..?
දරුවෙක් කියන්නේ අලුත විවාහ වුණු සෑම කෙනකුගෙම ආදරණීය හීනයක්. මේ හීනය උදාවෙන්න ළංවුණාම පුංචි ලක්‍ෂණ පහළවීමත් සාමාන්‍ය දෙයක්. වමනය, ක්ලාන්තය, කෑම අරුචිය, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම හෝ ඔසප් නැවැතීමත් සිදුවෙන්න පුළුවන්. නමුත් මේ ලක්‍ෂණ දරුවකු පිළිසිඳ ගැනීම නිසා ඇතිවන රෝග ලක්‍ෂණම නොවෙන්න පුළුවන්. මේ නිසා දරුවකු අපේක්ෂාවෙන් සිටින ඔබට ඔබ ගර්භණීද ...
Views : 1966
හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි
විෂබීජ, හෝමෝන සහ තෙල් යන ප්‍රධාන සාධක තුනක් හේතුවෙන් හටගන්නා කුරුලෑ යෞවනයේ රෝගය ලෙස හැඳින්වෙනවා. විශේෂයෙන් රුව පිළිබඳ විමසිලිමත් වන තරුණ තරුණියන් අසහනයට පත්කරන කුරුලෑ වගේ ම ඉන්නන් ද චර්මගත රෝගයන්. ඒවා නිට්ටාවට සුව කරගත හැකි ද? වෛද්‍ය ප්‍රතිකාර අත්‍යවශ්‍ය ද? හිතුමතේ ප්‍රතිකාරවලට යොමු වීම අහිතකර ද? ...
Views : 1632
ඩිම්බ පිටවන දිනය හඳුනාගත හැකි ක්‍රමවේදය
මහනුවර ශික්ෂණ රෝහලේ, ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව් අබේකෝන් මහතා මෙවර තොරතුරු ගෙන එන්නේ, මදසරුභාවයට ලක්ව ඇතැයි යම් තරමකට තහවුරු කළ කාන්තාවන් ඉදිරියේදී කළ යුතු පරීක්ෂණ සහ අදාළ කරුණු පිළිබඳවයි.  මෙම අවස්ථාව තෙක් සොයාගත් දත්ත මත ඉදිරි පරීක්ෂණ පිළිබඳව තීරණය කෙරෙනවා. කාන්තාවකගේ පරීක්ෂණ බොහොමයක් ආර්තව චක්‍රය ...
Views : 2047
මූලික ලක්ෂණ පහළ වූ සැණින් කඩිනම් ප්‍රතිකාර වෙත යොමුවන්න
පිළිකාවක් කියන්නේ ශරීරයේ අරමුණක් නැති, පාලනයකින් තොරව සිදුවන අසාමාන්‍ය සෛල වර්ධනයක්. එය තවත් ස්ථානයකට ගොස් සෛල වර්ධනය විය හැකියි. ඕනෑම සිරුරක හැම මොහොතකම අසාමාන්‍ය සෛල වර්ධනයක් සිදුවිය හැකියි. සිරුර සැකසී ඇති අන්දම අනුව අසාමාන්‍ය සෛල වර්ධනයක් හඳුනාගත හැකි ආරක්ෂණ පද්ධතියක් අපේ සිරුරේ තිබෙනවා. එම ආරක්ෂණ පද්ධතිය ...
Views : 1209
පියයුරු පිළිකාවට ප්‍රතිකාර කරන විදිය
සාමාන්‍යයෙන් අවුරුදු 35ත් 55ත් අතර කාන්තාවන්ට පියයුරු පිළිකා ඇතිවීමට ඉඩකඩ වැඩිය. සිරුරේ ඇති ඊස්ට්‍රජන් හෝමෝනය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි අය මේ තත්ත්වයට පත්වීමේ අවදානම වැඩිය. ඉක්මනින් වැඩිවියට පත්වන ගැහැනු දරුවන් සහ ආර්තවහරණය ප්‍රමාද වන කාන්තාවෝ මේ රෝගයට වැඩි අවදානමක් දරති. අවදානම වඩාත් වැඩිවන්නේ වැඩිහිටිභාවයට පත්වීමේදීය. වැඩිපුර ...
Views : 1017
ගර්භාෂයේ ඇතිවන ෆයිබ්‍රොයිඩ් සැත්කමකින් ඉවත් කළයුතු අවස්ථාවන්
"කෙලීගේ බඩ නෙරලා ඇවිල්ලා හරියට. දරුවෙක් ලැඛෙන්නට වගෙයි" රෝහලකට සිය දියණිය රැගෙන ආ මව වෛද්‍යවරයාට පැවසුවේ එවැන්නකි. වෛද්‍යවරයා රෝගියා පරීක්ෂාවට ලක් කර ස්කෑන් පරීක්ෂණයකට ද යොමු කළේය. ස්කෑන් පරීක්ෂණයෙන් තීරණය වුයේ ඇය ෆයිබ්‍රොයිඩ් රෝගයෙන් පෙළෙන කාන්තාවක් බවයි. ඉංශ්‍රීසියෙන් හඳුන්වන ෆයිබ්‍රොයිඩ් හෙවත් ගර්භාෂයේ ඇතිවන ගෙඩි වයස් භේදයකින් ...
Views : 1777
පෙයාස් හැඩයට වඩා ඇපල් හැඩය රෝග අවදානම වැඩි කරවයි
මෙම ස්ථුලතාව Android Obesity ලෙසද Gynoid Obesity ලෙසින් කොටස් දෙකකි. මෙය ස්ත්‍රීන් සහ පුරුෂයන් සඳහා වෙන් වශයෙන් කතාබහට ලක්වන තත්ත්වයක් වුවද වර්තමානය වනවිට එහි පැහැදිලි වෙනසක් දැකගත නොහැකි පරිදි වෙනස් වී තිබේ. තවද මෙය වෙනත් ආකාරයකින් හැඳින්විය හැකි අතර එය ඇපල් සහ පෙයාස් ...
Views : 694
ගර්භාෂය පහත්වීමේ රෝග ලක්ෂණ හඳුනාගන්න
බලපාන හේතු ගර්භාෂය පහත්වීමේ ප්‍රවණතාව වැඩි කාන්තාවකට කල් පවතින කැස්ස, බඩ වියළීම, ආදී තත්ත්ව රෝගී තත්ත්වය උග්‍ර කරවයි. ඒ වගේම කලාතුරකින් ගර්භාෂයේ ඩිම්බ කෝෂවල අසාමාන්‍ය වර්ධන තත්ත්වයන් නිසාද මෙය ඇතිවිමේ වැඩි ප්‍රවණතාවක් තිබිය හැකියි. ඒ වගේම බොහෝදුරට වයස අවුරුදු 60න් පසුව (ආර්තවහරණයෙන් පසු) වසර 10කින් මේ තත්ත්වය ඇතිවිය ...
Views : 1305
ලංකාවේ කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා අවදානම වැඩියි
ගැබ්ගෙල පිළිකා තත්ත්වය හඳුනා ගැනීමට සිදු කරන ප්‍රධානම පරීක්ෂණයක් ලෙස පැප් පරීක්ෂණය ර්ථීචනඵථඥචඤ හඳුනා ගත හැකිය. සාමාන්‍යයෙන් මෙවැනි පරීක්ෂණයකට අවුරුදු 35න් පසුව කාන්තාවක් යොමු වීම වැදගත්ය. විවාහක අයට පමණක් නොව අවිවාහක අයට වුවද ගැබ්ගෙල පිළිකා අවදානම පවතියි.සිදුකරන ආකාරයයෝනි මාර්ගයට යම් උපකරණයක් ඇතුළු කර ගැබ්ගෙලේ සෛල කොටසක් ...
Views : 1252
දින 28 ඉක්මවා යන හෝ ප්‍රමාද වන ඔසප් චක්‍ර පිළිබඳ බිය වෙන්න එපා
කාන්තාවකගේ ජීවිතයේ ඇයට ස්ත්‍රීත්වය උරුම බව හැඟීමට හෝර්මෝන පද්ධතිය මූලික වූ ආර්තවය ප්‍රධාන තැනක් හිමිකර ගනියි. මෙය එකිනෙකාට තරමක් වෙනස් වූ දින ගණන් ඇතිව නමුත් චක්‍රයක් මෙන් සිදුවන ක්‍රියාවලියකි. මෙය බොහෝදුරට දින 28ක කාලසීමාවකට වරක් සිදුවන බව සාමාන්‍ය වෛද්‍ය පිළිගැනීම වුවද ඊට ආසන්න දින ගණනකට අඩු ...
Views : 7438
කාන්තාවන් අනිවාර්යයෙන්ම කරගත යුතු වෛද්‍ය පරීක්ෂණ
අධික රුධිර පීඩනය :අධික රුධිර පීඩනය අද බොහෝ දෙනා අතර පැතිර පවතින රෝගයක් බවට පත්ව ඇත. සෞඛ්‍යවත් ජීවන රටාවෙන් බැහැරව සිටීමත් මෙයට මූලික හේතුවක්. එම නිසා අද තරුණ පරපුරත් මෙයට බිලිව සිටී. තරුණ වියේ පටන්ම පුරුද්දක් වශයෙන් වසර 2කට වරක්වත් මෙලෙස පරික්ෂාකරගැනීම වැදගත්ය. විශේෂයෙන්ම ඔබේ ...
Views : 1111