This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
සිහිනයෙන් සියල්ලම දැනගත හැකි අරුම පුදුම ගුරුකමක්


අපේ ජීවිතවලට විවිධාකාරයේ කරදර බාධක ඇතිවන වෙලාවට අපි විවිධ ක්‍රමවලින් ඒවාට පිහිට හොයාගෙන යනවා. සමහර වෙලාවට අංජනම් බලනවා. නිමිති බලනවා. පේන අහනවා... මේ හැමදේම අපි කරන්නේ අපට ඇතිවෙච්ච කරදරයෙන් බේරෙන්න මොනවාහරි ක්‍රමයක් හොයාගන්නනේ.

ඔය අතරෙ සමහර අයට හීනයක් හරි පෙනිල ඒ කරදරෙන් ගොඩඑන ක්‍රමයක් හම්බවෙනවා. නමුත් මේ කිසිම ක්‍රමයකින් තමන්ගේ ...
Views : 1155
මඟ තොට රෑ අත වනනා ගෑනු පිරිමි අතර සතා


මේ කියන්න යන කතාව එක අතකින් කිවයුත්තක් කියලා හිතුණත් තවත් පැත්තකින් ඒක ඒ තරම් සභ්‍යත්වයට ගැළපෙන දෙයක් නොවේ කියලා ඔයා කියයි. ඒත් මේක මේ රට ඇතුළෙ සිද්ධ වෙන නානාප්‍රකාර සිදුවීම් අස්සේ තවත් එක පුංචි කතාවක් විතරයි.
ඒ කතාව අපි දැන ගත්තේ නුගේගොඩ පැත්තේ මිතුරියක් මාර්ගයෙන්. මේක සමලිංගික ජීවිතයක් ගත කරන තරුණයෙක් ...
Views : 980
අනවින හොයන්න පුළුවන් අපූරු ක්‍රමයක්
අනවින කොඩිවින හදි හූනියම් පිළිබඳව අද අප සමාජයේ බොහෝ දෙනෙක් කතා කරනවා. මිනිසුන්ට පිට පිට කරදර ලෙඩ දුක් ආදී නොයෙක් ගැටලු ඉවරයක් නොමැතිව පැමිණෙන විටදී ඔවුන් කල්පනා කරන්නේ එම ප්‍රශ්නවලින් ගැලවෙන මඟක්.

අප සමාජයේ ඉතා අෑත කාලයේ සිටම මිනිසුන් යන්ත්‍ර මන්ත්‍ර ආදියෙන් පිහිට ලබාගෙන තිබෙනවා අදටද අසනීප තත්ත්වයක් ඇති වුණාම එයට බෙහෙත් ...
Views : 1455
පුද්ගලයා යනු කවරෙක්‌ ද?


බුදුදහමේ මූලික පරමාර්ථය වන්නේ විමුක්‌තිය ලැබීමයි. එසේ ම බුදුදහමේ මූලික අරමුණ වන්නේ පුද්ගලයාට විමුක්‌තිය හෙවත් නිර්වාණය ලබාගැනීමේ මාර්ගය පෙන්වාදීමයි. බුදුදහමේ ස්‌ථාවරය වන්නේ සියලු ක්‌ලේෂයන් ප්‍රහීන කිරීමෙන් සහ ලොව පවත්නා සත්‍ය අවබෝධ කර ගැනීමෙන් නිවන් පසක්‌ කළ හැකි බවයි. විමුක්‌ති මාර්ගයේ ක්‍රියාකාරී සාමාජිකයා වන්නේ පුද්ගලයායි. පුද්ගලයාට බුදුදහමේ ඉගැන්වෙන තෘෂ්ණාදී ක්‌ලේෂ ධර්ම ...
Views : 979
පුංචි පවුල රත්තරන් නොවේ


පවුල යනු සෑම සමාජයක්‌ තුළ ම දැකිය හැකි ඥාතීත්වය පදනම් කරගත් කුඩා ම සමාජ ඒකකයකි. මූලික ම සමාජ සංස්‌ථාව වන පවුල නිර්මාණය වී ඇත්තේ මව්පිය හා දරුවන්ගේ එකතුවෙනි. රටට, දැයට, සමයට වැඩ ඇති සදාචාරාත්මක දරුවන් තැනීම මුල් ම ගුරුවරුන් වන මව්පිය දෙපළගේ යුතුකමක්‌ මෙන් ම වගකීමකි. දරුවන් යෑයි කී විට ...
Views : 750
බෝධි පූජාවෙන් ග්‍රහ අපල නැතිකළ හැකිද?


බෝධිය යනු අවබෝධයයි. චතුරාර්ය සත්‍ය අවබෝධයට බෝධිය නැත්නම් බුද්ධ යෑයි කියයි. බෝධිය යනු බුද්ධියට ව්‍යවහාර කරන නාමයයි. බෝධි පූජාව වශයෙන් අප කළ යුත්තේ බුද්ධියට කරන උපකාරයකි. බුදු පියාණන් වහන්සේ බුද්ධිය ලබා ගැනීමට එදා උන්වහන්සේට පිටදීමට උපකාර වූ ඇසතු වෘක්‌ෂයට ද බෝධි යෑයි නම් කරනු ලැබ ඇත. බෝධීන් වහන්සේ යෑයි ගෞරව ...
Views : 1059
පිළිකාවෙන් පෙළුණු ඒ යුවතිය වරින් වර සිහිනයෙන් දුටු ඒ නුපුරුදු ස්ථානය කුමක්ද?
යහපත් ජීවිත ගත කරන අයගේ ජීවිතවලට බලපාන නොයෙක් දුක් කරදරවලදී අදෘෂ්‍යමාන බලවේග ලෙසින් පිහිටට පැමිණෙන දෙවි දේවතාවුන් පිළිබඳ පුවත් බොහෝ විට අසන්නට ලැබේ. එහෙත් දේවකන්නලව් යාච්ඥා, බලි තොවිල් ශාන්තිකර්ම සඳහා යොමු නොවන්නවුන් වෙත ද දේව බැල්ම, දේව පිහිට ලැබෙන අවස්ථා පිළිබඳව නොයෙක් වර සඳහන් වෙයි. මූලික බුදු දහමින් වුව ...
Views : 837
කාලි මෑණියන්ට කැප කළ එළුවන්ගේ හා කුකුළන්ගේ බෙලි කැපූ අය - බෙල්ල කැඩී මියගිය හැටි
ගමට නගරයට විනකරමින් ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් නිසා දුක් විඳින ගම්මුන්ගේ දුකට කාලි මෑණියන්ගේ පිහිට අනිවාර්යයෙන්ම ලැබෙන බව සත්‍යයකි. කුඩ්ඩන් නිසා ගමක් විනාශ වෙන්නට යද්දී ඒ විනාශයෙන් ගම්මුන් මුදා ගන්නට ඉදිරිපත් වූ තවත් ගම්මුන් පිරිසක් සමඟ කුඩ්ඩන් සටන් වදින අවස්ථා නගරබද මෙන්ම ගැමි සමාජය තුළද නිරන්තර දකින්නට ලැබෙන දර්ශනයකි. මත්පැන් ජාවාරම්, කුඩුජාවාරම්කරුවන් ...
Views : 873
ප්‍රේත පාදය කියන තරම් කළු නොවේ
ගල්ගුහාවල ජීවත්වූ මිනිසාගේ මොළය දියුණු වෙත්ම ඔවුන්ට ස්ථිර නිවාසයකට අවශ්‍යතාව දැනෙන්නට විය. ඒ අවශ්‍යතාව මතම ස්ථිර නිවාස ගොඩනැඟීමට උනන්දු වූහ. කාලයාගේ ඇවෑමෙන් දියුණුවට පත්වූ මිනිසුන් අතර අධිමානසික බලයෙන් යුතු මිනිසුන් බිහිවිය. ඉසිවරුන් යනුවෙන් හැඳින්වූයේ ඔවුන්ය.

ඉසිවරුනට හොඳ නරක නිසිලෙස වැටහෙන බැවින් ඉන් ලැබෙන විපාක ගැන මනා අවබෝධයක් දැනෙන්ට ...
Views : 611
භූතයන් හැදෙන විද්‍යාත්මක සත්‍යය මෙන්න
ගමේ අප්පුහාමිගෙ ඉඳන් නගරෙ ජීවත් වන ප්‍රනාන්දු වෙනකන් හැම කෙනෙක්ටම නොපෙනෙන ලෝකය ගැන තියෙන්නෙ ඉහවහා ගියපු කුතුහලයක්. භූතයන්, ප්‍රේතයන් ඉන්නවද? ඇත්තටම ඔවුන් අපේ සිරුර අතික්‍රමණය කරනවද? කියන දේ කාට කාටත් සැක සංකා උපදවන කරුණුනේ.

යානීධ භූතානි සමාගතානි
භුම්මා නිවා යානි ව අන්තලික්ඛෙ
සබ්බේව භූතා සුමනා භවන්තු
අථෝපි ස¿ඛච්ච සුනතු භාසිතං

මේ කියන්නෙ භූතයන් පිළිබඳ රතන සූත්‍රයේ ...
Views : 815
කිල්ලෙ අරුත දන්නවාද?
දෙවියන්ගෙ ලෙඩ හැදිල කිලිගෙවල්වල යන්න එපා· කිලි අහුවෙලා කිරිදානෙ දෙන්න එපා·. කිලි අහුවෙලා යන්තරේ බල නැතිකර ගන්න එපා· ඒ කිලි පිළිබඳව වටින් පිටින් ඇසෙන වදන් කිහිපයකි. පොදුවේ මූලික වන කිලි වර්ග සතරකි. එම කිලි වර්ග හතරෙන් තුනක්‌ම කාන්තාවන් මූලිකව ඇතිවන කිලිය. මල්වර කිල්ල දින හැටක්‌ද - මාසික කිල්ල දින තුනක්‌ද වැදූගෙයි ...
Views : 830
බොහෝ දෙනාගේ ආධ්‍යාත්මය හිස්...
අවසරයි මහනායක හාමුදුරුවනේ, ඔබ වහන්සේ ශත වර්ෂයකට ආසන්න කාලයක් දිවි පවෛතම ශාසනික, සාමාජයීය, ධර්ම ශාස්ත්‍රීය සේවාව වෙනුවෙන් කැප කරමින් කටයුතු කළා. ඔබ වහන්සේ යුග යුග රැසක අත්දැකීම් අනූනව දෙස් විදෙස් ගිහි පැවිදි කොයි කාගේත් ගරු සම්භාවනාවට පාත්‍රව වැඩ වෙසෙනවා. එදා සහ අද සමාජය ගැන කෙටි ...
Views : 821
මිථ්‍යා කතා ඉතිහාසය කැළඹූ බියකරු මරණ
මිථ්‍යා කතා හා පුරාණොක්ති සංග්‍රහයන් කියවීමටත් ඒවායේ අන්තර්ගත පුදුම සහගත මනඃකල්පිත ප්‍රබන්ධාත්මක සිදුවීම් රසවිඳීමටත් බොහෝ. දෙනකු තුළ වන කැමැත්ත අරභයා ලියැවෙන මෙම ලිපියෙන් ගෙනෙනුයේ එබඳු මිථ්‍යා කතාවල සඳහන්වන බියකරු එමෙන්ම අසාමාන්‍ය අන්දමේ මරණයන් පිළිබඳවය. අන් යමක් පිළිබඳව කතා නොකර මරණීය අත්දැකීම් පිළිබඳව විස්තරයක් ගෙන ඒමට සිතුවේ මරණය යනු මිනිස් අපට ...
Views : 861
පහන් දල්වන්නේ ඇයි?
“පහන්” සිතින් “පහන්” දැල්වීම ඉතාම බලවත් පුණ්‍යකර්මයකි. පන්සලට, පල්ලියට, කෝවිලට ගොස් පහනක් දැල්වීම අපගේ පුරුද්දකි. මේ අප දල්වන “පහන” පිළිබඳ විමසීමේදී අප හමුවේ බොහෝ කරුණු විමසා බැලිය යුතු දිගු කතාවකි. ඒවා අවබෝධයේ පහසුව පිණිස විමසා බලන්න කරුණු පෙළ ගස්වා ගනිමු.
1. පහන් දල්වන්නේ ඇයි?
2. පහන් දල්වන්නේ කාටද?
3. ...
Views : 1147