This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
අනුන්ගේ අනුකම්පාවට නොව ඊර්ෂ්‍යාවට ලක්විය යුතු ජීවිතය සාර්ථකයි
සිවුපාවුන්, උරගයන්, පක්‍ෂීන්, මත්ස්‍යයන්, කෘමීන් අතරින් මානවයා මේ පෘථිවි තලයේ බිහි වූයේ සිතන්න, කියවන්න, කතා කරන්න, අසන්න, දකින්න, සිනහවෙන්න, හඬන්න, හඬනඟන්න හැකියාවකුත්, බුද්ධිමත් භාවයකුත් උපතින්ම දායාද කරගෙනයි. පෙර කරන ලද කුසල, අකුසල කර්ම පල විපාක නිසා හෝ ඍතු විපර්යාස නිසා හෝ මවු - පිය පාරම්පරික ජාන ලක්‍ෂණ සංයෝග ...
Views : 583
ඇඳුම්වල පැල්ලම් යවන්න පහසු ක්‍රම
• ඇඳුම් සෝදන විට බඳුන උතුරා යන තෙක් ජලය නොදමන්න.
• රෙදි සෝදන යන්ත්‍රයක් පාවිච්චි කරන්නේ නම් එයට දැමිය හැකි මුළු ඇඳුම් තොගයම ඇතුළු කරන්න.
• සේදීමට භාවිත කරන සබන් කුඩු පළමුවෙන්ම ජලයෙහි දියකර ගැනීමෙන් සේදීමේදී හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය.
• හැකිතාක් දුරට ඇල්දිය පාවිච්චියට ගන්න.
Views : 1084
සිහින් සිරුරකට සිහින මවා මරණයට අත වැනූ යුවතියක් පිළිබඳ සංවේදී කතාවක්...
මහත ශරීරවලින් යුත් නිරූපිකාවන් වර්තමානයේ කොතෙකුත් සිටියද, සිහින් සිරුරකින් යුක්තවීම නිරූපිකාවකට අත්‍යවශ්‍ය ශාරීරක සුදුසුකමක් ලෙස සමාජයේ තවමත් සැලකෙයි. එබැවින් බොහෝ තරුණියන් සිහින මවන්නේ අනවශ්‍ය තරබාරුව අඩුකරගෙන හැඩකාර සිහින් සිරුරක් හිමිකරගැනීමටය. කෙසේ වෙතත් එම සිහිනය හඹායාමට ගොස් ජීවිතය පවා අනතුරේ හෙළාගන්නා අය අද තරුණ පරපුර අතර අපමණය. 24 ...
Views : 664
ලොව අප ‍නොදන්නා සුනඛ වර්ග
මානවයාගේ හිතවත්ම මිතුරා සුනඛයා බැව් ඈත අතීතයේ පටන් පැවත එන සත්‍යයකි. එහෙත් සුනඛ වර්ග අති විශාල ප්‍රමාණයක් ලෝ පුරා ‍වෙසෙතැයි යන්න බොහෝ දෙනා නොදන්නා කරුණකි. ජර්මන් ෂෙපඩ්, ලැබ්‍රඩෝ, බුල්ඩොග්, කොකර්ස්පැනියල්, රිජ්බැක්, පොමනේරියන් ආද සුනඛ වර්ග රැසක් ගැන දැන සිටින නමුත් ලෝපුරා ප්‍රසිද්ධියක් නොමැති සුනඛ වර්ග 340ක් පමණ සිටිතැයි ...
Views : 1081
නියම විරුවෙකි, සැබෑ තරුවකි.
ඔබට කිසිවක් කර ගතනොහැකි යැයි සිතා, සිතින් බිඳ වැටුණු මොහොතක සිතට දැනෙනා වේදනාකාරී අසරණ හැඟීම කෙතරම් අත්මානුකම්පා සහගතද, එවැනි අවස්ථාවකදී ඔබට වුවමනා වන්නේ උදා ගිරෙන් නැගෙන පළමු අරුණැල්ල සේ සිතට පිරියම් කල හැකි අත්වැලක් සපයන බලාපොරොත්තුවක් පමණි. නමුත්, අපි අපේ ජීවිතය ඉරණමට බාරදී, අනේ අපොයි, මට කිසිදෙයක් කරන්න ...
Views : 731
මාගෙ පුතුට මල් යහන හදන්නයි
ඔබගේ දැන ගැනීම සඳහා ඒ ඒ ලග්නවලට 5 වැන්නාධිපතියා පහත සඳහන් පරිදි පෙන්වා දෙමි. මේෂ - රවි තුලා - ශනිවෘෂභ - බුධ වෘශ්චික - ගුරුමිථුන - සිකුරු ධනු - කුජකටක - කුජ මකර - සිකුරුසිංහ - ගුරු කුම්භ - බුධකන්‍යා - ශනි මීන - සඳුඉහත 5 වැන්නාධිපතියා කවුරුන්ද ...
Views : 635
අරපිරිමැස්ම තරමටම ආරක්‍ෂාවත් වැදගත්
ඉහළ පහළ යන උද්දමනය ගැන හොඳටම කියා පාන නමුත් එපා කියලා ඉවත් කරන්න බැරි අපේ ගෘහණියට බොහොම ළඟ දෙයක් තමයි ගෑස් කියන්නේ. අවශ්‍යතාව වැඩි නිසාම ගෑස් භාවිත කළත් බොහෝ දෙනෙක් ගෑස් භාවිතයට මැළිවෙන්නේ එහි තිබෙන අනතුරුදායක බව සහ වැඩි මුදලක් වැය කිරීමට සිදුවන නිසාමයි.ගෑස් කියන්නෙ දියරයක්බොහෝ ...
Views : 764
හීන දකින්න පොතක ලියන්න ජීවිතය විඳින්න
ඔබ දකින සිහින පිළිබඳ දින පොතක් පවත්වා ගෙන යෑම කෙනකුට විහිළුවක් විකාරයක් සේ සිතෙන්නට පිළිවන. එහෙත් එය දෛනික සටහන් තැබීමේ හුරුවක් පුරුද්දක් ඇතිකරවන්නක් බව ඔබ මඳකට හෝ නොසිතුවේද? සිහින දින පොතක් ලිවීම ඉතාම යහපත් ප්‍රායෝගික කාර්යයක්ද වෙයි. ඔබ වරක් සිහින සටහන් කිරීමේ පුරුද්දට පුරුදු වුවහොත් ඔබ කිසියම් හුරුවකට ...
Views : 705
පියාගේ දිවි බේරූ පුංචි දියණිය
එංගලන්තයේ ස්ටැන්ලි ප්‍රදේශයේ පදිංචි බාර්කේස් 47 හැවිරිදි ය‍. බිරියගෙන් දික්කසාද වී ඔහු නිවෙසේ පදිංචිව සිටිනුයේ කුඩා දියණිය සමඟ ය. ඇය පස් හැවිරිදි හෝලි ය. දියවැඩියා රෝගියකු වන බාර්කේස් වසර 33 ක් තිස්සේ ඉන්සියුලින් එන්නත ලබා ගනිමින් රෝගය මර්දනය කර ගන්නෙකි. පසුගිය දිනෙක දියණිය ද සමඟ නිවෙසේ උඩුමහලට ගිය ...
Views : 630
කසාද නොබඳින ගැහැනු මූසලද?
වයස අවුරුදු පනස් පහක් විතර වුණු හරිම ජොලි අංකල් කෙනෙක් අපේ ලේන් එකේ ඉන්නවා. අපේ මල්ලි නම් කියන්නෙ ඒ අංකල් ඒ තරම් ජොලියෙන් ඉඳීමේ රහස කවදාවත් කසාද බැඳලා නොතිබුණු එක වෙන්න ඇති කියලයි. ඒකෙ ඇත්ත නැත්ත කෙසේ වෙතත් අපේ ලේන් එකේ ඉන්න කසාද බැඳපු අංකල්ලා නම් දවසේ ...
Views : 781
ඔබට තවම පෙම්වතෙක් නැත්තේ ඇයි?

1. මිතුරන්ට අකමැති පෙම්වතියන් : ඔබ ඔබගේ මිතුරන් පිරිසක් සමග විනෝද චාරිකාවක් යාමට සූදානම්ව සිටින විට ඔබගේ පෙම්වතා එයට එක හෙළාම විරුද්ධ වනවාට ඔබ කැමැතිද? නැහැ නේද? ඒ වගේම යාළුවන් සමග යාළු මිත්‍රකම් වැඩිය තියාගන්න එපා යැයි නීති දමන කාන්තාවන්ට බොහෝ පිරිමි දක්වන්නේ අකමැත්තක්. නිවැරදි දැක්මක් ඇති කිසිදු ...
Views : 995
සුද්දො වගේ සුද්දො හිටියේ ඉස්‌සර...
ලෝභ නැතිව අත දිගහැර වියදම් කරන ඕනම කෙනකු දකින අපි, ඔහුට කියන්නේ ලසුද්දා වගේ වියදම් කරනවා කියා ය. සුද්දන්ගේ හැටි එහෙමය..... හොඳට කයි... හොඳට බොයි.... හොඳට ඇවිදියි...... හොඳට විනෝද වෙයි........ ඒ වෙනුවෙන් අත දිග හැර වියදම් කරයි........ තැඹිලි ගෙඩියක්‌ බොන්නට යන සුද්දා එහි වටිනාකම රු. 20 නම්, ඒ ...
Views : 682
අම්මාගේ වැඩි සෙනෙහස නිසා පුතුගේ විවාහය දෙදරයි
මම විවාහ වෙලා තවම හරියටම මාස 6 යි. අපිට කිසිම අඩු පාඩුවක් නෑ. ගෙවල් දොරවල් යාන වාහන සියල්ල තියනවා. අපි දෙදෙනාම බැංකුවල කළමනාකරුවන් විදියට උසස් රැකියාවන් වල නිරත වෙලා ඉන්නවා. දෙදෙනාම විශ්ව විද්‍යාලවල උපාධිධාරීන්. මගේ අම්මා විසින් කර දෙන ලද විවාහ යෝජනාවකට අනුව තමයි අපි දෙන්නා ඉතා ...
Views : 743
මියගිය සුනඛයා එම්බාම් කර මිනී පෙට්ටියක දමා භික්ෂූන් ලවා පාංශුකූලයක් දුන් අපූරැ ස්වාමියෙක්
කුලියාපිටියේ පඩිවෙල සති‍පොළ කිට්ටුවේ තිබෙන විදුලි පහන් කණුවක අලවා තිබූ මරණ දැන්වීමක් දෙස බොහෝ දෙනකු බැලුවේ මහා පුදුමයෙනි. මරණ දැන්වීමක් මහා පුදුමයට කාරණාවක් නොවූවත් මේ මරණ දැන්වීම ගැන සියල්ලෝම කුතුහලයෙන් බැලුවේ එහි ඡායාරූපයේ තිබුණේ බල්ලෙකුගේ මුහුණක් බැවිනි. ටෙඩීට නිවන් සැප ලැබේවා යනුවෙන් එහි සඳහන්ව තිබුණි. බොහෝ දෙනෙකු ...
Views : 771