ඉඹුල් කිරිබත්
සිංහල ගෙදරක කිරිබත් කියන්නේ සාමාන්‍යයෙන්ම විශේෂ හෝ විශේෂ නොවන ඕනෑම අවස්ථාවක හදන කෑමක්. ඒත් ඉඹුල් කිරිබත් නම් ටිකක් හදනවා අඩු වුනට කන්න නම් සියලු දෙනාම ප්‍රිය කරනවා.අවශ්‍ය ද්‍රව්‍ය :සිහින්ව ගාගත් පොල් ග්‍රෑම් 100 සීනි ග්‍රෑම් 100 කරදමුංගු 2 කරාඹුනැටි 3 ලුණු ස්වල්පයක් රස අනුවසාදා ගන්නා ක්‍රමය : භාජනක් ලිප තියල ඒකට ...
නෙළුම් අල කිරිබත්
අවශ්‍ය ද්‍රව්‍ය :නෙළුම් අල 2 ක් හෝ 3 ක් කැකුළු හාල් ග්‍රෑම් 500 පොල්කිරි හා ලුණු අවශ්‍ය පමණටසාදා ගන්නා ක්‍රමය : නෙළුම් අලවල කුරුට්ට සූරා හොදින් සොදා පිරිසුදු කරගන්න. දැන් කුඩාවට පෙති කපා ඇතුලත වැලි ඇත්නම් හොදින් සොදා පිරිසුදු කරගන්න. දැන් නෙළුම් අල කැබලි භාජනයට දමා වතුර සහ ලුණු ස්වල්පයක් එකතුකර ගන්න. එහ හොදින් ...
ඔම්ලට් බත්
අවශ්‍යද්‍රව්‍ය :පාන් පිටි ග්‍රෑම් 200 බටර් තේ හැදි 02 බේකින් පවුඩර් තේ හැදි 1/4 බිත්තර 01 ලුණු සාදා ගන්නා ක්‍රමය : මේ සියල්ල එකට මශ්‍ර කර ඝන මිශ්‍රණයක් සාදා ගන්න. දැන් මෙය පිටි ඇතිරූ ලෑල්ලක තුනීකර රෝල් කරන්න. ඉන්පසු මෙය උණුසූම් කරගත් උදුනක දමා විනාඩි 25ක් පමණ බේක් කර ගන්න. බේක්කර ගත් ...
මාලු ඉඹුල් කිරි බතක්
අවශ්‍ය ද්‍රව්‍ය :
සුදු සහල් කිරි බත්
රතු සහල් කිරි බත්
තලපත් මාලු ග්‍රෑම් 100
බල මාලු ග්‍රෑම් 100
ඉස්සන් ග්‍රෑම් 100
දැල්ලන් ග්‍රෑම් 100
මිරිස් කුඩු මේස හැඳි 1
ගම්මිරිස් කුඩු මේස හැඳි 1/
තුනපහ කුඩු මේස හැඳි 1/2
ගොරකා පේස්ට් ටිකක්
ලුණු කුඩු
කරපිංචා
උලුහාල් ඇට කීපයක්
තෙල් ටිකක්
සුදු ලුනු බික් දෙකක්
සාදා ගන්නා ක්‍රමය :
මාලු වර්ග සියල්ල හොඳින් සෝදා කුඩා කොටු ...
විශේෂ බැඳපු ඉස්සන් බත.
අවශ්‍ය ද්‍රව්‍ය : හාල් ග්‍රෑම් 750සිහින්ව ලියූ ගෝවා කැරට්ලීක්ස් සෙලරි ග්‍රෑම් 100 බැගින් (ලීක්ස් වල කොළ පැහැ කොටස පමණි)තෙල් ම්.ලි.100තම්බා ගත් ඉස්සන් ග්‍රෑම් 750 සෝයා සෝස් මේස හැඳි 03පාප්පයක් ලෙස අඹරා ගත් සෝයා බෝංචි ග්‍රෑම් 50ලුණු
සාදා ගන්නා ක්‍රමය :ලුණු තේ හැඳි 03ක් සමඟ බත හොඳට පිස ගන්න. මේද(තෙල්) ම්.ලි. 50 උණු කර ගන්න. ...
පොකිරිස්සන් බත
අවශ්‍ය ද්‍රව්‍ය : තම්බා ගත් ලොකු පොකිරිස්සන් කිලෝ ග්‍රෑම් 1තක්කාලි ග්‍රෑම් 225කොත්තමල්ලි කුඩු තේ හැඳි 02කරාබු නැටි 04කුරුඳු කැබැල්ලක්දුන් තෙල් ම්.ලි. 60අඹරා ගත් සුදු ළුණු බික් 6-8කැබලි කර ගත ළුණු ග්‍රෑම් 50කරපිංචා කිනිති 02එනසාල් ගෙඩි 04කොත්තමල්ලි කොළ මිටි 01දෙහි ගෙඩි 1/2 ඇඹුල්මුදවපු කිරි ග්‍රෑම් 250මිරිස් කුඩු තේ හැඳි 02ලුණු කුඩු තේ හැඳි ...
සේවරි චිකන් රයිස්
අවශ්‍ය ද්‍රව්‍ය :කුකුල් මස් කිලෝ ග්‍රෑම් 1 ක්ලූනු ග්‍රෑම් 250තක්කාලි ග්‍රෑම් 250ඉඟුරු අඟලක කැබැල්ලක්සුදුළූණු බික් 2,3මිරිස් කුඩු තේ හඳි 1/2මාජරින් හෝ තෙල් මේස හැඳි 2තුනපහ කුඩු තේ හැඳි 2කරඳමුන්ගු 2කරාබුනැටි 3කුරුඳුපොතු කැබැල්ලක්රම්පෙකරපිංචාරස අනුව ලුණු
සාදන ක්‍රමය :තක්කාලි , ළූණු , කුකුල් මස් ලොකුවට කපන්න. බඳුනකට තෙල් දමා ළිප තබා රත් කරන්න. එය ...
ඉතාලි බතක්
අවශ්‍ය ද්‍රව්‍යය :සම්බා හාල් ග්‍රෑම් 500මාගරින් අවුන්ස 2පෙති කපා ගත් ළූණු මේස හැඳි 2හීනියට කපා ගත් සුදු ළූණු පෙති මේස හැඳි 2බ්ත්තර දෙකක පමණ ඔම්ලට් 1තක්කාලි යුෂ කෝප්ප 1මිරිස් කුඩු තේ හැඳි 1සොසේජස් පැකට් 1ලුණු හා වතුර අවශ්‍ය පමණ සාදා ගන්නේ මෙහෙමයි :සහල් ගරා සෝදා ගන්න. බදුනකට මාගරින් දමා රත්කර ළූණු, සුදු ...
පරිප්පු මිශ්‍ර බතක්
අවශ්‍ය ද්‍රව්‍යය :සම්බා හාල් ග්‍රෑම් 250පරිප්පු ග්‍රෑම් 200තෙල් තේ හැඳි 2හීනියට කපා ගත් ළූණු මේස හැඳි 2සිහින්ව කපා ගත් අමු ඉඟුරු මේස හැඳි 2හීනියට කපා ගත් සුදු ළූණු මේස හැඳි 2කරපිංචා, රම්පේ, සේර ලුණු හා වතුර අවශ්‍ය පමණ
සාදා ගන්නේ මෙහෙමයි :සහල් හා පරිප්පු ගරා සෝදා ගන්න. බදුනකට තෙල් හාල් හා පරිප්පු ...
රටකජු මිශ්‍ර බතක්
අවශ්‍ය ද්‍රව්‍යය :සම්බා හාල් කිලෝ 1/2තෙල් මේස හැඳි 2වියලි මිරිස් කරල් 5අබ තේ හැඳි 2කපා ගත් සුදු ළූණු තේ හැඳි 1කහ තේ හැඳි 1/2අමු රටකජු ග්‍රෑම් 100සිහින්ව කපා ගත් අමු ඉඟුරු තේ හැඳි 1කරපිංචා හා රම්පේ ටිකක්ලුණු හා වතුර අවශ්‍ය පමණ සාදා ගන්නේ මෙහෙමයි :සහල් සෝදා ගන්න. තෙල් බදුනකට දමා එයට සුදු ...
බුරියානි
අවශ්‍ය ද්‍රව්‍යය :සම්බා හාල් කිලෝ 1එළුමස් රාත්තල් 2එළගිතෙල් රාත්තල් 1/4රතු ළූණු රාත්තල් 1/4කහ ස්වල්පයක්කුරුදු පොතු කැබැල්ලක්එනසාල් හා කරාබු නැටිරම්පේ කැබැල්ලක්කරපිංචාලුණුසාදා ගන්නේ මෙහෙමයි :එළුමස් කුඩා කැබලි වලට කපා තම්බා ගන්න. එළඟි තෙල් ලිප තබා කපා ගත් ළූණු වලින් කොටසක්ද රම්පා හා කරපිංචා දාලා රන්වන් පාට වන තුරු බදාගන්න. සෝදා ගත් සහල් ඊට ...
තෙම්පරාදු බත්
අවශ්‍ය ද්‍රව්‍යය :සම්බා හාල් කිලෝ 1එළවලු තෙල් මේස හැදි 3රතු ළූණු ග්‍රෑම් 50සුදු ළූණු පෙති මේස හැදි 1වියලි ඉගුරු කැබලි 1කරදමුංගු කරල් 3කරාබු නැටි 5අගලක් පමණ වූ කුරුදු කැබලි 3තලා ගත් ගම්මිරිස් ඇට මේස හැදි 3/4කරපිංචා කිනිති 1තෙලෙන් බදින ලද කජු ග්‍රෑම් 50තෙලෙන් බදින ලද රට කජු ග්‍රෑම් 50 සෝදා කැබලි වලට ...
ප්‍රයිඩ් රයිස්
අවශ්‍ය ද්‍රව්‍යය :සම්බා හාල් කිලෝ 1 1/2කරදමුංගු කුඩු තේ හැදි 2කරාබු නැටි 5කුරුදු පොතු අගල් 1 පමණ කැබැල්ලක්ගම්මිරිස් තේ කුඩු හැදි 1/2ග්‍රීන් පීස් ග්‍රෑම් 50මදක් බැදගත් කජු ග්‍රෑම් 100වියලි මිදි ග්‍රෑම් 50සිහින්ව ගා ගත් කරත ග්‍රෑම් 100සිහින්ව කැපු ලීක්ස් ග්‍රෑම් 50විනාකිරි මේස හැදි 1 1/2ලුණු අවශ්‍ය පමණසාදා ගන්නේ මෙහෙමයි : වියලි මිදි ...
බිත්තර බත්
අවශ්‍ය ද්‍රව්‍යය :සම්බා හාල් රාත්තල් 1 1/2දුන්තෙල් අවුන්ස 3ස්ටොක් සාරය පයින්ට් 3 1/2බිත්තර 4න් සිහින්ව සාදා ගත් ඔම්ලට් කජු අවුන්ස 4සුල්තානා මිදි අවුන්ස 2කරාබු නැටි 8එනසාල් කරල් 8ගම්මිරිස් ඇට 10කුරුදු පොතු අගල් 2 පමණ කැබැල්ලක්ලුණු, කරපිංචා, රම්පේ, සේර ස්වල්පය බැගින්සාදා ගන්නේ මෙහෙමයි :ස්ටොක් සාරයෙන් බත පිස ගන්න. තෙල් ස්වල්පයක් ලිප තබා උණු ...
මුංඇට බත්
අවශ්‍ය ද්‍රව්‍යය :මුංඇට ග්‍රෑම් 100 (සෝදා දිය බේරෙන්නට තබන්න)පදමට ලූණු, ඔබට අවශ්‍ය පමණ සම්බා හාල් කිලෝ 1/2 පමණ වතුර අවශ්‍ය පමණ සාදා ගන්නේ මෙහෙමයි : පළමුව මුංඇට කබලේ දමා බැදගන්න. ඉන්පසු පියලි කර ගන්න. දැන් මුංඇට පියලි සාස්පානකට දාන්න. ගරා සේදූ හාල්ද, වතුර සහ අවශ්‍ය පමණ ලූණුද මුංඇට සාස්පානට එකතු කරන්න. හාල් බේරී නොවන සේ ...