This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
කොල්ලන් පිට යෑම හෙවත් චික්කි බිරිස්වීම
හදවතේ මුක්කු - ළඟ ඉන්නෙ කොක්කු - ගලවලා මුක්කු - දෙමුද අපි තොත්තු කියලා හිතාගෙන අදත් අපි පටන්ගමු ලව් සික්!! අද මම කියන්න යන්නේ පැඟිරි විසේ ඇවිස්සෙන විසේකාර පිස්සුව හැදුණ කෙල්ලො මුහුණ දෙන ජාතික ප්‍රශ්නයක් ගැන. සරල භාෂාවෙන් කියනවානම් මේකට කියන්නෙ පෙම්වතා පිට යෑම කියලා. ඒ කියන්නේ ඉතින් පෙම්වතියක් සිටියදීම පෙම්වතා ...
Views : 625
ඔබේ තොල්පෙති වැදීමගෙ නළලේ කොනක...කේශනාළිකාවක්
පිපිරුණා... හුරුබුහුටිකම් සහ හිතුවක්කාරකම් පිරුණ විසේකාර ආදර කතාවල පැඟිරි ගතියෙන් ඔද්දල් වුණ දඟකාර තාරුණ්‍යයේ පහන් සංවේග උදෙසා පැඟිරි විසේ ඇවිස්සෙන විසේකාර පිස්සුව මෙසේ දිගහැරෙන වගයි. අද මම ඹ්ර්ණීඍඡ් ඉධ්ඛ්ම්වලින් කියන්න යන්නෙ මගේ කේශනාළිකාවලට විසේකාර විදියට ඇතුළු වුණ හිතුවක්කාර වචන තියෙන, සුන්දර තනුවක් තියෙන සින්දුවක් ගැන.
මේ සින්දුව ලියලා තියෙන්නේ අශෝක හඳගම. හඳයා ...
Views : 525
විසිරුණු පෙති යළි මලක් නොවෙයි නැඟණී
මෑතකදී මට පැමිණි ඊමේල් පණිවුඩයකින් මම යළිත් කලබලයට පත් වුණා. ඇයට ජීවිතය එපා වෙලා ඇති බවත් වැඩි කලක් යන්න කලින් ජීවිතය නැති කර ගන්නා බවත් ඇය එහි සඳහන් කරලා තිබුණා. එසේම ඇය ළඟ දැනටමත් නිදි පෙති 100ක් විතර තියෙන බව පැවසුවා. කෙසේ හෝ ඇය හිත සැහැල්ලු කර ගන්න ...
Views : 606
දුරකතනය සුමිතුරු ලිංගිකත්ව විසිතුරු
මිනිස්සු ජීවත් වෙන්නේ ආශාවන් එක්ක. මම ඔබ අපි හැමෝම අපිටම වෙන්වුණු එක එක ආශාවන් එක්ක ජීවත් වෙනවා කිව්වොත් හරි. ඔබ මොනවටද කැමැති කියලා මම ඔබෙන් ඇහුවොත් ඔබට ඒ වෙනුවෙන් කොයි තරම් පිළිතුරු තියෙනවද? ආශාවන් ගැන කතා කරද්දි කෙනෙක්ගෙන් කෙනෙක්ට තියෙන ආශාවන් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආශාවන් තුළ තියෙන්නේ එකිනෙකාට සාපේක්ෂ ...
Views : 616
එයා මගේ කෑල්ලවත්, බඩුවවත් නෙවෙයි, එයා මගේ Sweety


“මම තව කෑල්ලක් කරනවයි කියලා මගේ අනිත් කෑල්ල දැනගත්තොත් ඉවරයි”

“මම අලුත් බඩුවක් සෙට් කරගත්තා මචං”

“මම අද කෑල්ල බලන්න යනවා”

“අර කෑල්ලක් එක්ක තිබ්බ සීන් එක මගේ බඩුවට මාට්ටු වුණානේ!”

“වයිපරේව ෂේප් කරගන්න එක තමයි ලොකුම අවුල”

“අරූ මාර කෑල්ලක්නෙ දාගෙන ඉන්නෙ”

“මගේ බඩුවත් එක්ක මම ෆිල්ම් එකක් බලන්න යනවා”

“උඹ තාම කරන්නේ පරණ කෑල්ලද?”

“මගේ වයිපරේ ...
Views : 979
එක රැයකට ලක්ෂ ගණනින් මුදල් හොයන අලුත්ම ගණිකා ජාවාරම

මේ රටේ අද කාලයේ ජයටම කෙරෙන ජාවාරම් අතර ගණිකා වෘත්තියට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. විවිධ කාලවල විවිධ වෙස් ගනිමින් ක්‍රියාත්මක වන ගණිකා ජාවාරමේ අලුත්ම මුහුණුවර වී ඇත්තේ ජංගම ගණිකා ජාවාරම් බව ‍පොලිස් තොරතුරු අනාවරණය කරයි. ඒ ස්ථීර ස්ථානයක නැතිනම් ගොඩනැගිල්ලක ගණිකාවන් තබා නොගෙන වාහනයකින් ඔවුන්ව ගනුදෙනුකරු ...
Views : 620
හිතින් තනිවුණු මිනිස්සු.
ඉකි ගසා හඬන... උදේ 5.30යි. මේ දවස් වල හැම කටකම තියෙන, තැනක් නොතැනක් නැතිව දවසට තුන් සැරයක්වත් අඩු තරමේ ඇහෙන, මමත් ගොඩක්ම කැමති සින්දුවක්. ඇත්තටම ඒ මගේ එලාම් එක. ඊයේ රෑ පටන් ගත්ත වරුසාව තවමත් වහිනවා. අහසට එපා වෙන්නේ නැතිද මන්දා. එලාම් එක off කළා. නැගිට්ටේ නැතිව, ඇස් දෙක අරින්නෙම නැතිව ...
Views : 623
අවසන් වරට ලියමි


අවසන් වරට ලියමි ඔබ හට
නැවත ලියන්නට නොහැක මා හට
අහස බර වුනාවේ...
මහා වැසි ඇද වැටුනාවේ...
තනිවෙමි මා මුලාවේ...


ජීවිතය මේ සා අතරමං වීම් ගොන්නකට මැදිවන්නට සිදුවේයැයි මම සිහිනෙනුදු නොසිතුවෙමි. අහස මෙච්චරට ගැබ්බර වෙලා දෝරේ ගලන්න හදනකොට, ගස් වැල් අඹරවාගෙන හුළං හමන්නේ වලාකුළු ඒ මේ අත විසුරුවන්නද, දැන් දැන් මිරිකිලා සියලු බර නිදහස් කරන්න ...
Views : 675
මං තාමත් ඒ වෙරළේ


සීමා මායිම් කොහොම මනින්නද
වෙරළේ හැපෙනා මේ රැල්ලේ
කවදා ආයේ වෙරළ සිඹිත්දැයි
කොහොම කියන්නද ඒ රැල්ලේ

මං තාමත් ඒ වෙරළේ, ඒ රැල්ල නැවත දැක ගන්න. ඒයි! රැල්ලේ.. දැක්කද එදා මං මෙතන ඉන්න කොට වෙරළේ හැපුණු රැල්ල... ඒක කොහේ අතුරුදන් වුණාද මන්දා. මට හොයාගන්න බැහැ. මට ඒ රැල්ල ආපහු දකින්න ඕනි. කියාපන් ඒ රැල්ල මුණ ...
Views : 609