This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
ශ්‍රද්ධාට පොලිස් ආරක්ෂාව
සුරූපී නිළි ශ්‍රද්ධා කපූර් පසුගිය සතියේ රොක් සංගීතයට අනුව ගී ගැයීමට පුහුණු වුණා. ඒ ඇයට රඟපෑමට ලැබී තිබෙන චරිතයක් නිසයි. ෆර්හාන් අක්තාර් අධ්‍යක්ෂණය කරන ‘රොක් ඔන් ටු’ චිත්‍රපටයේ ඇයට රඟපෑමට නියමිතව තිබෙන්නේ රොක් ගායිකාවකගේ චරිතයක්.ඒ සඳහා රොක් සංගීතය පිළිබඳ අවබෝධයකුත් ඇයට ලබා ගැනීමට සිදුවී තිබෙනවා. “මම ...
Views : 515
මූණවත් නොබලන පැරණි පෙම
බොලිවුඩ් පුරයේ ඇතිවන සැබෑ පෙම් බැඳුම් බිඳී විසිරී යන අවස්ථා අනන්තයි. එහෙම වෙන්වීම් සිදුවුණායින් පස්සෙ පෙම්වතා සහ පෙම්වතිය අතර කිසිදු කතාබහක් සිදු නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒත්, ඔවුන්ට සිනමා ලෝකයේ කටයුතු කරද්දි ඇතැම් විට නිළ වශයෙන් කතා බහ කරන්නට සිදු වෙනවා. එවැනි කතාවක් බහක් ...
Views : 582
ප්‍රියංකා වර්ජනයක
‘අයිෆා’ හෙවත් ‘Indian International Film Awards’ සිනමා සම්මාන උලෙළ මෙවර පැවැත්වුණේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර. මේ සඳහා එක්වූ බොලිවුඩ් තරු අතර ප්‍රියංකා චොප්රා ද සිටියා. ඇය එම උලෙළට පැමිණයේ වේදිකා නර්තනයක් ඉදිරිපත් කරන්නත්, ඇය රඟපෑ ‘දිල් ධදක්ගේ දෝ’ චිත්‍රපටයේ මංගල දර්ශනය නරඹන්නත්, සම්මාන රාත්‍රියට සහභාගි වෙන්නත් හිතාගෙන. ඒත් ...
Views : 443
අමීර්, සල්මන්, ෂාරුක් බොලිවුඩ් රජවරු පුවතට උණුසුම් ප්‍රතිචාර
සජීඩ් නන්දියවාලා බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. 1990 දශකය ආරම්භයේ දී සිය මාමා කෙනකුගේ නිෂ්පාදන සමාගමක නිෂ්පාදක සහායකු ලෙස බොලිවුඩ් පුරයට පා තැබුවේ හෙතෙම නන්දියවාලා ග්‍රෑන්ඩ් සන් එන්ටර්ටේන්ට්මන්ට් නිමිනි. 1992දී සුල්ම් කී හුකුමත් චිත්‍රපටය නිෂ්පාදනය කරමින් සිය නිෂ්පාදන ආයතනය හරහා බොලිවුඩ් පුරයට පා තැබූ ගමනේ නිෂ්පාදකවරයකු ලෙස පමණක් ...
Views : 504
දරුවො නිසා දැන් රඟපාන්නෙ නැහැ - Kajol
අජේ දේව්ගන් සෑහෙන්න වෙනස් චරිතයක්. කාජල් කියන්නේ අජේට වඩා දස ගුණයකින් වෙනස් චරිතයක්. අහස පොළොව එකතු වෙන සිතිජ ඉම වගේ විවාහ බන්ධනයෙන් අජේ සහ කාජල් යුවළ එකිනෙකාට පෑහුණා. දෙවියන්ගේ ආශීිර්වාදයත් එක්ක අහසට පොළොව එකට එක් වුණා. ඒ 1999 අවුරුද්දේ.අජේ - කාජල් යුවළ එකිනෙකාට මුණගැහුණේ ඩ්භතජඩභත චිත්‍රපටය ...
Views : 531
ජුහී සමඟ ශබානා කේන්තියෙන්
ශබානා ආස්මි සහ ජූහි චව්ලා බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය තරු දෙකක්. දෙදෙනා රංගනයෙන් දායක වූ චිත්‍රපට එකිනෙකට වෙනස් වුවද දෙදෙනාම ප්‍රවීණ නිළියන් බව නම් අවිවාදිතයි. මේ දෙදෙනා රඟන අලුත් ම චිත්‍රපටය තමයි, ‘චාක් ඇන්ඩ් ඩස්ටර්'. බොලිවුඩ් - සිනමා ‍ලොව නමක් දිනා සිටින ප්‍රවීණ වේෂ නිරූපණ ශිල්පියෙකු වන සුභාෂි සිං ගේ ...
Views : 570
අනුශ්කා විරාට්ගේ ගෙදර

අනුශ්කා විරාට්ගේ ගෙදර

බොලිවුඩ්පුරයේ කතා ෆැක්ටරිවලට දැන් තවත් උණුසුම් මාතෘකාවක් ලැබිලා. මෙහි ප්‍රධාන චරිත දෙක තමයි, සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි සහ සුපිරි නිළි අනුශ්කා ශර්මා. පසුගියදා අවසන් වූ ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාවේ අර්ධ අවසන් වටයෙන් ලැබූ පරාජයත් සමඟම විරාට් කෝලිට එල්ල වුණේ ගල් මුගුරු. ඔහුට විතරක් නොවෙයි අනුෂ්කාටත් එවැනිම ...
Views : 598
ආක්ෂේ-ශිල්පා යළි එක්වෙලා

එකිනෙකාට මඩ ප්‍රහාර එල්ල කරගත්ත පෙම්වතුන් යුවළක් බොලිවුඩ්පුරයේ සිටියා. ඒ මීට දශක එකහමාරකට කලින්. කාලයක් තිස්සේ වැඩෙමින් තිබුණු ආදරයක් හිටි හැටියේම නතර වීමෙන් පසුවයි මේ පෙම් යුවළ ‘මඩ ගොඩක’ එරුණේ. ඒ දෙදෙනා තමයි ජනප්‍රිය නළු නිළි යුවළක් වන ආක්ෂේ කුමාර් සහ ශිල්පා ශෙට්ටි.

වසර කිහිපයක්ම ආදරයෙන් බැඳී සිටි ආක්ෂේ සහ ශිල්පා ...
Views : 528
නඩු දෙකකට ප්‍රීටිට වරෙන්තු

තාත්තා නිසා රිතික් දෙලොවක් අතර

රුපියල් කෝටි ගණනින් මුදල් වියදම් කරමින් ප්‍රචාරක වැඩ සටහන් දියත් කරන්න බොලිවුඩ් පුරයේ චිත්‍රපට නිෂ්පාදකවරු පැකිලෙන්නෙ නැහැ. ඔවුන් එලෙස අත දිගහැර වියදම් කරන්නේ තමන් හැදූ චිත්‍රපටය තිරගත වන දිනය ළංවෙද්දී විතරක් නොවෙයි. එහෙමත් නැත්නම් චිත්‍රපටය තිරගත වන කාලයේ දී විතරක් නොවෙයි චිත්‍රපටය රූගත කෙරෙද්දීත් ඒ ගැන ...
Views : 558
ශාරුක් නිසා සල්මන් අර්පුන්ව ගෙදරින් එළියට දාලා..


මේ ලඟදි දවසක අර්ජුන් රාම්පල් සල්මන් කාන්ට කතා කරලා කියලා තියෙනවා අර්ජුන්ට සාලුව මුණගැහෙන්න ඕන කියලා. ඉතින් එදා හවසම දෙන්නා කතා කරගත්ත විදිහට අර්ජුන් සාලුගේ ගෙදරට ගිහින් තියෙනවා රෑ 11ට විතර. අර්ජුන් සාලුත් එක්ක කතා කරන ගමන් දෙන්නා කතා කරලා තියෙන්නේ අර්පුන්ගේ අලුත්ම movie එක Roy ගැනත් ඒ ...
Views : 511
අයිශ් අභි අතර ගැටුමක්


බොලිවුඩයේ පුවත් මවන පවුල් අතර බච්චන් පවුලත් ඉන්නේ ඉදිරියෙන්. අයිශ්වර්යා අභිශේක් කියන්නෙත් ඉන්දියාව විතරක් ‍නෙවෙයි මුළු ලොවම ආදරය කරන දෙන්නෙක්. විවාහයෙන් පස්සෙත් බොහෝම ආදරෙන් හිටිය අයිශ් අභි අතර දැන් ගැටුමක් ඇති වෙලා. මේ ගැටුම ඇති වෙලා තියෙන්නේ එයාලගේ පවුලේ නම් නෙවෙයි. ඒත් බොලිවුඩ් තිරයේදී.

ආරාධ්‍යා ඉපදුනාට පස්සේ අයිශ් දෙවන වතාවට ...
Views : 648
ඉන්දු- පාකිස්ථාන ක්‍රිකට් විචාරයට අමිතාබ්

අමාරුවෙන් ලබා ගත් දේ
අමාරුවෙන් ලබා ගන්නා දේවල්වල වටිනාකම වැඩි කියලා කියනවානේ. බොලිවුඩ් තරුවකුත් අද එහෙම කියන්නේ තමන්ගේම ජීවිතය දෙස ආපසු හැරී බලමින්. ඔහු රිතික් රෝෂන්. ඔහු කියන්නේ තමා අද මේ තත්ත්වයේ ඉන්නේ අමාරුවෙන් වෙහෙසිලා කළ කටයුතුවල ප්‍රතිඵලයන් නිසා කියලයි. බාධා මැඩගෙන ඉදිරියට යන ජීවිතය ගොඩක් ශක්තිමත් බවත් රිතික් පවසනවා. ඔහු ...
Views : 428
බොලිවුඩයේ තොරතුරු

අමීර් හිටිගමන් ගණන් උස්සයි
ෆර්හාන් අක්තාර්, ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඔහු ළඟදීම අලුත් චිත්‍රපටයක් නිර්මාණය කරන්න සැලසුම් කරමින් සිටිනවා. මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන්නේ ප්‍රවීණ නිෂ්පාදකවරයකු වන රිටේෂ් සිධ්වානි. ප්‍රධාන නළු නිළි යුවළ හැටියට තෝරාගෙන තිබුණේ අමීර් ඛාන් සහ දීපිකා පදුකෝන්. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදකවරයා අමීර් ඛාන් තෝරා ගන්න තීරණය කළේ ඔහු රඟපෑ ...
Views : 532
බොලිවුඩ් ගොසිප් කියවමු..

නේහා හදිසියේම ලංකාවට එයි
ජනප්‍රිය නිළි බිපාෂා බාසුට වේදිකාවේ නටන්න බැරි වුණොත් ඇය වෙනුවෙන් නටන්න පුළුවන් කාට ද? නේහා ඩුපියාට පුළුවන්ලු දෙදෙනාගේ ස්වරූපය හරියටම එක සමාන නොවුණත් නෙහාට බිපාෂාගේ අඩුව පුරවන්නට පසුගිය දා මෙරට පැවැත්වුණු ‘හිරු’ සම්මාන උලෙළේදී සිදුවුණා. බොලිවුඩ් තරු රැසක් සහභාගිවූ මේ සම්මාන රාත්‍රියේදී බිපාෂාට නර්තනයක් ඉදිරිපත් කරන්න නියමිතව ...
Views : 1195