This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
දරුවාගේ හදවතේ ස්පන්දනය අසාමාන්‍යද?
දරුවාගේ හදවතේ ස්පන්දනය අසාමාන්‍යද? ප්‍රතිකාරඉහත දැක්වූ ආකාරයේ විවිධ හෘද ගැටලු හැරුණු විට, හෘදයෙන් ඇසෙන ගැටලුකාරි නොවන හෘද ශබ්ද සඳහා ප්‍රතිකාර අවශ්‍ය නොවේ. කෙසේ වෙතත් දරුවකුගේ හෘදයේ ගැටලුවක් පිළිබඳ සැක සහිත තත්ත්වයකදී ඒ පිළිබඳ සුදුසුකම් ලද වෛද්‍යවරයකු වෙතින් වෛද්‍ය උපදෙස් පැතීම ඉතා වැදගත්ය. ජීවිතයට ආදරය කරන බොහෝදෙනෙක් හදවත ගැනද සැලකිලිමත් වෙයි. හදවත සුරකින්නට ...
Views : 859
වසක් විසක් කැවුණොත් පොල්කිරි පොවමින් ඉන්න එපා
දරුවෙකුට කිසියම් විස සහිත ද්‍රව්‍යයක් ගිලුණහොත් එය වැමෑරීම සඳහා ජලය, පොල්කිරි, එළකිරි යනාදී දියරමය ද්‍රව්‍ය ලබාදීම ජීවිත අනතුරකට අත වැනීමකි. වෙනදාටත් වඩා වර්තමානයේ දී දරුවන්ට විස සහිත ද්‍රව්‍ය ශරීරගත වීම වැඩි වී ඇති නිසා දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් මේ පිළිබඳව දැනුවත්ව සිටීම වඩාත් වැදගත් වේ. පොළොන්නරුව මහ රෝහලේ ...
Views : 717
මවටත් නළවාගන්නට නොහැකි ලෙස දරුවා හඬනවා
“දොයි දොයි දොයි දොයිය බබා” “බයි බයි බයි බයිය බබා”දරුවන් හඬන විට නළවා ගන්නට අතීතයේ සිට මව්වරුන්ගේ මුවඟ රැඳෙන එකම සුගායනයට කුමන දරුවෙක් වුවද නැළවෙන්නේ මහා පුදුමයකට වගේ. නමුත් මවටවත් නළවාගත නොහැකි ආකාරයට දරුවා නොනවත්වාම දිගින් දිගටම හඬනවා නම් එහි යම් අස්වාභාවික තත්ත්වයක් ඇති බව කාටත් ...
Views : 784
අලුත උපන් ඇතැම් දරුවන්ට නිල් පැහැති උපන් ලප
ඔබගේ සම මතුපිට දදයක් මතු වූවොත් ඔබ යම් තැති ගැනීමකට ලක්වනවා නේද? යම් ලෙසකින් එය ඔබගේ බිළිඳාගේ සම මතුපිට ඇති වුණේ නම් එහිදී ඇතිවන නොසන්සුන් බව අමුතුවෙන් වටහා දිය යුතු වන්නේ නැහැ. ඒ නිසා දරුවන්ට මුහුණ දීමට සිදුවන rash එසේ නැත්නම් සම මතුපිට ඇතිවන ආසාදන තත්ත්වයන් පිළිබඳව ...
Views : 797
ළමයින්ට ළඟ ළඟ හෙම්බිරිස්සාව හැදෙන්නේ ප්‍රතිශක්තිය දුර්වල නිසාම නොවෙයි
විටමින් සී ගත්තාට අමුතු ගුණයක් නෑ වැහිබර ස්වභාවය, සීතල සුළං, දුහුවිල්ල, වියළි කාලගුණය ආදී වරින්වර මාරුවන කාලගුණික තත්ත්වයන් නිසා මේ දිනවල ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවල වර්ධනයක් දක්නට තිබේ. අලුත උපන් බිලිඳාගේ සිට පෙර පාසල් හා පාසල් දරුවන් පමණක් නොව වැඩිහිටියෝ ද එම රෝගවලින් පීඩාවට පත් වෙති. කාලගුණයේ ...
Views : 912
දහඩිය කුෂ්ටවලට අත්ඛෙහෙත් මෙන්න
පුංචි දරුවන්ගේ රෝගවල දී අම්මලා හරියට කලබල වෙනවා. සිරුර පුරා දහදිය බිබිලි දාල හම ගොරෝසුවට දැනෙන කොට එයාලට දරා ගන්න බැහැ. දහඩිය බිබිලිවලට විවිධාකාර ඛෙහෙත් වර්ග වෙළෙඳපොළේ බහුල ලෙසින් දක්නට ලැබුණත් ඒවා බිළිඳු සුමුදු සමට කොහොම ක්‍රියා කරයි ද කියා සැකයක් තියෙනවා. මෙන්න තියෙනවා පුංචි ඈයන්ගේ දහඩිය ...
Views : 2303
රෝග ගණනාවකට හේතුවන දරුවන්ගේ බඩේ කැක්කුම
මෙවැනි වයස්වල පසුවන දරුවන් පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ලක්ෂණ තිඛෙනවාද?දෙමාපියන් ලෙස දරුවන්ට ඇතිවන මෙවැනි රෝග පිළිබඳ ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු අවස්ථා බොහෝ පවතියි. ඒ අතර සාමාන්‍ය පරිදි හැසිරුණු දරුවෙකුට හදිස්සියේ බඩේ අමාරුවක් සමඟ උණ සහ වමනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් හා මුළුමනින්ම ...
Views : 920
බඩ විතරක් පුරවල මදි දරුවාගේ හිතත් පුරවමු
ශෂිකාගේ පුතාට තවම වයස අවුරුදු දෙකහමාරයි. හරිම දඟයා. පුතාට කෑම කවන්න ශෂිකා විඳින වදයක්. සමහර වෙලාවට කෑම කවන්න පැය 2 ක් විතර ගතවෙනවා. දරුවා කන්නෙ නැති තැන ශසිකා දරුවට සැර කරලා කොහොමහරි කෑම ටික දරුවගෙ කට ඇතුළට දමනවා. ශෂිකට ඕන කොහොමහරි දරුවගෙ බඩ පුරවන්න. මේ ශෂිකලගෙ ගෙදර ...
Views : 1378
ඔබේ පුතා ඇට්ටර කොල්ලෙක් වුණොත්...
අට හැවිරිදි තම පුතාගේ හැසිරීම් ගැන කුසලා සතියකට දින දෙක තුනක්වත් කාර්යාලයේ මිතුරියන් සමඟ කියනවා. ඒ හරිම කනස්සල්ලෙන්. පුතාගේ මුරණ්ඩු වැඩ නිසා මම පන්තියෙ මිස්ගෙනුත් බැණුම් ඇහුවා. එයාව පිට තැනකට එක්කගෙන යන්න බෑ හරියට දඟ කරනවාග අනේ මම දන්නෙ නෑ මොනවා කරන්න ද කියලා. අද සමාජයේ එවැනි ...
Views : 936
රසයක් නැති ළදරු වියේ රස විදීම
බොහෝ දරුවන් තම කුඩා අවධියේදී ඇඟිලි ඉරීමට විශේෂයෙන් මහපට ඇඟිල්ල ඉරීමට යොමු වන්නේය. මෙම තත්වය තරුණ මව්වරුන්ට අත්දැකීම් රහිත නිසා යම් ආකාරයක තමන් අපහසුවට පත්වන තමන් ලැජ්ජාවට පත්කරවන පුරුද්දක් සේ දකින්නට යොමු වුවත් මෙම ලිපියේ අරමුණ යම් උදව්වක් එම මව්වරුනට ලබා දෙමින්, එම තත්වයෙන් දරුවන් මුදවාලීමට ...
Views : 1038
අධි පෝෂිත දරුවන්ට සිදුවන දේ
වර්තමානයේ ලෝක ළමා ජනගහනයෙන් 1/3ක් අධිපෝෂණයට ගොදුරු වී සිටිනවා. අතීතයේ මෙය බටහිර රටවලට පමණක් උරුම වූ කාරණයක් වුවත්, එය අද ආසියාතික රටවල් පුරා පැතිර යමින් තිබේ. අවු. 2 - 19ත් අතර පසුවන දරුවන් මේ තත්ත්වයට මුහුණ පා තිඛෙනවා. මෙකී තත්ත්වය ආයුර්වේද න්‍යායන්ට අනුව කොටස් දෙකකට වර්ග කර ...
Views : 668
නොමනා ජීවන රටා හේතුවෙන් දින දින වැඩිවන බෝල දරුවෝ
අද තරුණ වයස්වල පසුවන දරුවන් අතර තරබාරු බව එන්න එන්නම වැඩිවෙමින් තිබේ. විශේෂයෙන් වයස අවුරුදු විස්සට අඩු තරුණ ප්‍රජාව අතර ස්ථුලභාවය සේම බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ සම්භාවිතාවද ඉහළ ගොස් තිඛෙන බව නූතන සමීක්ෂණ වාර්තාවලින් හෙළි වී තිබේ. අතීතයේදී ඉඳහිට අපට තරුණ තරබාරු කෙනකු හමුවූවද මේ වන ...
Views : 846